IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අභියාචනාධිකරණය පිලපිටියට එරෙහි නඩු විභාගය වළක්වයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය පැවැත්වීම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය   එම නඩුව  ඇසීමෙන්  මහේස්ත්‍රාත්වරයා වළක්වන  ප්‍රොහිබිෂන්   ආඥාවක් අද (25) නිකුත් කළේය.

එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු  ලෙස  විනිසුරු  ගිහාන් කුලතුංග මහතා නම් කිරීමට නීතිපති වරයා ගත් තීරණය  බල රහිත කරන  නියෝගයක්  ද නිකුත් කරන ලදි.

නීතිපති උපදෙස් මත තමාට එරෙහිව පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ගයක් මත  නුගේගොඩ  මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ නියෝගය ලබා දෙමින්  අභියාචනාධිකරණය මෙම රිට් ආඥා නිකුත්  කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී පෙත්සමෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා   අපෙත්සම්කරුට එරෙහි   චෝදනා තහවුරු කිරීම ට තරම්  ප්‍රමාණවත්  සාක්ෂි  විමර්ශන  වලදී අනාවරණය වී නැතැයි අධිකරණය හමුවේ කියා සිටියේය.

 



අදහස් (2)

අභියාචනාධිකරණය පිලපිටියට එරෙහි නඩු විභාගය වළක්වයි

Hafeel Monday, 25 October 2021 02:04 PM

රටට අධිකරණ සහ නීතිපති දෙපාර්තුමෙන්තුවක් අවශ්‍යද?

:       0       12

ravin Monday, 25 October 2021 02:50 PM

ඇත්ත ජයගන්න එක වලක්වන්න දුෂිතයන්ට බැහැ .ඇත්තට දීර්ඝායු වගේම බොරුවට අකල් මරණය

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 8 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 187 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 83 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 941 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1063 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 575 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site