බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ පොඩි පුත් "අභිරාම්" පෙනී සිටින ඡායාරූප බොහෝමයක් අන්තර්ජාල වෙබ් අඩවි පලවී තිබුණි. එම ඡායාරූප ගෙන තිබුණේ ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ 'කොල්කොටා නයිට් රයිඩර්ස්' හා 'රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්' කණ්ඩායම අතර කොල්කොටා ඊඩ්න් ගාඩින් ක්‍රීඩා පිටියේදී පැවති තරගයේදීය. කෙසේ වෙතත්, මෙම තරගයේදී ෂාරුක් ඛාන්ගේ 'කොල්කොටා නයිට් රයිඩර්ස්' කණ්ඩායම කඩුලු නමයක දැවැන්ත පරාජයක් අත්විඳිනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම තරගයේ පරාජය තම කණ්ඩායමට උරුම වුවද ෂාරුක් ඒ සම්බන්ධව තැකීමකින් තොරව අභිරාම් සමගින් ක්‍රීඩා පිටියේ එක් අන්තයක කෙළිසෙල්ලම් කරමින් සිටින අවස්ථාවක් එම ක්‍රිකට් තරගය ආවරණය කිරීමට පැමිණි විදේශිය ඡායරූප ශිල්පියෙකු විසින් ඡායාරූපගත කොට තිබේ. ඔහු මෙම ඡායාරූප ලබාගන්නා විට එදින රාත්‍රී 12ද පසුව තිබුණ අතර ඒ සැණින් ඔහු මෙම ඡායාරූප සියල්ල අන්තර්ජාලයට මුදාහැර තිබුණි. පැය කිහිපයක් ගෙවන්නට මත්තෙන් මෙම ඡායාරූප ලොවපුරා අන්තර්ජාල වෙබ් අතර පළව තිබුණ බව සඳහන් වේ. ෂාරුක් දැනට සිය 50 වැනි විය ගෙවා දමමින් සිටින අතර, අභිරාම් තවමත් සිය දෙවැනි අවුරුද්ද පසුකරමින් සිටින බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අභිරාම්ගේ කෝලම්