IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක්

ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරිමේ යෝජනාවක්  සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු බවත් කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 නොඉක්මවිය යුතු බවත් එම යෝජනාවේ දැක්වේ.

(28535)

 



අදහස් (18)

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක්

Perakum Friday, 01 February 2019 09:32 AM

දේශපාලකයෝ ගොඩ ලොකු කරගෙන බඩ පුරවා ගන්නකොට අපි පටි තද කර ගන්නවා.

:       1       525

RaveendraSaturday, 02 February 2019 02:56 AM

ඕන ගොනෙකුට යුද්ධ කළහැකි බව කීවෙත් මෙමයි.. ඕන කෙනෙකුට කල හැකිබව ඔප්පුකලේ මෙමයි.. මේ හැමදෙ කියන්නෙත් රට ගැන නොහිතා නේ.. මගේ බඩවියත පවුලත් සමගින් හැමදින රැකුණාවේ...

:       0       259

Raveendra Friday, 01 February 2019 10:15 AM

අපි යෝජනා කරනවා හැකි ඉක්මණින් "හරක් 225ම අගමැතියෝ, ඇමතියෝ නියෝජ්‍ය ඇමතියෝ.." කරමු.

:       0       344

Hafeel Friday, 01 February 2019 03:17 PM

කාලයකට කියනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනේ කියල. දැන් කියනවා ජාතික ආණ්ඩුවක් ඕනේ කියල. ජ වී පෙ හැර අනිකුත් 219 ඇමති වුණත්, ඔවුන්ට රට හදන්න බැහැ

:       40       259

Sanath KandySaturday, 02 February 2019 08:22 AM

දැන් රටට ඇති එකම විකල්පය ජවිපෙ පමණයි. 71 වසරක් තිස්සේ මාරුවෙන් මාරුවට රට විනාස කරපු මේ දෙගොල්ලම තමන්ගේ නොහැකියාව ඔප්පු කරලා තියෙන්නේ.

:       86       114

Hafeel Saturday, 02 February 2019 04:31 PM

අනිවාර්යෙන්ම ඡන්ද දායකයෝ වෙනස් වියයුතුයි.

:       0       12

wije Friday, 01 February 2019 04:30 PM

වැඩිකරගනිල්ලා, වැඩිකර ගනිල්ලා උඹලව නඩත්තු කරන්න අපි ඉන්නවනේ. අනේ දෙවියනේ මීට වඩා හොඳයි නේද 1948 අපිට නිදහස දෙන්නේ නැතුව සුද්දෝම මේක පාලනය කළානම්...

:       13       356

maheshika Friday, 01 February 2019 05:47 PM

ඕන කෙනෙකුට පුලුවන්ද එහෙම යෝජනා කරන්න.

:       0       31

sudath Friday, 01 February 2019 11:53 PM

දැනට ඉන්න ඇමතිගොල්ලට වැඩ බැරිද?

:       0       4

sandy123 Saturday, 02 February 2019 04:51 AM

රත්තරන් බිත්තර දාන කිකිළියෝ වන බදු ගෙවන මහා ජනතාව ඉන්නකම් මුන් පිස්සු නටනවා. හරි ඇමතිතුමා වතුර රත් වෙනකම් නේද කකුළුවා දගලන්නේ. පාට කණ්නාඩි නොදමවනම් මේ නරුමයෝ 225ම අතුගාල දාන්න පුළුවන්. ලංකාදීප පාඨක ජනතාව එකගද?

:       0       399

RaveendraSaturday, 02 February 2019 05:12 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මේ අය මෙසේ හැමවිටම හැසිරෙන්නේ පක්ෂක්ග්‍රාහී චන්දදයයන් සිටිනතුරු පමණි.

:       0       36

Ranil Saturday, 02 February 2019 07:26 AM

හා හා ළමයි මේවට මොකුත් කියන්න එපා. මේක ලක්ෂ 62 මී කුලයෙ එවුන්ගෙ කැමැත්තනේ බොලන්ලා. උන් හරි සතුටින්ලු ඉන්නෙ තව තවත් බදු ගෙවන්න තියෙනව කියල මතක් වෙද්දී.

:       4       51

sany123Saturday, 02 February 2019 10:19 AM

රනිල් - ඔබේ අදහසට නම් මම එකඟ නැහැ. ඒ වගේම එහෙම අය තවත් ඇති. හේතුව ඔබේ පාට කණ්නාඩිය නිසා. මහින්දගේ කාලයේත් පඳුරකට ගැහුවම ඕනේ තරම් ඇමතිවරු විසිවෙනවා. සීනි ඇමති, පොල් ඇමති වගේ නානාප්‍රකාර ඇමතිවරු හිටයා. එතැනදී මේ හැට දෙලක්ෂය වගේම අනිකුත් ජනතාවත් බදු ගෙව්වා. මේ ඔක්කොම හොරු. ජනතා සේවය කියලා කරන්නෙම අලිගුත්තේරු වැඩ. මොන ආණ්ඩුව පත්වුණත් වියදම් වැඩි කරලා බදු වැඩි කරනවා. නමුත් උපයන්නේ නැහැ. ඔවුන්ගේ සැප වෙනුවෙන් අපි බදු ගෙවනවා. එ්කයි යථාර්තය. ඔබට ආයාචනය කරනවා පාට කණ්නාඩිය නොපැළඳ ලෝකය විශේෂයෙන් ලංකාව දිහා බලන්න කියලා. මේ කිසිම දේශපාලකයෙක් විප්ලවීයාවත් ජන හිතෛෂීවත් නෙවෙයි.

