IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අම්පාර පුරපති අත්අඩංගුවට

අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තමා නගරාධිපති කාර්යාලයයට කැඳවා පහරදුන් බව ද ඔහු කියයි.



අදහස් (0)

අම්පාර පුරපති අත්අඩංගුවට

තුසිත, ලෙබනන් Wednesday, 12 June 2013 10:14 PM

මමත් දන්නා තරමින් ඉමොෂ් කියන්නේ හොද ගතිගුණ තියන කොල්ලෙක්. මිනිහෙක්ගේ පෙනුමෙන් මනුස්සයෙක් මනින්න හොද නැහැ. ලක්සිරි කිව කතාව හරි. මාත් අම්පාරේ නිසා මාත් දෙන්නා ගැනම දන්නවා.(නදී)

:       0       0

හේමන්ගොඩ Wednesday, 12 June 2013 03:54 PM

ලංකාව දිනකට අත්අඩංගුවට ගන්න පොලිසියේ අය සහ මන්ත්‍රීවරුන් තව ලංකාවේ ඉන්නවද ? මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාම බලන්න දින 365 අත්අඩංගුවට ගන්න මන්ත්‍රීවරු 365ක්.(නදී)

:       0       0

සුමනා Thursday, 13 June 2013 11:05 AM

සිංහල ව්‍යාපාරිකයෙකුට ගහපු හින්දා මේ තත්වයෙන් තියෙනවා වුණත් මුස්ලිම් හරි දෙමල හරි ව්‍යාපාරිකයෙකුට පහර දුන්නා නම් අද හරතාල්. (නි)

:       0       0

ඩයස් Wednesday, 12 June 2013 10:30 PM

නගරාධිපති තුමෝ අහිංසක ජනතාවගේ ඡන්දෙන් පත්වෙන්නේ මේවගේ වැඩ කරන්නද ලැජ්ජාවක් තියෙනවනම් ඉල්ලා අස්වෙන්න.(නදී)

:       0       0

නන්ද Wednesday, 12 June 2013 04:09 PM

සියලුම දේශපාලන පක්ෂවල නායකයන් ගෙන් ඉල්ලන්න ඕන මේවගේ මානසික රෝගීන්, චන්ඩින් තමන්ගේ පක්ෂවලට ගාවගන්න වත් එපා කියලා. ඒකත් බැහැනේ. එතකොට කොහොමද ජයග්‍රහණය ලබා ගන්නේ? චන්දෙ දීපු අපිටමයි ගහන්න ඕනා.(නදී)

:       0       0

දයාරත්න Wednesday, 12 June 2013 04:14 PM

මෙයාගේ පෙනුමෙනුත් චන්ඩියෙක් වගේ.(ස)

:       0       0

චම්පා Wednesday, 12 June 2013 04:42 PM

ඉමොෂ් කියන්නේ අම්පාරේ ඉන්න ඉතාමත් අහිංසක කොල්ලෙක්. මේ වගේ කොල්ලෝ මැරයෝ කියනවනම් මැරයන්ට කියන්න වෙන්නේ තාපසයෝ කියලද? නගර සභාවේ සභාපති කවුද කියලා අම්පාර ගැන දන්නා කවුරුත් දන්නවා.(නදී)

:       0       0

ලක්සිරි Wednesday, 12 June 2013 04:48 PM

නගරාධිපතිත් මගේ යාළුවා ගුටි කාපු කෙනත් මගේ ලගම යාළුවෝ එකක් කියන්නම් මේ ගුටි කාපු කෙනා මැරයෙක් නොවේ ඔහු අඩි 5ක් වත් උස නැති අහිංසක ප්‍රියමානප කොල්ලෙක්. නගාරාධිපති කියන්නේ අඩි 6ක් උස පුද්ගලයක් මෙතන උනේ මොකක්ද කියන්න මම දන් නෑ. මට ඕනි කම තිබ්බේ සමහරු ඉමෝෂ් මැරයෙක් කිව්ව එක වැරදියි කියන්න.(නදී)

:       0       0

වසන්ත Wednesday, 12 June 2013 04:49 PM

අම්පාරේ වගේම බලපිටියේ චන්ඩියාවත් අත් අඩංගුවට ගන්න.(ස)

:       0       0

ප්‍රියා Thursday, 13 June 2013 12:46 AM

අපි හරි දුක් වෙනවා අපේ ගමේ නම මේ විදියට දකින විට (නි)

:       0       0

ස්වර්ණා Thursday, 13 June 2013 01:25 AM

මෙයාලගේ ඔලු වලට මොනවා වෙලාද මන්දා? මේ අපරාද වලට නිසි දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

ආනන්ද Thursday, 13 June 2013 05:39 AM

ඉමෝස් තිවංක ,හොටෙල් බිස්නස් කරන අවංක කෙනෙක්. පුරපතිතුමාට එයාව තේරුම් ගන්න බැරි වෙන්න ඇති (නි)

:       0       0

යතින්ද Thursday, 13 June 2013 06:22 AM

ඕවගේ ප්‍රතිපල ඊළග චන්දයේදී ලබාවි (නි)

:       0       0

උපාලි Wednesday, 12 June 2013 03:11 PM

හත් ඉලව්වේ, මේ පළාත් පාලන ලොක්කෝ කාට හරි ගහන්න බලාගෙනමනේ ඉන්නේ. පොලිසියටයි, අපිටයි ගගහ හිටපු මේ ගොල්ලෝ දැන් මන්ත්‍රීලටත් ගහනවා කියල තිබුනේ. ඔන්න දැන් නම් පැහැදිලියි අර කියපු තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය රජවීගෙන එන බව. (නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 12 June 2013 03:12 PM

ඉස්සර ගිහිල්ලා ගැහුවෙ , දැන් කාලෙ එන්න කියලම ගහනවා. අපි ඉතාමත් දියුනු ජාතියක් බවට පත් වේගන එන ලකුණු පේනවා. සැමට සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

රත්න Thursday, 13 June 2013 09:17 AM

මේක ලස්සන අම්පාර.(ස)

:       0       0

සමන්ත Wednesday, 12 June 2013 03:18 PM

මොවුන්ට ඡන්දෙ දුන්න අය කවුද ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 12 June 2013 03:18 PM

අත් අඩංගුවට අරන් මදි නගරය මැදට ගෙනියල දඬුකඳේ ගහන්න ඕනේ.(නදී)

:       0       0

දසුන් Wednesday, 12 June 2013 03:26 PM

මේ කඩ කරයා ගැන අපි දන්නවා ලෝක මැර පුතෙක්.(ස)

:       0       0

සුමිත් Wednesday, 12 June 2013 03:28 PM

නගරාධිපති උනාම ගෙනැල්ලා තමා ගහන්නේ. නැත්නම් තත්වෙට හොද නැහැනේ. හොදට කරලා තියනවා.(නදී)

:       0       0

වරුණ Wednesday, 12 June 2013 03:32 PM

අපි නම් මෙයා ගැන දන්නේ නැහැ දසුන් කියනවා මැර පුතෙක් කියල දසුන් මෙයාගේ ගමේද? එහෙනම් වෙන්න ඇති.(නදී)

:       0       0

හාමංගොඩ Wednesday, 12 June 2013 03:31 PM

දින 365 ට මන්ත්‍රී වරුන් 365 අත් අඩංගුවට ගන්න රටක්. (ස)

:       0       0

ඉෂාර Thursday, 13 June 2013 10:20 AM

ඉමොස් හොඳ කොල්ලෙක්. අපිට පැය 24ම පේන මානේ ඉන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1434 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 912 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1391 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 986 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site