IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අම්පාරේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයට අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

(ආර්යරත්න රණබාහු)

අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජාතිකයෙකුගේ ආපනශාලාවකට කලහකාරී පිරිසක් සිදුකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහමන් මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

මෙම සිදුවීම බරපතල ලෙස ඔඩුදුවා පැතිර යාමට පෙර එය වැළැක්වීම ප්‍රදේශය භාර ආරක්ෂක අංශ ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් තම බලවත් කණගාටුව පළකරන බව කී මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ එසේ කටයුතු නොකිරීම  සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ප්‍රහාරයට ලක්වූ ස්ථාන දෙකම ආසන්නයේ අම්පාර පොලීසිය පිහිටා ඇති බවත් ගුවන් හමුදා කඳවුරක් ඉතා නුදුරින් පිහිටා ඇති බව කී මන්ත්‍රීවරයා ඒ අනුව එම අවස්ථාවේ ආරක්ෂක අංශ වල හැසිරීම ගැන සැක උපදින බවද  කීය.

සංහිදියාව ඇති කිරීම චිත්‍රපට සෑදීම හෝ  වේදිකා මත සිට දේශන පැවැත්වීමෙන් පමණක් කළ නොහැකි යැයි කී මන්ත්‍රීවරයා එය ප්‍රායෝගික අන්දමින් කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු යැයිද කීය.

2015 ජනවාරි 8 වැනිදා බලයට පත්වූ වත්මන් යහපාලන රජය බලයට පත්වීමට පෙර ජනතාවට පැවසූ දේවල් ඉටු කර නොමැති බවත් එම නිසා හොරකම දූෂණය  වංචාව සම්බන්ධයෙන් කටයුතු කරනවා මෙන්ම ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා කළ යුතු කටයුතුද කරන මෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද මුජිබර් රහමන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදීය.

 



අදහස් (40)

අම්පාරේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයට අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

kumara Thursday, 01 March 2018 08:16 AM

සංහිදියාව උතුරා ගලා යනවා.............

:       211       426

Don Thursday, 01 March 2018 08:22 AM

රජය ප්‍රහාරය ගැන පමණක් නෙමේ අවධානය යොමුකළ යුත්තේ......ප්‍රහාරයට මුල්වුන හේතුවටත් අවධානය යොමු කල යුතුයි. සංහිඳියාව සිංහල ජාතියට විතරක් ඇතිකරන්න පුළුවන් දෙයක්නෙමේ. මුස්ලිම් කඩේකට කන්න ගියහම වඳ බෙහෙත් දාල කැම දෙනවනම්,මුස්ලිම් ඩොක්ටෝර්සලා එයාලට අවශ්‍ය විධිහට සිංහල කාන්තාවෝ වඳ කරනවානම්; ඒවා නවත්වන්නත් රජය කටයුතු කල යුතුමයි.

:       1112       2105

RoshanThursday, 01 March 2018 09:11 AM

මේ වගේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති වඳ පෙති කෑමවලට දමා දෙන බවට කටකතා පතුරුවමින් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයින් ඉලක්ක කරමින් ඉටුකරන්නේ කාගේ හෝ අවශ්‍යතාවක් මිස සාමකාමී ජනතාවට අවශ්‍ය දෙයක් නොවන බව බුද්ධිමත් අයට අමුතුවෙන් කියා යුතු නොවේ.

:       897       292

ගුණවර්ධනFriday, 02 March 2018 01:31 AM

අනේ මෙහෙමත් මිනිස්සු. රටම මේ ගැන ඇහැ ගහගෙන ඉන්නකොට විද්‍යාත්මක පදනම හොය හොයා ඉන්නවා කට කතා පතුරනවා කියලා .

:       0       41

arschfikaaThursday, 01 March 2018 10:29 AM

උඹලගේ රටේ සිංහල සුරුට්ටුවන්ගේ ජනගහනය ඉතාමත්ම වැඩී.....එනිසා එක නවත්තන්නි අපේ ය උඹලාට වන්දපෙති දාපු කෑම දෙන්නේ, එක සාමාන්‍ය දෙයකි..... ගොන් බුරුවෝ.