:       39       10

RanilSaturday, 02 February 2019 05:30 PM

සැනි123, මම එක පක්ෂයකටවත් නැහැනේ. ඒකනේ මම කාවවත් සුද්ද කරන්න ගිහින් නැත්තෙ. ඔයා ලක්ෂ 62 ඇතුලේ කෙනෙක් වුන එක ගැන මට හරිම කණගාටුයි. ඔයගොල්ලො තමා කොළ/රතු පාට කන්නාඩිය අයින් කරලා ලෝකෙ දිහා බලන්න ඕනෙ. එතකොට ඔයාට පෙනෙයි අනිත් රටවල් එක්ක අපි කොහෙද ඉන්නෙ කියලා. ඔයා දන්නේ නැද්ද දන්නෙ නැහැ අනෙක් රටවල් වල මිනිස්සුත් බදු ගෙවනවා කියන එක. බදු ගෙවන එක අපිට විතරක් පොදු අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒත් ඒ රටවල් අපිට වඩා දියුණු මට්ටමක ඉන්නව. පොඩ්ඩක් කල්පනා කරන්න එහෙම වෙන්නෙ කොහොමද කියල. ඒක නිසා අදහස් පල කරද්දී පොඩ්ඩක් බුද්දිමත් වෙන්න.

:       1       24

sandy123Sunday, 03 February 2019 08:26 AM

රනිල් - බොහොමත් ස්තුතියි ඔබේ පිළිතුරට. නමුත් ඔබට වැරදිලා. පැහැදිලිව කියන්න තියෙන්නේ මම ඔය කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මේ ඉන්න ඔක්කොම පැහැදිලි වචනයෙන් කිව්වොත් චුත වෙන්න ඕනේ මගේ අදහසේ හැටියට. ඔබ හැට දෙලක්ෂයට අවලාද නගන නිසා මම පැහැදිලි කිරීමක් කලේ පැවතිච්ච සහ පැවතෙන හැම ආණ්ඩුවක්ම කලේ අපේ පින්තූරය අරන් අං දෙකක් දමන එක කියලා. නැතුව රනිල් හොඳයි මහින්දට වැඩිය කියලා මම කොහොමත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔක්කොම එක වල්ලේ පොල්. ඔය හැම පොල්ගෙඩියේම හැඩය වෙනස් වුණාට මදය සහ රසය එකයි. මොන පක්ෂයක් ආණ්ඩු කළත් අපිට සෙතක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. අනිත් කාරණාව නම් හැම රටකම බදු ගෙවනවා. එය නොපිළිගැනීමට තරම් මම ලදබොලඳත් නැහැ. ඒ වගේම ඔබ කිව්වත් වගේ අනිත් රටවල් සමග අපේ රට සංසංදනය කළොත් අපි ඉන්නේ ඉතාමත් පහත් තත්වයක බව මම හොඳාකාරව දන්නවා. මම කොහොමත් මේ පාට කණ්නාඩි වලට අකමැතිම පුද්ගලයෙක්...

:       0       0

UPALI Saturday, 02 February 2019 08:01 AM

මට කවුරුහරි කියනවදේ ඔය වෙඩි නොවදින වාහනවලට වැහිනැති හෙනවදිනවද කියලා.විෂේශයෙන්ම ඔය ගොන්නු යන බ්ම්ව්,ප්‍රාඩෝ,පැජරෝ, වොවෝ, බෙන්ස් , ඩිපෙන්ඉර්. ආදිය.

:       0       18

chathura Sunday, 03 February 2019 01:41 AM

එහෙන් මෙහෙන් ණයට සල්ලි ටිකක් ලැබුණානේ.. දැන් අලුත් අමාත්‍යාංශ හදලා, අලුත් ඇමති තනතුරු දීලා, අලුතින් වාහන, උපකරණ ගෙන්නාගෙන, ඒ ලැබුණු සල්ලි බෙදාහදාගන්න වෙනවනේ... නේද?

:       0       0

Rohana Sunday, 03 February 2019 06:53 AM

මොන එකකටද ඔයතරම් ඇමතිකම්? ඇමතිකම් වැඩිකරලා රට දියුණු කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 25 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 391 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 469 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 290 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 266 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 5775 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 536 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site