ශ්රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පිට දග පන්දු යවන්නකු වන අබු ෆුවාඞ් මහතා අද (28) පස්රුවේ කොළඹදී අභාවප‍්‍රාප්ත විය. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය. අබු ෆුවාඞ් මහතා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නිල නොවන ටෙස්ට් තරග රැුසකටම සහභාගි වී ඇති අතර 1964 අහ්මදාබාද්හිදී පැවැති නිල නොවන ටෙස්ට් තරගයකදී ශ‍්‍රී ලංකාව පළමු වරට ඉන්දියාව පරාජය කළ අවස්ථාවේදී අබු ෆුවාඞ් මහතා කැපී පෙනෙන දස්කම් දැක්වීය. මුවර්ස් සහ සී.සී.සී යන කණ්ඩායම් නියෝජනය කළ අබු ෆුවාඞ් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා කලක් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය ද දැරීය. දේහය භූමදානය හෙට (29 වැනිදා) පෙරවරු 9.00 ට කුප්පියාවත්ත, මුස්ලිම් සුසාන භූමියේදී සිදුකෙරේ.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අබු ෆුවාඞ් අභාවප‍්‍රාප්ත වෙයි
මොහොමඩ් රිස්වාන්, සෞදි Sunday, 29 July 2012 04:27 PM
මගෙත් කණගාටුව...
යොහාන් Sunday, 29 July 2012 12:25 AM
කණගාටු දායකයි (දී)
මාටිං ලැවටි Sunday, 29 July 2012 12:31 AM
අඩුම ගණනේ ඡායාරෑපයක්වත් පළ කරන්න.. දැකලා නැති අයට බලාගන්න...!! (නු)
ඛාන් Monday, 30 July 2012 03:20 PM
කණගාටුයි .......... (දී)