:       189       130

NeelakaThursday, 01 March 2018 10:47 AM

මේවා සිගිති ආතල් බවත්. මේවට බැනල කොම්මන්ට් නොකරන ලෙසත් අපගේ සිංහල පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි.

:       106       183

Missaka Thursday, 01 March 2018 08:22 AM

යහපාලනය, සංහිඳියාව කිය කියා මිනිසුන්ට වහ කවනකන් බලාගෙන ඉන්ඩද කියන්නේ. මුජිබර් රහමන් මහත්තයෝ, තමන්ගේ මිනුසුන්ට මේ අසික්කිත ජරා වැඩේ නතරකරන්න කියන්න මුලින්ම......

:       837       1232

thusitha Thursday, 01 March 2018 08:39 AM

මුස්ලිම් මිනිස්සුත් දැන ගන්න ඕන මේ වගේ ජරා වැඩ නොකර ඉන්න (ආගම කියල බෙල්ල කපන ජාතියනේ).......

:       2025       4225

palitha Thursday, 01 March 2018 08:58 AM

ගුවන් හමුදා කඳවුරක් ඉතා නුදුරින් පිහිටා තිබුනත් ඔවුන්ට කොහෙත්ම සිවිල් කටයුතු වලට මැදිහත් වෙන්න බැහැ.

:       39       280

Chandima Thursday, 01 March 2018 09:09 AM

මේ සිද්ධිය වුනෙත් අර ආපන ශාලාවේ කෑමට අර මොනවාද ජාතියක් දාලා මුස්ලිම් නොවන අයට කන්න දෙන වැඩේ නිසාද? අපි මේ ගැන කතා කරන්න ඕනි.

:       25       158

Kamal Thursday, 01 March 2018 09:21 AM

මහින්දට ඡන්දය දුන්න ඔක්කොම දැන් වඳවෙලා ඉන්නෙ මුස්ලිම් කඩවලින් කෑම කාල. මෙහෙම ගියොත් නාමල් මහත්තයටත් ඡන්ද නැතුව යනව.

:       215       484

බුද්ධික Thursday, 01 March 2018 09:27 AM

මෙහි අදහස් දාලා තියෙන අයට 30 වසරක යුද්ධයක් තිබුණා කියල මතක තියෙනවද දන්නේ නැහැ? අපට ඒ බිහිසුණු මතකයන් තවම හිතට කාවෙදිලා තියෙනවා.......මුස්ලිම් අයටත් කියන්නේ මහා ජාතියත් එක්ක එකට ඉන්න බලන්න රට ගෙන හිතන්න එතකොට අපිත් ඔබහට අසාධාරණයක් වුනොත් හඬ නගන්නම්, ඔය දේෂපලකයන්ට අහුවෙන්න එපා අපේ ළමයින්ට හොඳ අනාගතය ගතයක් හදමු.

:       1       766

NiluferThursday, 01 March 2018 01:48 PM

මුස්ලිම් අයට කාලෙන් කාලෙට යම් ප්‍රශ්න ඇතිකරමින් ජාතිවාදය වපුරන සිංහල පිරිසක් ක්‍රියාත්මක වන බව ඔබතුමාට නොවැටහීම පිළිබඳව කණගාටු වෙමි...

:       14       0

නඳුන් Thursday, 01 March 2018 09:27 AM

කලහකාරී ස්වභාවය ඉබේ ඇතිවුණ එකක් නෙවෙයි. ඒකට යම්කිසි හේතු සාධකයක් තියනව. අන්න ඒක ගැනයි අවධානය යොමු කරන්න ඕන. සංහිදියාව කියල වස ආහාරවලට එකතු කරල දෙනකම් ඉන්න අපිට බෑනෙ.

:       196       514

Chanak los angeles Thursday, 01 March 2018 09:59 AM

විශිෂ්ඨ පක්ෂයක් මැතිතුමනි...කොත්තු කඩේ කරපු අයව හිරේ දාන්න ඕනා...

:       26       17

බන්ඩා Thursday, 01 March 2018 10:03 AM

මුස්ලිම් විරෝධි ප්‍රහාරයක් පටන් ගත්ත වඳ ටැබ්ලට් මුස්ලිම් කඩේ හොද්දෙ තිබුනද නැද්ද කියල හොයල බැලුවෙත් නරකද?

