IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්

(දයාරනන්ද අධිකාරි)

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 

වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයිද පොලිසිය කියයි.

තුවක්තු කරු පළා ගොස් ඇත.

 



අදහස් (59)

අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්

කටුකෙන්ද Monday, 13 February 2023 09:37 AM

හරි බං එල...අපි රැවටුනා ඈ....

:       329       132

Ana Monday, 13 February 2023 09:51 AM

තිර පිටපතට අනුව නලුවෝ රගයි. ඕවට අහුවෙලා ජාතින් අතර සමගිය නැතිකරගන්න තරම් මෝඩ එවුන් දැන් නැහැ.රථ වාහන සමග ඉන්දන දීමනාව දීල නඩත්තු කරන්නෙ ඕවට තමයි.

:       239       142

Jay Monday, 13 February 2023 10:04 AM

කොටි නැගිටිනව.... ජාතික ආරක්ශාව අනතුරෙ...

:       187       106

C.K.LankaputhraMonday, 13 February 2023 12:48 PM

ඔන්න ඕක තමයි කියවාගන්න ඕන. තවමත් ඔය ගවයින් ඉතිරිවෙලා ඉන්නවා. හරිනම් මොවුන්ගේ කර අඹන්නයි තියෙන්නේ...!

:       35       67

දාස Monday, 13 February 2023 10:07 AM

වැඩෙ ලැස්ති කරනව වගේ පේන්නෙ , චන්දෙත් ලගයි නේ , දැන් නම් මිනිස්සු අන්දන්න අමාරුයි.

:       123       133

Haritha Monday, 13 February 2023 10:34 AM

චන්දයක් ලංවෙනකොට රාජපක්ෂ නිකායෙ හාමුදුරුවරුන්ට හරියට කරදර

:       45       141

Bamunuaracchi Monday, 13 February 2023 10:41 AM

මේක එයාම සැලසුම් කරපු ගේමක් වෙන්න බැරිද?

:       135       111

Prabha Monday, 13 February 2023 02:26 PM

බෝලාගේ ලොකු අප්පොච්චිගේ ප්ලෑනක් ද දන්නේ නැහැ

:       69       44

කරුණාජීව Monday, 13 February 2023 10:41 AM

...නාටකයක් පටන් ගන්න හදන්නේ, ඡන්දය කල්දාන්න ..

:       151       114

Oshara Monday, 13 February 2023 10:50 AM

දැන් කට්ටිය මේක "ත්‍රස්තවාදය යලි හිස ඔසවනවා කියන්න හදන්න එපා හොඳේ". ඒක ආරක්ශක අංශ බලා ගනී

:       96       113

Sanka Monday, 13 February 2023 10:51 AM

ඔන්න එනවා ජාතිවාදය ඇව්ස්සීමේ තව ට්‍රයඅ එකක්, දැන් හාමුදුරැවෝ එලියට බැහැලා කෑගහයි, සංවිධාන 3-4 ඇවිත් කියයි බුදුදහම අනතුරේ බේරාගන්න හින්ද මහතත්යම ඕනෑමයි කියලා,,,,

:       75       102

Lanka Monday, 13 February 2023 10:57 AM

ආ…! මේ අර කුණුහරුප හාමුදුරුවො නේද ?

:       143       104

jayasekaraMonday, 13 February 2023 12:14 PM

ඔව් කුණුහරුප හාමුදුරුවෝ .මේ උන්නාන්සේ තමයි කුණුහරුප හරි කියලා නැගෙනහිර සිංහල ගම්මානවල ඉන්න අහිංසක සිංහල මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්නේ .ඇතිව දකුණේ සැප විඳින ඔබවහන්සේලා නෙමෙයි

:       71       174

අරවින්ද මොණරවිලMonday, 13 February 2023 01:14 PM

අපි නම් හිතාගෙන හිටියේ උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වලට ආරක්ෂාව දුන්නේ ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි කියලා දැන් බලාගෙන ගියහම එහෙම වෙලත් නැහැ වගෙයි නේද ?

