IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අභ්‍යාස පොතට සහනයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන්  සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම්  ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.



අදහස් (5)

අභ්‍යාස පොතට සහනයක්

Susil Wednesday, 13 December 2023 03:38 PM

දැන් යන්නකෝ අඩුවට පොත් තියෙන කඩ හොයාගෙන...!

:       0       7

බද්රානි Wednesday, 13 December 2023 04:04 PM

ඔය පොත් දාපල්ලා බල්ලන්ට... ඉගෙන ගන්න කලින් දරුවන්ට කන්න දීපල්ලා... අනික රජයෙන් හෝ එක එකාගෙන් හිඟා කාලා ඉගෙන ගන්න දරුවන්ට කොයින්ද පෞරුෂයක්....? සමාජ හෝ ආර්ථික පීඩාවලින් ඉගෙන ගන්න දරුවන් ඉගෙන ගත්තත්, අවසානයේ සමාජය පීඩාවට පත්කිරීම තමයි සිදු කරන්නේ... ලංකාවේ උගත් යයි කියන බොහෝ දෙනෙකුට ඇත්තේ ඒ හීනමානය මුසු පුහු මාන්නයයි... රැකියා කරන වෘත්තිකයින්ට හරිහමන් වැටුපක් ගෙවා පල්ලා... එතකොට ඔවුන් තම දරුවන්ට ඔවුන්ගේ මුදලින් උගන්වයි... දරුවන් වැඩි පවුල්වලට හිඟන ආධාර වෙනුවට, රජයේ විශේෂ සහන දීපල්ලා... පුරාජේරුව නම් තියනවා ප්‍රෞඩ ජාතියක්ලු.. ඒ වුණාට රටේ බහුතරය සහනාධාර මත යැපෙන හිඟන්නු... කාටද ආඩම්බර..?

:       3       24

චන්දන Wednesday, 13 December 2023 07:27 PM

ඇයි එයාලාට වැට් නැතිද... සුරංගනා කතා... ප්‍රශ්නය මග හරින්න ක්‍රම...!

:       0       0

lankaputha Thursday, 14 December 2023 08:33 AM

මම පරිත්‍යාගයක් සඳහා පොත් මිලදී ගත්තා, සලකුණු කළ මිලෙන් 52% ට Famous book brand Agent ගෙන්.. ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගොස් කෙලින්ම ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කර කෑදර මිනිසුන්ට පාඩමක් ඉගැන්විය යුතුය.

:       0       0

himal Thursday, 14 December 2023 08:56 AM

යෝජනාව හොඳයි. ඒත් සමහර පාසැල් ඒ පාසැල මඟින් කොපි පොත් මිලට ගන්න කියලා අනියමින් සිසුන්ට යෝජනාවක් කරලා ඒ පාසැල ‍තෝරා ගත්ත කඩයකින් වැඩි මිලට සිසුන්ට පොත් විකුණන ක්‍රම තියෙනවා. හැකි නම් හොයලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 30 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 119 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 609 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 3831 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1062 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 3047 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39332 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25644 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 340 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1123 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site