IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අබාධිත සෙබලාට ඉතාලියෙන් උදව්

ඉතාලියේ මිලානෝ නගරයේ නේත්‍රා සංගීත කණ්ඩායම හැත්තෑව දශකයේ ජනප්‍රිය ගී ගයා සංගීත සන්ධ්‍යාවක් පවත්වා,ඉන් උපයාගත් ලක්ෂ තුනහමාරක් යුද්ධයෙන් ආබාධිත සෙබලෙකුවූ අනුරාධපුර හොරොව්පතාන පදිංචි කෝප්‍රල් රවින්ද්‍ර රූපසිංහහට පරිත්‍යාග කැරිණි.

හලාවත ශාන්ත මරියා පිරිමි පාසලේදී මිලානෝ කිතුනු සංඝයේ නිමල් ජයන් පියතුමා විසින් පිරිනැමීය.

හලාවත ශ්‍රී විජයාරාම විහාරාධිකාරී පණ්ඩිත සුමනසිරි හිමි, චාල්ස් තෝමස් සහෝදරතුමා,ලුතිනන් දයාරත්න,හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න මහතා  හා ලලී කොබ්බෑකඩුව මහත්මිය සහභාගී වුහ.



අදහස් (0)

අබාධිත සෙබලාට ඉතාලියෙන් උදව්

ලක්සිත - ප්‍රංශය Tuesday, 24 December 2013 12:52 AM

ගොඩක් හොඳ වැඩක්. සැමටම පින් ....(ත)

:       0       0

සුරංගි Tuesday, 24 December 2013 02:03 AM

මේ වෙන්නප්පුවේ කොල්ලෝ නේ....හොද වැඩක් (අ)

:       0       0

නරනප්පා Tuesday, 24 December 2013 05:23 PM

අනේ මේ මනුස්සයට අර චෝගම් එකට ගෙනාපු කාරෙකක් දුන්නනම් ඉවරයිනේ. මොකෝ අපි එපා කියනවයෑ.(නදී)

:       0       0

උපාලි Tuesday, 24 December 2013 07:51 AM

මෙන්න ළමයිනේ ආදර්ශ නව පරපුරේ දරුවන්ගෙන්ම. 70 දශකයේ ගීත අගය කිරීම සහ උපයා ගත් මුදලින් කල පුණ්‍යමය කටයුත්ත දෙකම අපි අගය කරමු. ඔබලාට ඉදිරියට යන්න සියලු ශක්තිය ධෛර්‍ය ලැබේවා. (නදී)

:       0       0

කුමාරි Monday, 23 December 2013 02:27 PM

ගොඩක් හොඳ වැඩක්. සැමටම පින්.(නදී);

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 23 December 2013 02:42 PM

කළ යුතු දේ දකින නේත්‍රා ..සුභ පැතුම්! (ත)

:       0       0

තක්ෂිලා මධුභාෂිනී Tuesday, 24 December 2013 11:43 AM

ඉතාලියේ ඉන්න ගොඩක් අය ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් අන් අයට උදව් කරනවා. ඒ වගේ දේවල් අගය කිරීම හොඳ දෙයක්. (නදී)

:       0       0

නිලුෂා ප්‍රබානි Monday, 23 December 2013 03:22 PM

බොහොම පින් ඔයාලට. නේත්‍රා මිලානෝ... ඔබ සියලුම දෙනාට මගෙන් සුබ පැතුම්... (ත)

:       0       0

සුජීව Monday, 23 December 2013 04:17 PM

නේත්‍රා, ගොඩක් අනගිභවනිය ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ඔබ සියලු දෙනාට ගොඩක් පින්. ඒ වගේ මෙම අවස්තාව සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් තුති. තවද නිහඩව පවුලේ දු දරුවන් ශ්‍රී ලාංකික අසරණ රෝගී දු දරුවන් සදහා උදවු උපකාර කරන මිලානෝ වල විමල් මහතාටත් ගොඩක් තුති. ලංකාදීප කාර්‍යමඩුල්ල ඇතළු සියලුම දෙනාට සුභ නත්තලක් උදාවේවා !(නදී)

:       0       0

කැලුම් ෆෙර්ණන්දෝ Monday, 23 December 2013 04:30 PM

ගොඩක් හොඳ වැඩක්..සුභ පැතුම්.(නදී)

:       0       0

සාම Monday, 23 December 2013 05:11 PM

ගොඩක් පින් සිදු වෙන වැඩක්,ලොකු ආදර්ශයක්.."නේත්‍රා"ඔයාල හැමෝටම යහපත් අනාගතයක් වේවා! (අ)

:       0       0

අයිවන් ප්‍රනාන්දු Monday, 23 December 2013 06:15 PM

මේ වගේ දේවල් කරන අයට සහය දෙන්න ඔවුන්ට බොරු මඩ ප්‍රහාර ගැසීමෙන් වලකින්න.(නදී)

:       0       0

අජිත් කුමාර Monday, 23 December 2013 06:27 PM

විශිෂ්ටයි සන්තෝෂයි දරුවනේ (අ)

:       0       0

මිත්‍රා Monday, 23 December 2013 07:01 PM

ගොඩක් හොඳ වැඩක්. සැමටම පින් (අ)

:       0       0

අනෝජ් දුලින්ද Tuesday, 24 December 2013 01:56 PM

අදහස් දැක වූ ඔබ සියලුම දෙනාටම නේත්‍රා මිලානෝ සංගීත කණ්ඩායමේ අවංක ස්තුතිය පුද කරන්නෙමු.(නදී)

:       0       0

සුජිත් - වෙරෝනා Monday, 23 December 2013 07:33 PM

ඉතාලියේ හොද වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. (ත)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 23 December 2013 08:56 PM

රණවිරුවෝ ,රණවිරුවෝ කියමින් බොරුවට කෑ ගසන අයට,රණවිරුවන් වෙනුවෙන් වටිනා සේවයක් කල දුලින්ද ප්‍රමුක නේත්‍රා මිලානෝ සංගීත කණ්ඩායම ,ආදර්ශයක්ම වේවා. මෙම කටයුත්තට අකුල් හෙලු අයට දැන්වත් මෙයාට සුභ පැතීමට සිතක් පහල වේවා ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 735 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 659 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 138 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 927 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 196 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1139 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site