IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අමුණුගම කිතුලට අත දෙයි

කිතුල් මදින්නන්ට බලපා තිබු  සියලුම නීතීමය බාධාවන් ඉවත් කර ඇති බැවින්  ඔවුන් රා පෙරන්නන්  ලෙස අත්අඩංගුවට නොගෙන ඔවුන්ගෙන් රටට ලැබෙන  නිෂ්පාදනයන් ලබා දීමට  පොලීසිය සහය විය යුතු යැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කීය.

 පෙරේදා (11) හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උපාධිධාරීන් 150 කට පත්වීම් ලබා දීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය



අදහස් (0)

අමුණුගම කිතුලට අත දෙයි

උපාලි Sunday, 12 May 2013 01:00 PM

ඔය වගේ යෝජනාවක් ආචාර්ය අන්.ඇම්. පෙරේරා ගෙනා වෙලාවේ එතුමාව පට්ට ගැහුවා. කිතුල් කර්මාන්තයෙන් ජීවත්වන සැබෑ පිරිසට බලපත්‍රයක් ලබා දී ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරන ගමන්ම වටිනා නිෂ්පාදනයක් ජනතාවට ලබා දියහැකියි. සීනි නැති නියම කිතුල් හකුරු හොයා ගන්න අද කොයි තරම් මහන්සි වෙන්න ඕනද? මේකටත් කියයි රටටම කිතුල් රා පොවන්නයි හදන්නේ කියල. ඒත් මොකද, මිනිස්සු කසිප්පු වලින් ඇත්වෙනවා නම්.(නදී)

:       0       0

රනිල් Sunday, 12 May 2013 01:10 PM

විරැකියාවෙන් පොළෙන. රැකියා ප්‍රශ්ණ දමමින් රජයට කරදර නොකරණ තමුන්ගේ හැකියාවන් ඔප නන්වමින් කසිප්පු පෙරන අයටත් මේවගේ සහනදායි වැඩපිළිවෙලක් ලබා දුන්නොත් නරකද?(නදී)

:       0       0

ගාමිණී- සිරි Sunday, 12 May 2013 01:11 PM

ගරු ඇමතිතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා. කිතුල් ගසට දුන් සහනය සම්බන්ධව. මෙම සහනයම පොල්ගසටත් දුන්නානම් ගම්බද ගොවියා පැණි, හකුරු ටිකක් හදා ගෙන අත මිට සරු කරගනී ,ගොවි තැනට අමතරව.(නදී)

:       0       0

රනිල් Sunday, 12 May 2013 01:14 PM

‍මේ උපාධි පත්වීමි ලබා දුන්නේ රා මදින අයටද?(නදී)

:       0       0

ලොවෙන් Sunday, 12 May 2013 01:14 PM

උපාදිදාරීන්ට මාර සහනයක්නේ දීලා තියෙන්නේ.(නදී)

:       0       0

ධම්ම Sunday, 12 May 2013 01:23 PM

බනිස් මාමා, කොස් මාමා වාගෙ මේ අමාත්‍යවරයා 'රා මාමා' වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

දිසානායක Monday, 13 May 2013 12:21 AM

වරදක් දකින්නේ නැහැ මම (නි)

:       0       0

රංජනී Monday, 13 May 2013 12:24 AM

රා කියන්නේ ඖෂධයක්. හොඳ අදායමක් ලබන්න පුළුවන් දෙයක්. පුදුමේ කියන්නේ මෙතෙක් කලක් බලදාරීන් නීති දාලා තිබුනේ.කිතුල් හකුරු,කිතුල් පැණි නිෂ්පාදනය කරනවා නම් තමා හොද.රා විතරක් නම්???? (නි)

:       0       0

අතුල-මිලානෝ Sunday, 12 May 2013 01:42 PM

මා හිතනවා මෙපමණ කලකට පසුව ඇමතිවරයෙක් ගත් නිවැරදි තීරණයක් කියලා. රට තුල ජනතාවට අවශ්‍ය තරමට පොල් කිතුල් තිබියදී අවශ්‍ය පුද්ගලයට පිරිසිදු මත්පැන් ටිකක් සොයා ගැනීමට තියෙන ඉඩ ඇසිරීම අසාදාරනයි. ගසකට සාදාරන බද්දක් අයකලාම රජයටත් අදායමක් ලැබෙනවා. එතකොට රටට හොරෙන් ගෙන්වන හොර ස්පිරිට් වර්ගය කසිප්පු නිකන්ම නැති වෙයි. ඇමති තුමනි රට අභයන්තරයේ තිබෙන පොල්ගස් ගානට අවදානය යොමුකරන්න. නිවරදි දේ කරන්න. රටට ජය!(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 May 2013 02:51 AM

ලංකාවට පදිංචියට යන්න හොද කාලේ ඇවිල්ලා. උදයට වැහෙන හවසට උතුරන ගහේ බඩු කොහෙද මේ රටවල් වල. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 02:14 PM

