ගාල්ල මහින්ද විද්‍යාලයීය දෙමව්පියෝ සහ ආදි ශිෂ්‍යයෝ අම්පාර නීත්ත විද්‍යාලයට හා එම දරු දැරියන්ට රුපියල් ලක්ෂ 15ක පහසුකම් සලසා දුන්හ.
පුස්තකාලයක්, ජල ටැංකිය ප්රමුඛ ජලනල පද්ධතිය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ, ක්‍රීඩා උපකරණ සහ පාසල් නාම පුවරුවක් පරිත්‍යාග කළ අතර පාසල් ගොඩනැගිලිවල තීන්ත ආලේප කර චිත්‍ර ඇඳීම සැදි කැරිණි
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්පාර පාසලකට මහින්ද අතහිත
ලක්මාලි Wednesday, 20 February 2013 08:25 PM
දකුණේ අපි කවදත් හිත හොද මිනිස්සු කියන්න මේ එක උදාහරණයක් විතරයි. (නි)
අමර Wednesday, 20 February 2013 02:22 PM
ආදර්ශමත් වැඩක් (දී)
සිල්වා Wednesday, 20 February 2013 02:31 PM
පාසල් වල ඉන්නේ අහිංසක ළමයි (දී)
ලාල් Wednesday, 20 February 2013 02:35 PM
ගොඩාක් පින් (දී)
තිලක් Wednesday, 20 February 2013 03:35 PM
පින් ඇති වැඩක් (දී)
සුරංග Wednesday, 20 February 2013 04:01 PM
නියම වැඩක් මගේ ආදරණීය සහෝදරවරුනි. (නි)
අනුර Wednesday, 20 February 2013 04:08 PM
හරිම වටිනා දෙයක්. (නි)