අම්පාර කල්මුණේ මාර්ගය අද උදේ සිට පැය හතක් තිස්සේ අවහිර කළ නින්දවුර් වැසියෝ පාරේ ගමනාගමනය මුළුමනින්ම නතර කළහ.
ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ගමට සොරුන් පැනීම වැළැක්වීමට පියවර නොගන්නා බවයි.
කිලෝ මීටර් දෙකක් ඈත කාර්තිව් හන්දියේ කැරලි මර්ධන පොලීසිය රැදවනු ලැබ සිටී.
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අම්පාර කල්මුණේ පාර පැය හතක් වසාගෙන
මොරාල Monday, 18 November 2013 04:53 PM
කුමාරි නෝනා ඔයා හිතන්නේ මොන වගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලාද? පොඩ්ඩක් පැහැදිලි කරොත් ලොවක් වටි. පෙළක් අය ලියන්නේ මොනවා හරි මෙතන ලියන්ඩ ඕනේ කියල මිසක් අර්ථවත් අදහස් දමන්න නෙවෙයි. (ස)
සරත් Monday, 18 November 2013 05:04 PM
දැන් ඔය විදියට ගියොත් කොළඹ ඔක්කොම පාරවල් වහන්න වෙයි. මොකද කොළඹ හැමතැනම හොරුනේ. (නි)
කුමාරි Monday, 18 November 2013 05:26 PM
මොරාල, ඔබ හිතන්නේ මේ හොරු කවුරු විය හැකිද? මේ පැතිවල යමක් වෙද්දී වතුර කොරහෙත් කිඹුල්ලු සොයන්න වෙනවා. විවිධ කුමන්ත්‍රණ විය හැකිය. (නි)
සේනානායක Monday, 18 November 2013 06:05 PM
අසමගියේ පෙරනිමිති (නි)
රොහාන් Tuesday, 19 November 2013 07:57 AM
කුමාරි, සරත්, ඒ පැත්තේ නන්දිකඩාල් නැද්ද? (නි)
රසික ඕමාන් සිට Monday, 18 November 2013 07:31 PM
බොදුබල සේනාවට බැනල අදහස් පළකරපු දර්ශනිකයෝ කෝ මේවට අර්ථකතන දෙන්න (දී)
දුමින්ද Monday, 18 November 2013 01:40 PM
චෝදනාව සාධාරණයි. එහෙත් ජනතා සහයෝගයත් අවශ්‍යයි. (ස)
රසික ඔිමාන් සිට Monday, 18 November 2013 07:47 PM
බොදු බල සේනාව මිනිසුන්ට නිවැරදි මගපෙන්වා නොදුන් නිසා ඇත්තෙන්ම මේවාට ඔවුන් වගකිව යුතුයි.(දී)
දම් Tuesday, 19 November 2013 08:35 AM
ඇත්තටම ප්‍රශ්නේ හොරු සහ මහජනතාවගේ ද එහෙම නැත්නම්...කෝකටත් ප්‍රවේසමෙන් අවුරුදු 30 ශාපය පටන් ගත්තෙත් ඔය විදිහට තමයි... (ස)
වාසනා Tuesday, 19 November 2013 08:40 AM
මේක ලොකු බොරුවක්.මුස්ලිම් අන්තවාදීන් කලකට ඉහත දී "ග්‍රීස් යකා " ලෙස මැවුවෙත් මෙවැනිම කරුණක් මුල් කරගෙන.ඔවුන් ත්‍රිකුණාමලයේ , කෙන්යා නාවික අනු කණ්ඩයටද පහර දෙන්න හැදුවා. හමුදාව පැන්නීමට අරගල කිරීමයි මොවුන්ගේ අරමුණ. (ස)
සම්පත් Tuesday, 19 November 2013 08:47 AM
නින්දවූර් යනු සෙනරත් රජු විසින් ලංකාවේ මුස්ලිම් ජනතාවට ලබාදුන් නින්ද ගමයි. නින්දගම නින්දවූර් ලෙස වෙනස්වී ඇත .දෙමලෙන් "උර් " කියනුයේ ගමටයි. නින්දගම නින්ද උර් උනා. මේ සඳහා සෙනරත් රජු මුස්ලිම්වරු වෙත පරම්පරා තුනකින් සිංහල වෙන ලෙස කොන්දේසියක් ද පනවනු ලැබුවා. අදටත් සිංහල වාසගම් තියෙන මුස්ලිම්වරු දකින්න ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. (ස)
එස්.ආර්.එස් Tuesday, 19 November 2013 08:49 AM
ඉහත සජීගේ අදහස සමඟ 100% එකඟ වෙමි. (ස)
අමිළ කටුනායක Monday, 18 November 2013 02:49 PM
පාරේ ටයර් පුච්චා පාරට හානි කිරීම වැරදියි. රජයේ දේපල අලාභ හානි කිරීම.(නදී)
සජිත් Monday, 18 November 2013 03:20 PM
කොයි ජනයාගේද දුමින්ද? (ස)
තබුක් සිල්වා Monday, 18 November 2013 03:35 PM
ගමට පනින්නේ සොරුන් වෙන්න බැහැ. සුක්ෂම බුද්ධියෙන් හිතන්න ඕනේ ප්‍රශ්නයක් ? (නදී)
සජී Monday, 18 November 2013 10:21 PM
කෙටියෙන් පවසමි .. ඔලුව දැමීමට පෙර මුට්ටිය දමා බැලීමක් සිදුකරමින් සිටී.. මගේ රටට දළදා හිමි සරණ පතමි..(නදී)
කුමාරි Monday, 18 November 2013 04:43 PM
උපන් ගෙයිම වැළලිය යුතු ප්‍රශ්නයක්.දිග දුර නොයවා සුපරික්ෂාකාරී විය යුතුමයි. (ස)