අමුණුගම මහතා වෙනුවෙන් කිතුල් හකුරු මුලක් සහ කිතුල් රා මුටිටියක් පිරිනමමු.(නදී)

:       0       0

ජ.හේරත් Monday, 13 May 2013 04:28 AM

බොහොම හොඳ දෙයක්, රා ටිකක් මැදල බීවත් මොකෝ ? විස්කි ,බ්‍රැන්ඩි කසිප්පු වගේ ශරීරයට අහිතකර නැහැනේ ඇඟ නිවෙනවා මිසක්.(නදී)

:       0       0

රුවන් Sunday, 12 May 2013 02:27 PM

ඉතාම හොඳ කතාවක් කිතුල් රා හකුරු ,පැණි කර්මාන්තයේ අය‍ට හොඳ කලක් යයි. පොලිස්කාරයන්ට ජරාව ලැබෙන ක්‍රමයක් අඩු උනා.(නදී)

:       0       0

රවී Sunday, 12 May 2013 02:32 PM

එහෙනම් රා පොජ්ජක් බොන්න පුළුවන් බය නැතිව.(නදී)

:       0       0

ප්‍රියා Sunday, 12 May 2013 02:37 PM

මගේ සුදු මාමේ නැහැ බැහැ නොකියා රා පොඩ්ඩක් දී මා සනසාපන්.(නදී)

:       0       0

තිසල් Sunday, 12 May 2013 03:38 PM

උපාසක සක සක, රා බෝතල් දෙක දෙක කීවලු (පැරණි කියමනක්).(නදී)

:       0       0

ජීව Sunday, 12 May 2013 03:39 PM

ප්‍රමාදවෙලා හරි මෙවැනි අදහසක් ගෙනාපු එක ලොකු දෙයක්. ඔය තහනම් නීතිය ගෙනාවෙ සුද්දො ඒ අයගෙ අරක්කු වෙළඳපොල රෑකගන්න. අපේ කලු සුද්දො ඒ නීතිය හොඳට පිළිපැද්දා මේ දක්වා. රා කියන්නෙත් බෝතල් වලට දාලා දහස් ගනන් වලට විකුනන වයින් වලටම තමයි.රා වල තියෙන අව පැහැය ඉවත් කරලා ක්‍රමවත් කෙරුවොත් හොඳ ආදායම් ලබන කර්මාන්තයක් බවට පත්වෙනවා.(නදී)

:       0       0

රජ Sunday, 12 May 2013 04:04 PM

අපි තවමත් ප්‍රමාදයි. රා බිව්වත් අගුනයක් නැහැ. ඒනිසා කිතුල් මැදීමට ඇති සියලුම නීතිමය බාධා ඉවත්කරන්න ඕනෙ. (නදී)

:       0       0

කමල් Sunday, 12 May 2013 04:49 PM

මෙතුමාගේ අනුග්‍රහය යටතේ යෝජිත කැසිනෝ ව්‍යාපාරය සදහා කිතුල් සුරා සැපයීමට අවස්ථාවක් හෝ කිතුල් සුරා පානයට කලාපයක් හෝ වෙන්කර ගැනීමට උනන්දු වෙමු. (නදී)

:       0       0

අරුණ Sunday, 12 May 2013 07:16 PM

විපක්ෂයේ ඇත්තු රා බීපු නාලාගිරිය වගේ කිපිලා එයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 12 May 2013 07:31 PM

එන්.එම්.පෙරේරා ,සරත් අමුණුගම දෙදෙනාම ආචාර්ය වරුන් නිසා තේරුම්ගියා, සීනි වලට පිටරටට දෙන මුදලුත්, ඉතුරු කරගෙන. සීනි පරිබෝජනයෙන් ලෙඩ වලිනුත් ජනතාව බේරගන්න. කිතුලේ නැග්ග මිනිහට තණකොළ කපන්න ගීයා නොකියා අගේට මුට්ටිය බාගන්න දැන් පුළුවන්නේ.(නදී)

:       0       0

මෛත්‍රී Sunday, 12 May 2013 07:37 PM

කරන්න ගියහම කොහොම වෙයිද කොහොමද දන්නේ? අන්තිමට රාත් නැහැ. හකුරුත් නැහැ. පැණිත් නැති වෙයිද දන්නෙ නැහැ. බලමුකෝ. (නි)

:       0       0

හේරත් Sunday, 12 May 2013 08:24 PM

අගය කළ යුතුයි (නි)

:       0       0

මනෝජ් Sunday, 12 May 2013 08:32 PM

කාගේද පෙන දාන මේ රා කලේ? (නි)

:       0       0

මාටින් Sunday, 12 May 2013 08:38 PM

කිතුලේ ඇති මනා රසයත්, එහි ඇති මනා ගුණයත් බොන උතුමන් මිසක් නොබොන අනුවන කතුන් නොමදත්. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 12 May 2013 08:49 PM

හෙහ්..හෙහ්...හේ...හේරත්, එහෙනම් රාකටිටක් ගහන්න පුලුවන් වෙයි නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1681 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 272 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4598 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 480 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 636 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2212 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site