:       83       62

නිහාල් Tuesday, 14 February 2023 02:30 AM

එහෙම නම් ඉතින් මහින්දව ආපහු ගේමු නේද? අයිස්, 13 වගේම අසාර්ථක උත්සහයක්.

:       1       2

සමන් - ඕමානයMonday, 13 February 2023 01:08 PM

ලංකා, ඔබ (සහ මෙහි කොමෙන්ටු දමන, ලයික් කරන සමහරක් අය) නැගෙනහිර පළාතේ සිදුවන දේවල් නොදැන අදහස් දානවා වගෙයි පෙනෙන්නේ. අන්තවාදී අදහස් ඇති උදවිය හා එම ජාතියේම සමහරක් රාජ්‍ය නිලධාරීන්, අහිංසක සිංහල ගම් වැසියන් නැගෙනහිර පලාතෙන් පන්නා දමන්ට උත්සාහ කරන බව ඔබ දන්නේ නැද්ද? ඔවුන්ගේ පාරම්පරික ඉඩම් වල අයිතිය අහිමි කරන්න උත්සාහ කරන බව දන්නේ නැද්ද? අසරණ ජනතාවට සහනයක්, රැකවරණයක් දෙන්න මුලික වන්නේ මේ ස්වාමීන් වහන්සේ බව නොදන්නවාද? එවැනි උතුමෙකුට අපහාස කරන්න එපා. ගරහන්න එපා. ඒක ජාති ද්‍රෝහී ක්‍රියාවක්. (දැන් මාවත් හංවඩු ගසයි, ජාතිවාදියෙක් කියලා. නමුත් මම කියන්නේ ඇත්ත)

:       59       83

බක්මීව Monday, 13 February 2023 02:20 PM

උඹ ඔහේ ඉඳලා දන්න දේවල් යකෝ අපිවත් දන්නේ නෑනෙ.

:       59       39

Jagath Monday, 13 February 2023 11:17 AM

රාජපස්ස නිකායේ කහසිවුරු පොරවගත්තු කහකඩකාරයන්ට රටේ ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැහැ.

:       69       85

nalin Monday, 13 February 2023 11:19 AM

ඊයෙ පෙරේද ඉරාජය ඔය පන්සල පැත්තෙ ගිහින් තිබ්බ, මම හිතන්නෙ තවත් නාඩගමක ප්‍රතිඵලයක් කියල. ඔය වගේ එව්වට අපි ගොඩක් අහු උනා කලින්.

:       67       82

Gunendra Monday, 13 February 2023 11:23 AM

ඇම්පිටියෙ සුමන, ඇම්පිටියෙ සුමන.

:       64       47

ranjana Monday, 13 February 2023 11:25 AM

බුකියේ C I D ය ඉතා කාර්යක්ශමය​. මෙහේ සිට පරීක්ශනය පවත්වා වාර්තාව පල කරනවාය​.

:       27       70

Gunendra Monday, 13 February 2023 11:43 AM

මේක අඩුම වියදමෙන් කරපු ටෙලිනාට්‍යයක්.

:       122       68

ranjanaMonday, 13 February 2023 11:58 AM

හරිනි, සේපාල වගේ දක්ශ නලු නිලියෝ තෝරා ගෙන නැත​.

:       26       103

පිටිගල මිලානෝ Monday, 13 February 2023 12:26 PM

රාජපස්සලා ආයෙත් නැගිටිනවෝ…..

:       59       43

සමරගේ Monday, 13 February 2023 12:55 PM

මිලානෝ ගාගෙන ලොකු සයිස් පෙන්නන අයට වඩා තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් අනතුරුදායක පළාතක ඉඳන් වැඩ කරන අය හොඳයි. පිටිගල ගමෙන් ගිහින් මිලානෝවලට වෙලා ජීවත්වෙන බව ලෝකෙට පෙන්නන්න දඟලන්නේ හීනමානය නිසා වෙන්න පුළුවන්... ඊට වඩා හොඳයි තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් පොඩි හරි දෙයක් කරාම ඔය ප්‍රශ්න නැතිවෙනවා. නම සරත් කියලා වෙන කෙනෙක් මීට කලින් කිව්වා මතකයි. එතකොට තමුන්ගේ නියම නමින් කමෙන්ට් දාන්න වුනත් පුළුවන් වෙයි.

