IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අමන පෙට්ටිය‘ වහන්න කිව්වම පුතාට ගහලා

‘තාත්තේ පාඩම් කරන්න බැහැ, රූපවාහිනිය වසා දමන්න.‘ යි කී දස හැවිරිදි පුත්‍රයාට පහර දුන්නේ යැයි සැකපිට කළුතර පියෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය. 



අදහස් (0)

‘අමන පෙට්ටිය‘ වහන්න කිව්වම පුතාට ගහලා

චන්ද්‍රානි කුඩුපිටිගේ Sunday, 19 July 2015 10:58 AM

පව්කාර පියෙක් (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Sunday, 19 July 2015 01:29 PM

කැපකරු පියෙක්ද? .... හිපියෙක්ද?..... පින්පියෙක්ද?....දරුවාගේ උනන්දුව ....ගැන... නොසලකන්නේ....දිරිය පුතණුවෙනි...ඔහුට කමා කල මැනව.. (නදී)

:       0       0

චන්න බුවනක Sunday, 19 July 2015 06:58 AM

ඔන්න තාත්තලා දෙන ආදර්ශ. බොහොම හොඳයි.(ම)

:       0       0

දහම් Sunday, 19 July 2015 02:30 PM

ඉයර් ෆෝන් එකක් ගන්න තාත්තේ (බ)

:       0       0

විමුක්ති Sunday, 19 July 2015 07:13 AM

අද සමාජය දෙස බලද්දී මෙය අරුමයක් නොවේ. දයාබර පුතේ.ඉගෙනීමේ අතු තිත්තය, නමුදු එහි ඵලය පැණිරසය. ඔබට එය නෙලාගැනීමට හැකිවේවා යන්න මගේ පැතුම වේ. (බ)

:       0       0

චමත් ඉතාලිය Sunday, 19 July 2015 08:16 AM

ගණන් ගන්න එපා පුතේ ... තාත්තා මේ පාර ඡන්දෙ දෙන්නේ කාටද කියලා අයි.ටි.එන්.එක බලනවා ඇති පුතේ. පුතා ගිහින් කාමරේ දොර වහගෙන පාඩම් කරන්න. (නදී)

:       0       0

රූපවකී Sunday, 19 July 2015 08:18 AM

සෟභාගයේ ආදර්ශමත්ම මිනිසුන් වෙසෙනා අමරනිය කාලකන්නිම රට කියනවා හැර වෙන කියන්න වචන නැහැ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 July 2015 08:30 AM

මේකේ හෙඩිම දාන්න තිබුනේ , අමන පෙට්ටිය වහන්න කිවූ පුතාට අමන පියා ගහල කියලනේ ! (නදී)

:       0       0

චන්ද්‍රරත්න Sunday, 19 July 2015 08:33 AM

මම ඔය හුනියන් පෙට්ටිය ඇඳ යටට දාලා තියෙන්නේ. ළමයිට පාඩම් කරන්න පුලුවන් වෙන්න (නදී)

:       0       0

අමුර පනාගොඩ Sunday, 19 July 2015 09:00 AM

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා මේ තාත්තා මේ ගැන දන්නේ නැතිව ඇති (ම)

:       0       0

රිචි බාලසුරිය Sunday, 19 July 2015 09:48 AM

තම දරුවාගේ දියුණුව අධ්‍යාපනය නොසිතන , තම හුදු ආස්වාදය පමණක් සිතන පියෙක් ... ඒ නමටත් සුදුසු නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 524 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 111 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 896 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1000 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2800 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1758 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25412 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site