:       68       316

Giripura Thursday, 01 March 2018 10:29 AM

දශක ගණනාවක් මුළුල්ලේ ලංකාවට වැඩිපුරම මත් ද්‍රව්‍ය , මත් පෙති, බාබුල්, වැනි සියලුම වසංගත ගෙන එන්නේ මුස්ලිම් මාෆියාව. එක පැහැදිලි සත්‍යයක් . එත් මේවා ගැන දැන හෝ නොදැන කතා කලත්, සිදුවීමක් උනත් බර කරන්නේ ජාතිවාදීන්ගේ ලේබලයට. පාලකයින්ට කිසිදු උවමනාවක් නැහැ මේ විෂබීජ හොයලා ඒවාට ස්ථිරසාර විසඳුමක් දෙන්න . අන්තිමට ඔක්කොම වැරදි සිංහල මිනිස්සු තමයි . ඉස්සෙලම උන්න්ගෙන් වාර්තා ගන්න ඕනි.

:       301       746

Asanka Thursday, 01 March 2018 10:37 AM

අපේ ජාතිය ආකල්ප සහ චින්තනය අතින් නම් වඳ වෙලා සෑහෙන්න කල්. අලුත් දේවල් සොයා ගැනීම් / නවොත්පාදනය අතින් බිංදුවයි. දන්න එකම දේ තම තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්නේ නැතුව, හැම තිස්සෙ අනිත් එකා මත වැරදි පටවන්න......පච කියන්නයි..... කම්මැලිකමේ කාලය කා දමන්නයි.......පින් බත් කන්නයි, උඩට යන එකාගේ කකුලෙන් අදින්නයි විතරයි...............

:       10       182

Kosala Thursday, 01 March 2018 10:38 AM

අපේ බුරුවො උන් විහින්මයි වඳ වෙන්නේ... කෙල්ලෝ ඉගෙන ගන්නවා කියා කියා අවුරුදු 30ක් විතර වුනාට පස්සේ මගුල් හොයනවා... කොල්ලෝ එක එක මෝස්‌තර කොරන්න ගොහින් තද ඇඳුම් අන්දගෙන, මත් ද්‍රව්‍ය අරගෙන, ගුණ කෑමක් ඇඟට නොකා අවුරුදු 40 කිට්ටු වෙද්දී බඳිනවා... එතකොට සරු කාලේ ගිහිං. කලින් බැඳපු උන් ජොලි කොරන්න කියලා දරුවෝ හැදෙන එක නතර කොරගන්න එක එක ජාතිය ගිලිනවා... හොඳ වයසින් බැඳලා දෙයියනේ කියලා ළමයෙක් පැටියෙක් බොඩියක් ළඟ ප්‍රර්ථනා කරලා මයිත්‍රී කරුණාවෙන් ඉන්න උන් දැන් අඩුයි. ඒ දේවල් කරපු උන්දරුවොත් එක්ක හොදින්. ජාති වාදය කොහෙන් ආවත් නාකයි.

:       0       634

mohamed Friday, 02 March 2018 06:04 AM

මෙහි සත්‍ය තාවය සොයා බැලීමට පාරිබෝගික අධිකාරියට පවරන්න. කතාව ඇත්ත නම් අපිම එම කඩවල් කුඩු කරන්නම්. ඒ වගේ කට්ටිය මේ රටට ඕනෙම නැහැ. අපි සුළුතර කට්ට්ය වුනත් , අපි ඕගොල්ලන්ව අපේ හොදම යහළුවෙක් විදිහටයි බලන්නේ. අපිට අවශ්‍යතාවයක් නැහැ ඕගොල්ලන්ව වඳ කරන්න. මන්ද එකේ ශාපයම ඇති අපි වඳ වෙන්න.

:       0       35

makola mangala Thero Thursday, 01 March 2018 10:41 AM

මොකද මිනිසුන් කුපිත උනේ කියල පළමුවෙන්ම පිළිතුරු සෙව්වොත් හොඳය, මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන සිංහල මිනිසුන් දැනගන්න ඕනි. ඉදිරි වසර 25 තුල අපේ රටේ මුස්ලිම් ජනාධිපති කෙනෙක්. මේ වග සෝම හිමියන් මුලින්ම කීව.

