IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අභිරහස් සිරුරක් බෝඩිමේ

මිනුවන්ගොඩ පීල්ලවත්තේ නේවාසිකාගාරයක දින පහකට පෙර මිය යන්නට ඇතැයි සැළකෙන තරුණියකගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.

ගිය ඉරිදා ජෝඩුවක් එහි පැමිණි බවත් කාන්තාව සමඟ එතැන සිටි පුද්ගලයා ගැන තොරතුරක් නැති බවත් පොලීසිය සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

අභිරහස් සිරුරක් බෝඩිමේ

නිශාන්ත Thursday, 15 May 2014 10:58 PM

පොලීසියෙන් කොහේ අල්ලන්නද? ඔවුන්වත් මරණ විට. (ස)

:       0       0

පුෂ්පා Friday, 16 May 2014 04:30 AM

පිටිගල, ඔබ නිදහස් වෙළඳ කලාප ගැන කියූ දේ හරියටම හරි. නිදහස් වෙළඳ කලාප වල වෙන සමහර දේවල් ඉතාම සංවේගජනකයි. ආණ්ඩුව මේවා ගැන හොයන්න වෙනමම, අපක්ෂපාතී, බලතල ඇති කණ්ඩායමක් පත්කරන්න අවශ්‍ය කාලය දැන් ඇවිල්ලා. නමුත් මම අදහස් කරන්නේ නැහැ මෙම අවාසනාවන්ත, දුක්මුසු මරණයත් සමග නිදහස් වෙළඳ කලාප කෙලෙසක හෝ සම්බන්ධයි කියා. (නි)

:       0       0

කුසුම් Friday, 16 May 2014 03:29 PM

මේ වගේ දේවල් වලට නම් රජයකට වත් පොලිසියට වත් දොස් කියල වැඩක් නැහැ. තම තමුන් දැන ගන්න ඕන තමන්ගේ පුත්ගලික ආරක්ෂාව සපයා ගන්න. තමන් ඇසුරු කරන පුද්ගලයින් ගැන බුද්ධිමත්ව හිතන්න ඕන. මුදල් ගැන පමණක් හිතල වැරැද්දට යොමු උන ගැහැණු ළමුන් ඉන්නවා. නමුත් ලංකාවේ සමහර පිරිමි අහිංසක ගැහැණු ළමුන් මුලා කරමින්, ඔවුන්ගේ මුදල් කොල්ල කන "පිම්පි" රැකියාවටත් යොමු වී සිටිනවා. අදටත් වැඩිය ඇගලුම් කර්මාන්තය බොහෝ සේ ව්‍යාප්ත උන සමයේ මෙය, රැකියාවක් වශයෙන් සමහරුන් කල බවද රහසක් නොවේ. මෙම තරුණියගේ මරණයයත් කුමන අරමුණකින් සිදු කලා ද කියල අපට අනාවැකි කියන්න බැහැ. (දී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 22 May 2014 03:09 PM

ඒ දවස් වල කිට්ටුව තිබුන හෝටලය පැය 24ම හවුස් ෆුල්. ඕවට විරුද්දව හඬ නැගීම නිසා මට මගේ දත් දෙකකුත් නැති උනා. දත් දෙකක් නැති වෙලා බේරුනේ ඉස්සර නිසයි .දැන් වුනානම් කපල කොටලා මරලම දාවි. නැතිනම් සුදු වෑන් වලින් උස්සලා කොහේ හරි මරලා දාවි නැතිනම් සදහටම අතුරුදන් කරලා දාවි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 16 May 2014 07:46 AM

නිදහස් වෙළඳ කලාප පටන්ගත් කාලයේ නම් තරුණ ළමයි නිදහස අයුතු ලෙස පාවිච්චි කළා. සමහර ගැහැණු ළමයි විවාහ නොවීම මවුවරුන් වුණා.හැබැයි දැන් කලාපවල ළමයි එච්චර මෝඩ නැහැ. ‍මුලදී වගේ අසුන්දර කතා දැන් ‍අහන්න ලැබෙන්නේ නැහැ. මේ මරණය කලාපය සම්බන්ධ කාන්තාවකගේ නොවේවා කියා පතනවා. (නි)

:       0       0

අයිරාංගනී Thursday, 15 May 2014 06:44 PM

ඔන්න අපේ වෙසක් ආරංචිය... (නි)

:       0       0

ලලිතා Thursday, 15 May 2014 07:12 PM

අයිරාංගනී, ලංකාවේ හැටි ඔහොම තමයි (නි)

:       0       0

කසුන් Friday, 16 May 2014 10:06 AM

නිලු,හිනායන්න තරම් දෙයක් මම කිවුවේ නැහැ. දැන් රටේ හැමදේම වෙන්නේ ආශ්චර්යයට අදාලවනේ. ඒකයි මම කිවුවේ (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 17 May 2014 09:01 PM

පිටිගල මහත්මයාණනි, එදා ඔබ මුහුණ දුන් සිද්ධිය මෙහෙයවපු පුද්ගලයා එම ආකාරයටම පරලොව ගියේ, දිට්ට ධම්ම වේදනීය කර්මය පලදුන්න වගේ. අසරණ ගැහැණු ළමයින් විනාශ කරන්න පහසුකම් දුන්නේ පැය ගානට මුදල් අයකරලයි. හැබැයි, එදා කරදරයට පත් පිටිගල මහත්මා ඔබම බව දැනගත්තේ අදයි. එදා මම රජයේ නිලයක් දරමින් කලාපයට සමීපව පරිසර සංරක්ෂණ කටයුතුවල යෙදුණා. දැන් මම විශ්‍රාමිකව සිටිනවා. පිටිගල ඔබතුමාට ජය සතුට පතමි.(නදී)

