(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව දොසැම්බර් 12 වැනි දා අධිකරණයේ කරුණු දක්වන්නැයි ද, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණ නොතිසි නිකුත් කළේය.
අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභායට පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමාත්‍ය ඩයනාට නොතීසි
podiekaa Monday, 28 November 2022 11:52 AM
බයවෙලා වගේ බලන් ඉන්න විදිහට දමලා අනින්නමයි හිතෙන්නේ
C.K.Lankaputhra.Monday, 28 November 2022 02:37 PM
ඔය ගන්ජා ගහන අයගේ මූණු ඔහොම තමා. ඒ හින්දා දමල අනින්න එපා.
fairoosMonday, 28 November 2022 02:52 PM
වැඩක් නෑ... රනිල් රාජපක්ෂලා ඉන්නකන්...
Hafeel Monday, 28 November 2022 02:31 PM
කොහොමද රටේ ආරක්ෂාව? මෙච්චර දුර එවින් මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය දරන්න තුරු සහ ඇමති දුරය දරන්න කම්, රටේ බුද්ධි අංශය, ආගමන සහ විගමන දෙපාර්තුමේන්තුව, හිටපු මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රය සහ රජය ඇතුළු කතානායක නිදිද? ඇයි සරත් වීරසේකර, විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ වගේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ නිහඬ? දැන්වත් තේරුම් ගතයුතුයි, මේ රටට අනතුරු වෙලා තියන්නේ රටෙන් පිටතින් නොවේ කියල.
පිටරැටියා Monday, 28 November 2022 03:47 PM
ලන්කාවේ පාර්ලිමේන්තුවට ගිහින් මොනතරම් ජනතා බදු මුදලක් කාබාසීනියා කරන්ඩ ඇත්ද? මේ කොහොම ඉන්ඩ තිබුනද? කරපු වැරදි වැඩේට දන්ඩුවම් දීලා විතරක් මදි. වියදම් හැම එකක්ම අයකරගත යුතුයි .UK