IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවයි

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇමෙරිකා ගගනගාමීන් රැඳී සිටින කුටියේ ඇමෝනියා වායු කාන්දුවක් තිබෙන බවට ලැබුණු සංඥාවක් හේතුවෙන් නාසා ආයතනය ප්‍රමුඛ අභ්‍යාවකාශ විද්‍යාඥයෝ අද දැඩි සේ කළබල වූහ. ඇමෙරිකා ගගනගාමීන් වහාම රුසියා ගගනගාමීන්ගේ කුටියට යැවීමට ද කටයුතු කැරිණි. නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ එවැනි කාන්දුවක් නොවූ බවයි. එය තහවුරුකර ගැනිමෙන් පසු ඇමෙරිකා ගගනගාමීන් යළි ඔවුන්ගේ කුටියට ඇතුළු විය.

 

 



අදහස් (0)

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවයි

සුප්‍රා Friday, 16 January 2015 03:34 AM

මේ දක්වා අදහස් දැක්වූ අයගෙන් බුද්ධිමත් අදහසක් දක්වා තිබෙන්නේ "රෝයි" . අපේ රටේ ජනතාවගේ හැටි පෙනෙනවා. (නි)

:       0       0

භානුක Friday, 16 January 2015 10:45 AM

බොරුවට බයවෙලා වගේ.(හේ)

:       0       0

අනුර දිසානායක Thursday, 15 January 2015 04:58 PM

හරියට ලංකාවේ දැන් වෙනවා වගේ (නදී)

:       0       0

සමන් Thursday, 15 January 2015 05:20 PM

ඇමෙරිකාවටත් රුසියන් උදවු නැතුව බැරිබව දන්නවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

රුවන්තක මිලානෝ Friday, 16 January 2015 11:56 AM

ඒකෙන් මේකෙන් අපිට වුණේ අපිට සිටි දක්ෂ රොකට් විද්‍යාඥයෙක් ජාතියට අහිමිවීමයි. (නි)

:       0       0

රෝයි Thursday, 15 January 2015 05:34 PM

කුටියෙන් කුටියට මාරුවෙන ඡායාරූපයක් අපිට බලන්න ඇත්නම්.... (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 15 January 2015 05:39 PM

ඇමරිකන් විද්‍යාඥවරුන්ට වැඩි උපදෙසක් අවශ්‍ය නම් අර ලංකාවේ ඉන්න ලාබාල යැයි කියාගන්නා, පරිණත, බුද්ධිමත් අභ්‍යවකාශ විද්‍යාඥයා ඉන්නා තැනකින් ගෙනවිත් උපදෙස් ගන්න. (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Thursday, 15 January 2015 05:51 PM

ඇමරිකාව ලොකුවට කෑගැහුවාට යන්න වුණේ රුසියානු ගෙදරට බේරෙන්න. මේවා හොඳට මතක තියාගන්න. (නි)

:       0       0

ජීවක Thursday, 15 January 2015 06:20 PM

මේක නම් ශ්‍රී ලංකාවෙන් කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

ජයත් Friday, 16 January 2015 06:56 AM

මේකත් හරියට අර " බුදුහිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ සරණයි "වගේ එකක් (නදී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Friday, 16 January 2015 07:26 AM

රොකට් රෝහිත මේවාට උපදෙස් දෙනවා ඇති. (ස)

:       0       0

ප්‍රසන්න බංඩාර Friday, 16 January 2015 08:04 AM

රෙපයාර් එකට අරයව යවමු. අපිටත් ආඩම්බරයක් (නදී)

:       0       0

සෑම් Friday, 16 January 2015 03:07 PM

මට ඇත්තටම මේ ස්ථානය බලන්න ඇත්නම්... (නි)

:       0       0

සමන්ති Friday, 16 January 2015 01:22 AM

අපි යවපු චීන චන්ද්‍රිකාව ගැනත් හොයල බලන්න කියන්න? (නදී)

:       0       0

වීරසිංහ Friday, 16 January 2015 02:18 AM

එහෙම තමයි ඉතින්, වැරදීම් වෙනවනේ! (නි)

:       0       0

යොමාල් Friday, 16 January 2015 02:29 AM

අර අපේ නම් කෙනෙක් ඉන්නවා, මේවා ගැන බොහොම දක්ෂකම් තිබෙන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 524 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 58 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 415 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 508 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 705 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1001 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site