:       30       71

පිටිගල මිලානෝMonday, 13 February 2023 01:24 PM

මෙන්න බයියෙක් බලාගන්න දැකලා නැත්නම්….

:       19       31

නිහාල් Tuesday, 14 February 2023 02:32 AM

කියන්න තියෙන්නේ මේ නාට්‍යයත් ඉතා අසාර්ථකයි කියලා තමයි

:       1       2

siril Monday, 13 February 2023 12:37 PM

දහතුනක් කියලා නාඩගමක් නටලා රට නැවතත් අවුල් කරන්න හදන්නේ

:       18       89

Bamunuarachchi Monday, 13 February 2023 12:55 PM

ඝෝඨාභය පන්නා ගත්තා 13 දෙනවා කිව්ව පමණින් දෙමල්ලු හම්බයින් වැඩ පටන් ගත්තා. සිංහලයනි, අපිත් වැඩ පටන් ගමු...

:       86       17

නිහාල් Tuesday, 14 February 2023 02:34 AM

අපි ඡන්දෙ දෙන්න ඕනි පොහොට්ටුවට ද

:       1       1

Bamunuarachchi Monday, 13 February 2023 12:56 PM

මෙන්න තුප්පහියෙකුගේ තුප්පහි කතාවක්.

:       44       12

Bamunuarachchi Monday, 13 February 2023 12:57 PM

ඝෝඨාභය පන්න ගත්තා 13 දෙනවා කිව්වා පමණින් දෙමල්ලු හම්බයෝ වැඩ පටන් ගත්තා. සිංහලයනි අපිත් වැඩ පටන්ගමු

:       79       10

Thepaanis Monday, 13 February 2023 01:04 PM

මේවගේ බොරු බෞද්ධ හොරුන්ට වෙඩි තියනවට අපි කැමතියි

:       79       43

අරවින්ද මොණරවිල Monday, 13 February 2023 01:23 PM

නැගිටින්නේ කොටිද? ත්‍රස්තවාදීන්ද, මුස්ලිම් අන්තවාදීන්ද කියලා හරියට පැහැදිලි නැති නිසාත්, පළාත් පාලන ඡන්දය අවලංගු කරන්නද? නැත්නම් නැවත ජාතිවාදී ගැටුම් අවුලන්න උත්සාහ කරන්නේ කියලා නොදන්න නිසාත් මගේ අදහස් ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටිමි.

:       57       19

ජගත් ලියනගේ Monday, 13 February 2023 01:43 PM

මෙන්න කොටි නැගිටිනෝ...!

:       39       20

ෆ(ර්)නැන්ඩෙස් මඩකලපුව Monday, 13 February 2023 01:55 PM

අම්පිටියේ ස්වාමීන් වහන්සේට අනතුරක් නොවේවා...!

:       20       63

sirinimal Monday, 13 February 2023 01:59 PM

මෙවැනි මැතිවරන ගුන්ඩු කුමන්ත්‍රන වලින් ජනතාව රැවැට්ටීට නොහැකිබව අමතක නොකරන්න..

:       37       23

Uduwara Monday, 13 February 2023 02:04 PM

‍යකෝ වෙඩිල්ලක් තියනවනම් ඉලක්කයට තියපිය

:       39       26

බද්රානි Monday, 13 February 2023 02:05 PM

මේ වගේ නාඩගම් වලට අපිට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා...මොලේ කලඳක් නැති, ගව රැල කුලප්පු වෙලා වගෙයි පේන්නේ. තක්කඩි දේශපාලුවන්ගේ ඉත්තන්ට කවද හරි ඔවුන්ගේ දේශපාලන දඩයමේම කොටසක් වෙලා වෙඩිකාල නහින්න තමයි වෙන්නේ. මීට කාලෙකට කලින්ම නහින්න ඕනා එවුන් තවමත් ජීවතුන් අතර සිටීම තමයි මේ රටට තියන ශාපේ....