:       0       0

සුජානි Thursday, 15 May 2014 07:34 PM

අපේ රටේ ඕවා දැන් සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ. පොලීසියට කරගන්න දෙයක් නැහැ. කිසිම කෙනෙක් අල්ලා ගන්නත් බැහැ (නි)

:       0       0

මධූ Thursday, 15 May 2014 07:48 PM

දවස් 5ක් යනතුරු මේ ස්ථානයට කිසිවෙක් ගියේ නැද්ද? (නි)

:       0       0

කසුන් Thursday, 15 May 2014 08:03 PM

ආශ්චර්යය කියන්නේ ‍ඒක තමයි යාළුවනේ (නි)

:       0       0

කසුන් Thursday, 15 May 2014 08:08 PM

හොටේල් එකේ හැමෝම නිදාගත්තාලු දවස් පහම (අ)

:       0       0

පිටගල Thursday, 15 May 2014 08:10 PM

කොහේ හරි පිටිසර පළාතකින් රස්සාවකට ආපු දුප්පත් ළමයෙක් වෙන්න ඇති. බියගම නිදහස් වෙළඳ කලාපයේ වැඩට ආපු ඈත පිටිසර ළමයින්ට සිද්ධවෙලා තියෙන දේවල් සොයන්න බලන්න කෙනෙක් නැහැ.සමහර ළමයි මැඩම් ගේ අත් අඩංගුවේ. ඒගොල්ලන්ට ගැලවීමක් නැහැ.(අ)

:       0       0

පිටිගල Friday, 16 May 2014 12:14 PM

1992 මම මහ කොලඹ ආර්ථික කොමිසමට පුද්ගලිකව සම්බන්ද ව සිටියා. ඒ කාලේ ප්‍රසිද්ධ පුවත් පතක මාද්‍ය වේදියෙක් එක්ක මම ඔය බෝඩිම් ගැන , අසරණ ගැණු ළමයි ගැන, මැඩම් ලා ගැන මැඩම් ට ගැණු ළමයි සොයා දෙන පිම්පි යනුවෙන් හඳුන්වන පිරිමි ගැන අලුතෙන් එන ළමයි වරදට පොළඹවා ගන්න හැටි ගැන ලොකු ආර්ටිකල් එකක් කළා. පින්තූරත් එක්ක. ඊට පස්සේ සියඹලාපේ හන්දියේදී මට ගැහුවා. ඒ පිම්පි කියන කට්ටියක්. මගේ කැමරාවත් සල්ලිත් ගත්තා. එදා පොලිසිය මගේ කීම පිලි ගත්තේ නැහැ..එදා තත්වය නම් හරිම කනගාටු දායකයි, අද තත්වය හොඳයි. එය බොහොම උතුම් කොට සලකනවා. ඒ දවස් වල කිට්ටුව තිබුන හෝටලය පැය 24ම හවුස් ෆුල්. ඕවට විරුද්දව හඬ නැගීම නිසා මට මගේ දත් දෙකකුත් නැති උනා. මේ මරණය නිදහස් වෙළඳ කලාපයට සම්බන්ධ නැතුවා වෙන්නත් පුළුවන් කරුණාරත්න මහතා නිදහස් වෙළඳ කලාපයේ කටයුතු ගැන උසස් දැනීමක් ඇති කෙනෙක් බව මා කලින් සිට දන්නවා. ඔබට ස්තුතියි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 15 May 2014 08:42 PM

කසුන්,ඔබේ කතාවට ඇත්තටම හිනා ගියා.හතර බිරි කතානේ මේවා නේද. (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 15 May 2014 09:12 PM

ආශ්චර්යය. (ස)

:       0       0

කුමාර Thursday, 15 May 2014 09:13 PM

අන්තිමට අසරණ අහිංසක.කෙල්ලෝ.

:       0       0

කුමාර Thursday, 15 May 2014 09:22 PM

කසුන්.ඔබ.හරි.(ස)

:       0       0

රූපවතී Friday, 16 May 2014 12:44 PM

ඔහොම තමා අසාධාරණයට එරෙහි උනොත්. අපේ දිව කපනවා ,දත් ටික කඩනවා ,දැන් කාලේ වගේ නම් සුදු වෑන් එක ගෙදරටමයි ඇවිත් අරගෙන යන්නේ ..? අපි සද්ද නැතිව වෙන දේවල් දිහා බලාගෙන ඉමු ..? එහෙමත් බැරි උනොත් දරු පවුලත් අරන් පිට රටකට තමයි යන්න වෙන්නේ ..නිදහසේ මැරෙනකම් ජීවත් වෙන්න පුළුවන්. මේ මට වගේ. (ස)

:       0       0

සිල්වා Thursday, 15 May 2014 09:57 PM

බියගම තියන්නේ කොහෙද ? පීල්ලවත්ත තියන්නේ කොහෙද ? (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 20 May 2014 11:43 AM

එතකොට මේවද මේ සංවර්ධනය වෙලා කියලා කියන්නේ? (නි)

:       0       0

ජයකොඩි Thursday, 15 May 2014 10:28 PM

මේවා බලලා අදහස් දාන සමහර අය කිසිම තේරුමක් නැතුව ඔහේ ලියනවට ලියනවා. කෙනෙක් හොටෙල් එකක් ගැන කියනවා, තව කෙනෙක් ආශ්චර්ය ගැන ලියනවා. තවම මොනවා වෙලාද දන්නෙත් නෑ. ස්වභාවික මරණයක්ද දන්නෙත් නෑ. පිස්සු නැත්නම් හොදයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2764 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1989 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2860 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2882 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 653 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1298 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36033 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site