IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අභයාරාම පැමිණිල්ලට කල් ලැබෙයි

නාරහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට  අයත්  තෙමහල්  ගොඩනැගිල්ලේ  දේශපාලන, මාධ්‍ය හා  වෘත්තිය සමිති සාකච්ජා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වළකාලමින්  ඉල්ලා  එම විහාරස්ථානයේ විහාරාධිපති  ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ගොනු  කිරිමට මැයි 04 වැනි දා තෙක් කල් දීමට  කොළඹ දිසා  අධිකරණය අද (29) තීන්දු කළේය.

නාරහේන්පිට අභයාරාම විහාරය දේශපාලන කටයුතු  හා  මාධ්‍ය  හමු  පැවැත්වීමට  යොදා ගැනීමෙන්  එම විහාරයේ විනය පිරිහිමක්  හා  බෞද්ධ ධර්මය අපකීර්තියට  පත්වී ඇතැයි කියමින් කොළඹ 05 කිරුළපන ශ්‍රී පුර්වාරාම විහාරයේ  විහාරාධීපති  පත්බේරියේ  විමලඥාන හිමි විසින් ගොනු කොට  තිබු පැමිණිල්ල අද (29) කැඳවමින්  කොළඹ දිසා  විනිසුරු ටී.ඩී.ගුණසේකර  මහතා  මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (0)

අභයාරාම පැමිණිල්ලට කල් ලැබෙයි

අසෝක සිල්වා Monday, 29 February 2016 11:31 PM

නාග විහාරයට ප්‍රස්නයක් තිබුනද ගිය ආණ්ඩුව කාලේ ?(කෞ)

:       0       0

යොහාන් Monday, 29 February 2016 11:54 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 29 February 2016 04:01 PM

අපේ කාලෙ නම් පන්සල්, විහාරස්ථාන පවත්වාගෙන ගියේ ආගමික කටයුතු වලට, ධර්මදේශනා පැවැත්වීමට මිස දේශපාලන කටයුතු, මාධ්‍ය හමු, වෘත්තිය සමිති වැඩවලට පාවිච්චි කිරීමට නොවෙයි කියල අපි හැමෝම දන්නා කරුණකි. දේශපාලුවන්ගේ පච මෝල් හැටියට විහාරස්ථාන "නොමිලේ බද්දට" ගත්තේ ඔවුන්ට ඒ රැස්වීම් ආදියට ශාලාවක් බදු ගැනීමටවත් මුදලක් නැති නිසා බව රහසක් නොවේ !!! ශ්‍රී පුර්වාරාම විහාරයේ විහාරාධීපති පත්බේරියේ විමලඥාන හිමි, ගොඩින් බේරා ගැනීමට නොහැකිවීම නිසා මේ ප්‍රශ්නය අධිකරණයට ගෙන යාම ඉතාමත් අගය කළයුතු දෙයක් වෙනවා. උන්වහසේගේ මේ ප්‍රයත්නයට ජයවේවා. (බ)

:       0       0

සූරියසේන Monday, 29 February 2016 04:22 PM

කතාව හරියට හරි! (බ)

:       0       0

අන්වර් Monday, 29 February 2016 05:14 PM

පන්සල ආගමික කටයුතු සදහා යොදාගතයුතුයි. (ර)

:       0       0

සුමාල් පෙරේරා Monday, 29 February 2016 07:09 PM

විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට උපහාර පුදමු. ආනන්ද හාමුදුරුවෝ අභයාරාමය බාරගන්නකොට එම විහාරය තිබුනේ අබලන් වෙලා. උන්වහන්සේ එය ගොඩනැඟුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 162 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 177 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 76 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1252 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1513 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 128 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site