IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරයි

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය නිලයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ  විශේෂ කාරක සභා වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය අද අහෝසි කළේය.

 සලීන් මර්ෂුක් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්ච මණ්ඩලය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත්වීමේ බලයක් අභියාචනාධිකරණයට නොමැති බවයි.

සබැඳි පුවත්

ශිරාණිගෙ පෙත්සම් හතරක් විභාගයට

හිටපු අග විනිසුරුට නොතීසි

තවමත් අග විනිසුරු බව ශිරාණි බණ්ඩාරනායක කියයි

දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

නිදොස් බව ශිරාණි බණ්ඩාරනායක කියයි

ශිරාණි බණ්ඩාරනායක

දෝෂාභියෝග කතාව

අගවිනිසුරු ඉවත් කරයි

අග විනිසුරු නෙරපන යෝජනාව සම්මතයි

කමිටු වාර්තාව බල රහිතයි

තේරීම් කාරක සභාවට නොතීසි

කාරක සභාව අහෝසි කරනු

දෝශාභියෝග තීන්දුව කතානායකට

 



අදහස් (0)

අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරයි

පද්මිණි Saturday, 22 February 2014 02:59 PM

අනේ මේවා අපිටම හොදයි ඉතින්..(දිල්)

:       0       0

සෙන්සා Friday, 21 February 2014 12:22 PM

පාර්ලිමෙින්තු කටයුතු වලට මැදිහත් වීමට බලයක් අධිකරණයට නැති බවට පංච පුද්ගල විනිශ්ච සභාව තීන්දු කිරීම අපි කවුරුත් අපේක්ෂා කල දෙයක්. (ත)

:       0       0

සුනේත්‍රා Friday, 21 February 2014 12:42 PM

අපි වැඩකට ඇති දෙයක් කළොත් නරකද? (ත)

:       0       0

අනුර Friday, 21 February 2014 01:44 PM

අපි මේවා ගැන අදහස් පල නොකර ඉම්මු. (ත)

:       0       0

තුවාන් Saturday, 22 February 2014 05:50 PM

අද මේ තීන්දුව තමයි නිවැරදි එක ලෙස අපි සැළකිය යුත්තේ. හැම වෙලේම බොරුව ඉස්මතුවෙන්නේ නැහැ. මේ තීන්දුව ගැන කණගාටු වෙන අය ලංකාවේම අය ලංකාවටම කරන කෙනෙහිළිකම් ගැන කනගාටු වෙනවද? (දී)

:       0       0

බුද්ධික Saturday, 22 February 2014 05:54 PM

සත්‍යාට මොකද කට්ටියම බනින්නේ (දී)

:       0       0

නිශාන්ත Friday, 21 February 2014 03:54 PM

ඔය කථාව හිටපු කථා නායක අනුර බණ්ඩාරනායක මහතාත් කිව්වා. (අ)

:       0       0

ජාලිය Saturday, 22 February 2014 08:11 PM

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට බියවන්න දෙයක් නැහැ සත්‍ය ජය ගන්නවා (දී)

:       0       0

ලාල් ජයවඩනගම Saturday, 22 February 2014 08:11 PM

ශිරාණි බණ්ඩාරනායක වගේ අපේ රටේ වටිනා විශිෂ්ට මානව සම්පතක් මේ වගේ විනාශ වෙන්න ඇරීම ජාතික අපරාධයක්. පාලකයන්ට අගේ වටිනාකමක් දැනෙන්නේ නැත්නම් ඒ අවස්ථාව ලෝකයටවත් ලබා ගන්න ඉඩ දිය යුතුය්. එය නීතියේ අභිවුර්දීයට කරන යහපතක්. (දී)

:       0       0

රූපසිංහ Friday, 21 February 2014 06:09 PM

ඉතා බුද්ධිමත් පාඨකයන් ඉන්න බව අද තමයි මම දැක්ක එකම දවස. (ත)

:       0       0

අනුර Friday, 21 February 2014 06:56 PM

ඉන්දියාවේ දුන්න තීන්දුව ගැන කට කරමු (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 21 February 2014 08:37 PM

පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජන කැමත්තනම් ප්‍රජාතන්ත්‍රවාදයේ දී මේ මහජන කැමැත්තට උඩින් කිසිවෙකුටත් ඉන්න බැහැ.තීන්දුව නිවැරිදි තීන්දුවක්. (ත)

:       0       0

ටෝනි Friday, 21 February 2014 09:13 PM

ඔව් රූපසිංහ. ඔයා හරි. අර " ඇත්ත" ට සමාන නම තියෙන කෙනා නැති නිසා පාලුවකුත් දැනෙනවා. (දී)

:       0       0

නලින් Friday, 21 February 2014 09:15 PM

මට නම් තියෙන ප්‍රශ්නය, පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලයින් නියම මහජන මතය නියෝජනය කරනවද නැත්නම් තමන්ගේ පුද්ගලික වාසියට වැඩ කරනවද කියන එකයි. (දී)

:       0       0

දුමින්ද Friday, 21 February 2014 09:54 PM

අනේ මන්දා මොනවා වෙනවාද කියලා (දී)

:       0       0

සත්‍යා Saturday, 22 February 2014 04:12 AM

මට ඇත්තෙන්ම කනගාටුයි මේ තීන්දුව ගැන (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 22 February 2014 04:16 AM

කොහොමත් මෙහෙම තීන්දුවක් ලැබෙනවා කියල දන්නවා.(දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 22 February 2014 04:19 AM

මෙතුමියට ඉක්මනින් දෙවියන්ගෙන් සදාරණයක් ලැබෙනවා.එක කාටවත් වෙනස් කරන්න බැහැ.(දිල්)

:       0       0

ප්‍රියා Wednesday, 26 February 2014 03:46 PM

අධිකරණයේ ස්වාධීනත්වය රජය අතට ගත්තම සාධාරණ තීන්දු අපිට ලැබෙන්නේ නැ.මොනවා කරන්න ද? (දිල්)

:       0       0

ලලිත් කුරුණෑගල Saturday, 22 February 2014 10:12 AM

හැන්දත් පින්ගානත් හට්ටියත් ඒගොල්ලෝ අතේ තියාගෙන කොහොම නම් බෙදාගන්න බැරිද ...සාධාරණය දෙවියන් අතේ ...අපි බලන් ඉඳිමු (දිල්)

:       0       0

ධම්ම Saturday, 22 February 2014 11:51 AM

අර හිටපු ජනාධිපතිතුමා සංෂිප්තව කිව්ව ගැහැණු පිරිමි කතන්දරේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 207 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5353 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 872 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4249 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3830 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2496 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16893 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site