:       55       407

බද්රානි Thursday, 01 March 2018 11:56 AM

ලංකාවේ ගැහැණු වඳ කෙරුවට දේශප්‍රේමියෝ එතරම්ම, කලබල විය යුතු නැහැ. මැදපෙරදිගට රටේ ගැහැණු ටික පැටෙව්වාම, ඉබේටම බෝකරලා එවයිනේ? ඔය කියන වඳ පෙත්තේ නම මොකක්ද කියලා, දන්නා කෙනෙක් අපිටත් දැනගන්න කියනවද? අනික මෝඩ, මුග්ධ, අමන, කුහක ජාතියක් වඳ වෙන්න වඳ බෙහෙත් කවුරුවත් අමුතුවෙන් පොවන්න ඕනා නැහැ. උන් කොහොමත් වඳ වෙනවා. කාට තිත්ත උනත් ඇත්ත ඒක තමයි.

:       3346       2070

PerakumFriday, 02 March 2018 09:58 AM

භද්‍රානි, කිවයුතු සියල්ල ඔබ ඉතා නිවැරදිව පවසා ඇත. තවත් කීමට යමක් ඉතුරු කර නැත.

:       113       0

nisar Thursday, 01 March 2018 12:08 PM

එතකොට රෝහල්වල උපත් පාලන ක්‍රමයක් හැටියට මොකටද සැත්කම් කරන්නේ. ඔය වඳ පෙති භාවිතාකරනම් ඉවරනේ. විනාසයක් කරලා පිළිගන්න පුළුවන් හේතුවක් වත් කියාගන්න බැරි මිනිස්සු වඳ කරලා මොනවා ලබා ගන්නද. ළමයින් දෙකකට වඩා හදා ගන්න බැරි මිත්‍යා විශ්වාසයන්ට මොනවටද බෙහෙත් දීල වඳ කරන්නේ ඕනි......

:       554       301

Rifard Thursday, 01 March 2018 12:20 PM

මේ අයට ගහලා පන්නන්න කෙනෙක් නැද්ද? මේ වගේ අය තමයි සිංහල සහෝදරයෝත් එක්ක තියෙන සහෝදරකම නැති කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ...

:       0       3

ajith Thursday, 01 March 2018 12:33 PM

30 වසරක යුද්ධයක් තිබුණු රටක්... අපේ රට යුද සමයේ මුස්ලිම් ප්‍රජාව හිටියේ අපේ හමුදාව සමග... එල්.ටී.ටී.ඊ. සමග මුස්ලිම් ප්‍රජාව පක්ෂව හිටියනම් අදටත් යුද්ධය පවතිනවා. අපි සමගියෙන් ජීවත් වෙමු. වඳ බෙහෙත් ලෝකේ කොහෙවත් නැහැ. මේක බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි.

:       0       11

wasantha Thursday, 01 March 2018 01:50 PM

අපි ජාතිවාදී නොවෙමු. අපි බුද්ධිමත්ව ප්‍රශ්න තේරුම් ගනිමු. සියල්ලෝම සහෝදරත්වයෙන් ජීවත් වෙමු.

:       1       0

Aluthgama A. Samathasena. Thursday, 01 March 2018 01:52 PM

මම වඳ බෙහෙත් ප්‍රශ්නය ගැන වීඩියෝවක් අන්තර්ජාලයේ තිබෙනවා. වඳ බෙහෙත් දාපුබවට එක අයෙකු පිළිගන්නවා. කිරි වීදුරුවකට දාහක් බැගින් ගෙවන්න මේ සල්ලි දෙන්නේ පිටරට ත්‍රස්තවාදී සංවිධානයකින්ද යනබව වහාම සොයා බලා නිසි පියවර ගන්නා ලෙස පොලිස්පති තුමාගෙන්ද රහස් පොලිස් අංශ වලින්ද කාරුණිකව ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනවා. මෙන්න ජනාධිපතිතුමාගේ කඩුව අවශ්‍ය වෙලාව. අගමැතිතුමාත් මේ පිළිබඳව නොපමාව කටයුතු කල යුතුයි. සත්‍ය සොයා ප්‍රශ්නයට සැබෑ විසදුම දීමට සියලු දේශපාලන අංශ සහයෝගය දිය යුතුයි. මෙයින් පටු වාසි නොගත යුතුයි. එසේ වුවහොත් ජනතාව නීතිය අතට ගනීවි. හැම මුස්ලිම්වරයෙකුම වැරදි නොකරන බව සිංහල ජනතාව අවබෝධ කරගෙන නීති විරෝධී අරගල නොකොට යුතුයි. මෙහිදී සිංහලයා කුපිත කොට එයින් වාසි ලැබීමට අන්තවාදී සංවිධාන උත්සාහ දරනවා විය හැකියි. එසේ හෙයින් බුද්ධිමත්ව කටයුතු කොට ජය ගත යුතුයි.

