අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි
chandima Monday, 10 January 2022 09:58 PM
පොල් ගෝනි ඒ කරත්තෙන් මේ කරත්තෙට පැටෙව්වට එව්වට බැඳලා ඉන්නේ පරණ හරක්ම නේද?
gamage Monday, 10 January 2022 09:58 PM
ආ... ඒකයි මෙච්චරකල් වැඩ කරගන්න බැරිව ඉඳලා තියෙන්නේ... දැන් ඔක්කොම හරි. හෙට ඉඳලා විදුලිය කැපෙන්නේත් නෑ, ගෑස් පෝලිම් නෑ, කිරිපිටිත් තියෙනවා.
මහසෙන් Monday, 10 January 2022 09:59 PM
ගැසට් නම් ඉතින් ..... තමයි. (හිස් තැන් පුරවා ගන්න)
Jay Tuesday, 11 January 2022 02:43 AM
ගැසට් ගැසීම සහ අවලංගු කිරීම් සඳහා විමසන්න. හොඳටම ගැසට් ගැහුවේ අපි...
හේම Tuesday, 11 January 2022 07:13 AM
අපි මෙච්චර කල් බලාපොරොත්තු වෙන් හිටපු වෙනස උනා. දැන් හරි. දැන් බලමු මොනවද මිනිස්සු කියන්නේ කියලා. දැන් ඉතිං නිදහසේ කාලබීල ඉන්න පුළුවන්... ඔබතුමාට සුබ අනාගතයක්.... තෙරුවන්සරණයි.
ase Tuesday, 11 January 2022 08:24 AM
දර්ශනයක්, ක්‍රමවේදයක්, ක්‍රියාවලියක්, බල ගැන්වීමට දූෂණයෙන් තොර දක්ෂ මනා දනුමක් ඇති පිරිසක් නැතිව මොනවා වෙනස් කළත් අපට මොන අනාගතයක්ද? මේ යන ගමනේ නුදුරේදීම සිංහලයින් ලෝක ඉතිහාසයෙන් මැකී යනු නියතයි.
දොලේවත්ත Tuesday, 11 January 2022 08:31 AM
අමුඩේ ගහන ගමන් පොල් කඩන පාටක් නෑ...
Hafeel Tuesday, 11 January 2022 09:56 AM
මෙහම ගියොත් ඉතුරු අවුරුදු තුනටම ජනතාවට බලන්න සිදු වෙන්නේ ගැසට් පත්‍ර නිකුත් කරන සහ අවලංගු කරන එක තමා. හිස කැක්කුමට කොට්ට මාරු කරලා හරියනවද?
උනහපුවා Tuesday, 11 January 2022 11:36 AM
කලයුත්තේ විෂය පථයන් වෙනස් කිරීම නොව මේ කාලකන්ණි ඇමති පතයන් නැතිකිරීමය!
Gunawardhana Tuesday, 11 January 2022 12:23 PM
උගත් දක්ෂ පාලකයන්ගේ හොඳ වැඩ
sharm warnWednesday, 12 January 2022 08:44 AM
උගත් ?හි හි හි ....දක්ෂ ?හ හා හා
fairoos Tuesday, 11 January 2022 12:36 PM
මේ ගැසට් එක වෙලාව අරන් කියෙවුවාට වැඩක් නැහැ හෙට ඕක රිවස් වෙනවා