හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම අබිරහස් වස්තුව දකින්න ලැබී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටය. ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද පැවැසෙයි.
මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසේය. අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමට පත් කිරීමට සමත් වී ඇත.
(එන්.ඩී.ටීවී.)
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අබිරහස් සර්පිලාකාර වස්තුවක්
Perera Friday, 27 January 2023 12:15 PM
ලංකාවට ඉහළින් තිබුණා නම් අපිට මොනවා හරි කරගන්න තිබුණා.
sathyapalaFriday, 27 January 2023 01:56 PM
මේක අබිරහස් වස්තුවක් නොව ස්පේස් එක්ස් යවපු ග්ලෝබල් පෝසිසනින් සැටලයිට් එකක් කියලා තහවුරු කරලා තිබෙනවා
Hira Friday, 27 January 2023 12:39 PM
සර්වබලධාරී දෙවියන් මවපු දේවල්... ඕක ගැන හරියටම දැනගන්න පුළුවන් දෙවියන්ගේ පෘතුවියේ ඉන්න නියෝජිතයින්ගෙන්. ඒගොල්ලෝ දෙවියන් සමග මිනිසුන්ගේ ප්‍රශ්න උදේ හවස කතාකරනවා.
sathyapala Friday, 27 January 2023 01:48 PM
මේක අභිරහස් වස්තුවක් නොව ස්පේස් එක්ස් යවපු ග්ලෝබල් පෝසිසනින් සැටලයිට් එකක් කියලා තහවුරු කරලා තිබෙනවා...
Vipul Friday, 27 January 2023 01:52 PM
මේක SpaceX එකෙන් යවපු GPS සැටලයිට් එකක්.
Asela Friday, 27 January 2023 02:39 PM
අභිරහස් වස්තුවක් නෙවෙයි විද්‍යාඥ කොල්ලනේ ශ්‍රී ලංකාවේ ගගනගාමියෙක් ඉන්නවා චිචී කියලා. ආං ඌ ඇරපු රොකට් එක දැන් අභ්‍යාවකාශයේ යන එන මං නැතිව හොල්මන් කරනවා. ඒකයි ඔය.
Nandana Friday, 27 January 2023 03:04 PM
ඡන්දෙ ළඟයි, කැළණියේ නයා වගේ එකක්ද දන්නේ නැහැ...
tenisen Friday, 27 January 2023 04:24 PM
කුතුහලය පුඩුමය " ජීවිතයට හුගක් අවශ්‍ය දෙයක් ..