:       48       41

සුධීර Monday, 13 February 2023 05:11 PM

බද්‍රානිත් යන්න ඕනෑ කෙනෙක්. නමුත් තවම ඉන්නවා.

:       6       12

උපාලි Monday, 13 February 2023 02:06 PM

මේකෙ තියෙන ගොඩක් කොමෙන්ට් දැක්කම හරි හිරිකිතයි. ඒ්ව දැම්මෙ අන්ජාතිකයන් නම කමක් නැහැ. මේ කොමෙන්කට්කාරයො මොනවද උතුරු නැගෙනහිර සිංහලයන් ට කරල තියෙන්නෙ. මේ හාමුදුරුවෝ කරල තියෙන දේ ටිකක් හොයල බැලුවොත් උබලට තරු පෙනෙයි. වසලයෝ වෙන්න එපා.

:       36       87

fairoos Monday, 13 February 2023 02:12 PM

රටට මෙච්චර වෙලත් බමුණා වගේ බයිවහල්ලු තවත් ජීවතුන් අතර ඉන්නවනේ... මේ කාලකණ්ණින් තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...

:       39       30

arschfikaaMonday, 13 February 2023 10:06 PM

fairooz, මමත් ඔය ඔබකියන බමුණා කියන අන්තම අන්තවාදී ජාතිවාදී නරුම සිංහලයාට නෙලන්නයි ඉන්නේ .අපි දෙන්නා එකතුවෙලා ඌව හොයාගෙන ගිහින් මරලා හරි උට වැඩක් දෙමුද ?වෙඩි පහරින් කුනුහරුපයාටනම් කිසිවක් උනේ නැහැල්ලු .නමුත් උගේ ..... වෙඩිපහරින් බිමට වැටිලා තිබිලා පොලිස්කාරයෙකුට හම්බ උනාලු

:       0       0

samanTuesday, 14 February 2023 12:15 PM

රට ගැන අපි බලා ගන්නම්. ඔයල කරදර නොවි ඉන්න.

:       1       2

නන්දන පනා-මිලානෝ Monday, 13 February 2023 02:33 PM

කැබිතිගොල්ලෑවේ බස් බෝම්බෙත් සැක මට විතරද? ඒකත් මහින්ද මහත්තයාට නැගිටින්න තියපු එකක්ද..? මේ අය නැගිට්ටේම මෙහෙමයිනේ...

:       39       17

Prabha Monday, 13 February 2023 02:41 PM

ගෝඨා යවලා රනිල් ගෙනත් 13 දීලා රට දෙකඩ කරන්න යනවා කියන කට්ටියට අමතක වෙලා තියෙන්නේ... රනිල් කියන්නේ රාජපක්ෂලාගේ තේරීමක් කියන එක..

:       31       21

ජිනදාස Monday, 13 February 2023 02:45 PM

හරියන්නේ නෑ. කොටි නැගිටිනවා. මේ ව්‍යවසනයෙන් රට බේරගන්න නම් ලබන සැරේත් රාජපක්ෂවරයෙකුම බලයට ගෙන ආ යුතුයි...!

:       46       21

Bandara Monday, 13 February 2023 03:18 PM

අපි ඉන්නේ මායිම් ගම්වල. හාමුදුරුවරු නොහිටියා නම් අපි කන්න නැතිව මැරිලා. මේ කමෙන්ට්ස් දාන්නේ සිංහල අය නොවේ. කටවල්වලට හෙණ ගහනවා බොරුකියනවට...!

:       28       129

පිටිගල මිලානෝMonday, 13 February 2023 04:45 PM

බොලං බංඩෝ ඇත්තට නෙවෙයි මරන්න ගිහින් තියෙන්නේ. ඕගොල්ලෝ වාගේ අය රවටන්නයි කරලා තියෙන්නේ. මේවට අහුවෙන්න එපා. යක්කු රජවෙන්න ඉඩතියනවා.

:       2       3

නිහාල් Tuesday, 14 February 2023 02:35 AM

කන්න නැති උනාට අන්තර්ජාලයේ ඉන්න අදහස් දක්වන්න සල්ලි තියනවා.