:       0       23

Wijemanna Thursday, 01 March 2018 02:21 PM

ඕවට යන්න එපා කියලා සිංහලෙන්ම අපේ හාමුදුරුවෝ කිව්වනේ. එහෙම නොගිය නම් ඔහොම ගහ බැන ගන්න ඕනේ නෑ නේ. මම නම් කියන්නේ කඩේ අයට නෙමේ... ගියපු අයට ගහන්න ඕනේ. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑ ගහලා වැඩක් නෑනේ.

:       0       9

Wijemanna Thursday, 01 March 2018 02:21 PM

ඕවට යන්න එපා කියල සිංහලෙන්ම අපේ හාමුදුරුවො කිව්වනේ. එහෙම නොගිය නම් ඔහොම ගහ බැන ගන්න ඕනේ නෑ නේ. මම නම් කියන්නේ කඩේ උන්ට නෙමේ ගියපු උන්ට ගහන්න ඕනේ කොන්ද කැඩෙන්න. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහල වැඩක් නෑ නේ.

:       0       10

Wijemanna Thursday, 01 March 2018 02:21 PM

ඕවට යන්න එපා කියල සිංහලෙන්ම අපේ හාමුදුරුවො කිව්වනේ. එහෙම නොගිය නම් ඔහොම ගහ බැන ගන්න ඕනේ නෑ නේ. මම නම් කියන්නේ කඩේ උන්ට නෙමේ ගියපු උන්ට ගහන්න ඕනේ කොන්ද කැඩෙන්න. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහල වැඩක් නෑ නේ.

:       0       8

Parse Thursday, 01 March 2018 02:25 PM

Mr ,cardboard minister, Tell your people to take same tablet

:       3       1

fairoos Thursday, 01 March 2018 03:25 PM

එක්කෙනක් වැරදී කලාට හැමෝම පළිනැහැ.

:       0       0

සරත් Thursday, 01 March 2018 05:03 PM

ජාතිවාදී ප්‍රශ්නයක් තියෙන තැනට තමයි මිනිසුන්ගේ වැඩිම ප්‍රතිචාර වලින් පේන්නේ අපේ රටේ ගඳ ගහන දේශපාලනයට සුභ අනාගතයක් තියෙන බව තමයි මතු මතුවටත්.

:       1       4

සම්පත් ගමගේ Thursday, 01 March 2018 05:24 PM

ඔබ නොදන්න අතීතයක් මගෙ ජීවිතේ තියෙනවා. මගෙ හොදම යාලුවො උනේ නිතරම මුස්ලිම් අය.. මම අනන්තවත් එයාලගෙ ගෙවල් වලින් කාල තියෙනවා. පොඩිකාලෙ තාත්ත උනත් අපිට කන්න අරන් දුන්නෙ මුස්ලිම් කඩේකින්. මොකද එයාලගෙ හිතේ තිබුන මුස්ලිම් අය කනදේට ගරු කරනව කියලා. ඒ වගේම ඉස්සර හිටපු මුස්ලිම් අයත් අදත් අපි අතරෙ ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් අයත් සමගියෙන් ඉන්න ආස කලා. අපේ පන්සලේ දන්සැලට ලොකුම ආධාරය කලේ ටවුමෙ මුස්ලිම් මුදලාලි... ඒත් හිතල බලන්න අද අපි අතරෙ ඒ සමගිය තියෙනවද කියල. ඇයි ඔයාලගෙ අය අන්තවාදී උනේ.. ඒක ඔයාලගෙ වරදක් නෙවේ. ඔයාලගෙ සමහර දේශපාලකයන්ගෙ ඉගැන්නුම්. හිතන්න අපි කවදාවත් සිංහල බැංකු කියල එකක් හැදුවද... හලාල් අරක මේක කියල කන කෑම පවා වෙනස් කලාද.

