IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අබිරහස් සිරුරක් ත්‍රීරෝද රියේ

කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.

ඒ අසලම තවත් ත්‍රීරෝද රියකින් හෙල්මට් දෙකක් ද සොයාගෙන ඇත.

 

 



අදහස් (0)

අබිරහස් සිරුරක් ත්‍රීරෝද රියේ

කළු Wednesday, 12 February 2014 12:04 PM

රංජිත් සිල්වා පිස්සුද ඔයාට. අධික වේගය හේතුව නම් ත්‍රී වීල් එක ඔය තියෙන්නේ හොදට. මෙතන සිද්ධිය ඒක නෙමෙයි වගේ. සමහරවිට බාර් එක නම් සම්බන්ද ඇති.(නදී)

:       0       0

රන්ජිත් Friday, 14 February 2014 07:18 AM

ප්‍රාදේශීය සබා කාරයෙක් ගෑවිලා ඇති ෂුවර් එකටම.(නදී)

:       0       0

සුසාන් කතානියා Wednesday, 12 February 2014 01:39 PM

මනෝජ් දන්න කෙහෙල් මලක් නෑ. ලංකා ඉතිහාසයයේ සාමකාමීම පලාත මේ පලාතයි. ඒ වගේම අද ලංකාවේ දියුනුම ප්‍රදේශයත් මෙයයි.(නදී)

:       0       0

ඒබරන් සිල්වා Wednesday, 12 February 2014 02:35 PM

මම හිතුවේ අද ලංකාවේ දියුණුම පැත්ත හම්බන්තොට කියලා. සුසෑන් මහත්මයා අපි දන්නා කොට්ටාව මහරගම පන්නිපිටිය හෝමාගම හෝකන්දර පැත්තේ නම් හැමදාම මොකක් හරි මරණයක්. එක ගෙදර තුන හතර කපල මරන්නේ. ඔබතුමාගේ සිහින රජදහන වෙන හෝමාගම පන්නිපිටිය පැත්තක ඇත්තේ. ඔය පැත්තේ තියන හොදම ස්කොලේ සහ ඉස්පිරිතාලේ මොකක්ද...මහත්තයා.(නදී)

:       0       0

මහේෂ් Wednesday, 12 February 2014 03:25 PM

අබරන් මහත්තයෝ, පිස්සු කියවන්න එපා, පොලිස් වාර්තා අරන් බලන්න, මිනී මැරුම්, මංකොල්ල කෑම් අඩුම මේ ප්‍රදේශයේ. මේයා මහියංගනේ, කුලියට ඉන්නේ, නියම පදිංචි කාරයෝ සාමකාමී අය. පන්නිපිටිය ධර්මපලේ හෝමාගම හොස්පිටල් එක දැකලා නැද්ද ? (නදී)

:       0       0

සෝමලතා Saturday, 15 February 2014 11:07 AM

මහරගම වසමේ සාමකාමි පෙදෙස දෙපානම. දැන් හුගක් වෙනස් නොයෙක් අය කුලියට පදිංචියට ඇවිත්. පවට බය නැති ජිවිතයක වටිනාකම නොදන්න මිනිස්සු. සමාජය ජරා වෙලා.(නදී)

:       0       0

ඉසංකා බොතේජු Wednesday, 12 February 2014 05:36 PM

මහේෂ් ඉතින් මහියංගනේ ඉදල ඇවිත් කුලියට ඉඳපු කෙනා මරල තියෙන්නෙත් ඒ ප්‍රදෙසයෙන්ම ඒ පැත්තෙන්ම ආපු කට්ටියද....??,,ඔයාගේ සාමකාමී පැත්තේ ඉන්න අය නේද..අනේ මන්ද ඔලුවත් කැරකෙනවා ...පොලෝසි පොතේ නම් තියෙන්නේ හෝකන්දර පැත්තේ එක ගෙදරකට ඇතුල් වෙලා ගැනු දුෂණය කරලා..ගෙදර ඔක්කොම මැරුව කියල...ඔය එකක් පමණි.... (දී)

:       0       0

අමිල Wednesday, 12 February 2014 05:42 PM

ඒබරන් සිල්ව අමුකවිලද , අපිත් ඉන්නේ මහරගම මෙපළාත තමයි ලංකාවේ සමකමීම පළාත , (දී)

:       0       0

තරංග Wednesday, 12 February 2014 05:57 PM

අර පාරේ එළියේ පේමන්ට් එකේ හිටිය අහිංසක ළමය යටකරගෙන කැබ් එකක් පැද්දෙත් ඔය සාමකාමී ප්‍රදේශයේ මහත්මයෙක් නේද.............??? (දී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 12 February 2014 07:46 AM

කොට්ටාව ,මහරගම ,පන්නිපිටිය යන ප්‍රදේශ වල හැමදාම මොකක් හරි අබිරහස් මරණයක්. (නදී)

:       0       0

හරින්ද්‍ර Wednesday, 12 February 2014 06:47 PM

වසර විස්සකින් කිසිම වෙනසක් නොවුන නගරය තමා හෝමාගම. සාමකාමී කිසිම සංවර්දනයක් නොවුන නගරය. මගේ බදු සල්ලි මටත් හොරා පිල්ලි ගිය නගරය.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 12 February 2014 08:52 AM

ත්‍රි රෝද දෙකම හොරෙන් උස්සපුව වෙන්න ඇති. (නදී)

:       0       0

ආරියසේන Wednesday, 12 February 2014 09:11 PM

ඒබරන් සිල්වා කියන එක ඇත්ත රටේ වැඩි හරියක්ම දරුණු අපරාධ සිදුවෙන්නෙත් සිදුවෙලා තියෙන්නෙත් ඔය කියන ප්‍රදේශවල.(අ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 12 February 2014 10:51 AM

ටිකක් උඩින් තියන මත්පැන් හල ගැන හොයල බලුවමන් තේරේවි හේතුව. අදික වේගය. (නධී)

:       0       0

සාලි Wednesday, 12 February 2014 11:25 AM

මම හිතුවේ අබිරහස් කිව්වම් පිට සක්වල එකෙක් කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4313 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 82 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 201 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 223 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 131 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 168 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site