:       1       2

රාහුල් Monday, 13 February 2023 03:54 PM

දැන් කාගේද ආණ්ඩුව තියෙන්නේ...? මහින්දගේ... රනිල්ට පාර්ලිමේන්තු බලයක් නෑ.. මහින්ද ප්‍රමුඛ අයගේ ආරක්ෂකයා විතරයි. මේ වගේ දේවල් වෙනවා නම් රට බේරගන්න ඕනෑ.. මහින්ද සහ රනිල්ගෙන්.. කව්ද ඊළගට පෙරට එන්නේ රට බේරගන්න.. අනුරද? සජිත්ද?

:       20       25

මඩවලතැන්න Monday, 13 February 2023 04:47 PM

රඟපෑමක් වෙන්නත් පුලුවන්

:       1       4

sampath Monday, 13 February 2023 05:30 PM

නැගෙනහිර පළාතේ නිලධාරීන් සෑමවිටම මුස්ලිම් ජාතිකයින්ද ගැනීමේ උත්සවයක් තිබුණා. එකපාරක් මම අම්පාර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් මාරු කරලා විශාල ප්‍රශ්නයක් වුණා. ජාතිවාදී කතාවක් නොවී කෙසේවෙතත් ඉහළ මහත්වරු සඳහා, සුදුසුකම් මත සහ ප්‍රෙව්සමෙන් නිලධාරීන් පත්කළ යුතුයි. මේ සිදුවීම සාමාන්‍ය සිදුවීමක්... ඒ ගැන පොලිසියට බලාගන්න පුළුවන් නිසා අපි වදවෙන්න ඕනේ නැහැ..

:       2       19

siri Monday, 13 February 2023 05:42 PM

උතුරු, නැගෙනහිර සියලුම බෞද්ධ විහාරස්ථ‍ානවලට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් කරනවා කියලා නේද කියන්නේ? කාගේ හරි වැඩේ හරියන පාටයි...

:       2       35

දසුන් වානගුරු Monday, 13 February 2023 05:54 PM

සජිත්ට සහ ජෙවීපී එකට බලය දෙන්න එපා. කොටි ආපහු වැඩ පටන් ගන්න හදන්නේ...

:       11       33

රංජිත් Monday, 13 February 2023 08:14 PM

මේක ඡන්ද ගුන්ඩුවක් ද නැද්ද දන්නෙ නෑ...හැබැයි නැගෙනහිර - අම්පාර මඩකලපුව සිංහල බෞද්ධ උරුමය රුකගන්න මහන්සි උන හාමුදුරුවො නමක්...ඒ හාමුදුරුවෝ රුකගන්න ඕනි.....ඒ හාමුදුරුවෝ නැත්තං අද මංගලගම නෑ... මඩකලපුවේ එක පන්සලක්වත් නෑ....

:       2       2

Kumudu Tuesday, 14 February 2023 04:52 AM

ජීවිතේ අනතුරේ දාගෙන වෙඩි තියාගෙන මහින්ද නඩයට ඡන්ද ටිකක් අරන් දෙන්න දරණ වෑයමට කවුරුත් වගේ වගක් නැති හැටි. ආගම ජාතිය පැත්තකට දාලා මනුස්සයෙක් හැටියට ඔහු ගත්ත අවදානමට වත් සලකලා ඡන්දයක් දීලා යන්න මහත්වරුනි.

:       3       1

kamal Tuesday, 14 February 2023 05:45 PM

කට්ටිය දැන් රැවටෙනවා. හරි හරි ... දැන් ඊළඟ එක මොකක්ද?

:       0       0

Saman kumara Wednesday, 15 February 2023 08:56 AM

තිර පිටපත ඉරාජ්. ප්‍රධාන රංගනය අම්පිටියෙ සාදු. සහය රංගනය නාඳුනන තුවක්කුකරු. ලස්සන කෙටි චිත්‍රපටයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 6 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 284 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 623 0

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1652 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2100 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 3052 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 613 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 317 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site