:       0       58

ruby Friday, 02 March 2018 01:47 AM

මුස්ලිම් කඩ වලට යන්නේ නැතුව හිටියනම් ඉවරනේ. ඒවා අස්සම රිංගනවා කොතරම් දේවල් උනත්. දැන්වත් නුවනින් කටයුතු කරන්න.

:       0       5

Upali Friday, 02 March 2018 03:33 AM

අපේ සිංහල බුද්ධිමත් මිතුරනි, මුස්ලිම් සමහරුන්ගේ ( සැවොම නොවේ) ඇති අන්තවාදී ජාතිවාදී සිංහල අපිව කුපිත කරවන වැඩ අවතක්සේරු නොකරන අතර , මේ සිද්දියේදී මේ අදහසුත් සිහියට ගන්න. 1. මේමේ එක් සිද්දියක් නිසා සිංහල මුස්ලිම් දේශ හිතැති බුද්දිමත් පිරිස අතර ඇති සංදියාවට බාදා ඇති නොකර ගන්න. 2. එක පෙත්තකින් කෙනෙකුගේ වඳ බාවය කල හැකි බව වෛද්‍යවරු සහතික කර නොමැත. 3. මේ කෑම වල තිබූ පෙත්ත කුමක් දැයි මහ ජන පරීක්සක මහතෙක් ලවා බලවා ගන්න තිබුනා නොවේද. 4. මේ හෝටලයේ හිතා මතා හෝ වැරදීමකින් හෝ එසේ පෙත්තක් තිබුයේ නම් මිනිසුන්ට නුසුදුසු කෑම ලබා දීම ගැන ඔවුනට නීතිය ක්‍රියාත්මක කල හැකිව තිබුනි. 5. එසේ නොමැතිනම් මෙම හෝටලයේ කෑම ඉදිරියේදී වර්ජනය කිරීමට ඉඩ තිබුනි. 6. එසේ නොමැතිව කලහ කාරී වී හැසිරීම හරිද.

:       97       78

Roshan Friday, 02 March 2018 05:35 AM

ඇයි මුස්‌ලිම් කඩවලට කන්න යන්නේ

:       0       14

රසික Friday, 02 March 2018 05:48 AM

මේ සිංහල මිනිසුන්ට කෑම වලට දාන්නේ මොනවද කියලා පරික්ෂණයක් ඉක්මනටම පවත්වන්න....

:       0       20

Aluthgama A. Samathasena. Friday, 02 March 2018 01:28 PM

මෙම ප්‍රශ්නයේදී නිහතමානී හොඳ මුස්ලිම් ප්‍රජාවගේ සිත් නොරිදේවා!!! මෙහිදී කාරුණික මුස්ලිම් ඔබද සිංහල ජනතාවට එකතුවී අදාළ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ නම් එය ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර දේශපාලකයින් හට මුස්ලිම් ජනතාව දක්කන්න ඉඩ නොදීම මුස්ලිම් ඔබගේ යුතුකමක්. එවිට ජාතීන් අතර සමගිය ඇතිවෙනවා. ජාතිවාදී දේශපාලකයා (කොයි ජාතියේත්) නිතරම බලන්නේ තම දේශපාලන බලය වැඩිකර ගන්නයි. මෙවැනි දේට සිංහල මුස්ලිම් දෙපිරිසම නොරැවටී සිටීම ඉතාම වැදගත්. මුස්ලිම් ජනතාව ජාතික ප්‍රශ්නවලදී සිංහලයින් සමග එකට සිටියා. මොහිදීන් බෙග්, ඒ.ජේ.කරීම්, ඇතුළු තවත් උතුම් මිනිසුන් සිංහල, බෞද්ධ අපට මොනතරම් සේවයක් සිදුකර තිබේද? දඩබ්බර සුළු මුස්ලිම් පිරිසක් කරන දේට ඔවුන්ට පමණක් දඬුවම් දීමට නීතිය යොදා ගනිමු. සමස්ත මුස්ලිම් ජනතාවගේ සහයෝගය එයට ලැබේවායි පතමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 569 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2175 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4852 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1225 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1890 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1273 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site