IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ  සභාපති ධූරයෙන්  ඉල්ලා අස්විය.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම දිලිත් ජයවීර මහතාට යවා ඇත.
මේ සම්බන්ධයෙන් අප ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.
කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු එම ලිපියේ සඳහන් කර
නොමැත.
දිලිත් ජයවීර මහතාගේ දේශපාලන කටයුතු වලට එම ලිපියෙන් ඔහු සුබ පතා ඇතැයිද දැනගන්නට ඇත.
ආචාර්ය සරත් අමුණුගම මහතා  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල , පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු  පිරිසක් සමග සන්ධාන ගතවීමේ  පැවැති උත්සවයට ද සහභාගී නොවීම විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් එම උත්සවයට ඔහුගේ දියණිය වරුණි අමුණුගම මහත්මිය සහභාගි වූවාය.
මේ අතර සරත් අමුණුගම මහතා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස සමග සන්ධානගතවීම සම්බන්ධයෙන්  මනාපයක් නොදක්වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.



අදහස් (5)

අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි

saman Wednesday, 29 May 2024 03:11 AM

ඔය ආතල් හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට .හැම ජරා තිත්පොලකටම බෙදිලා සෙට් උනාම හැමදාම පවුල් පිටින් උන් දිනුම් .ඔය අපිට ආදරේට

:       1       12

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 06:45 AM

අන්තිමට නියම තැනට සංධාන ගත උනා. තව තවත් මාලිමාවට එරෙහිව එක්වෙන්න. උන් පරද නොකරොත් අපේ පදනම බිඳ දමාවි, අප මෙතෙක් රඟපෑ ජාතිය සහ ආගම යන පටුු භූමිකා හෙලිකරාවි .

:       3       5

Lalla Wednesday, 29 May 2024 07:35 AM

අලුත් සංධානය ගැන කලකිරීම... විමල් වගේ අය අමුණුගමට දිරවන්නේ නැති බව ඇත්ත නේද

:       2       10

Kazi Shajahan Wednesday, 29 May 2024 08:58 AM

ඔබ නිවැරදි විමල් උදයලා එක්ක කොහොමද රෙද්දක් ඇදගෙන වේදිකාවක ඉන්නේ

:       2       12

රංබොඩ Wednesday, 29 May 2024 09:40 AM

රනිල් උන්නැහේ ඇමති කමකට කතා කළාද දන්නෙ නෑ

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2463 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1720 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5068 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3403 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site