අම්පාර දමන තොට්ටම වැල්කැටිය වැව අද සවස කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
වසර 60 ක් පමන පැරණි මෙම වැවේ සොරොව්ව අලූත්වැඩියා කරමින් තිබු අතර ඒ සදහා වැව් බැමිම හාරා තිබී ඇත. ඒ වෙනුවට තාවකාලික බැම්මක් දමා තිබුණු බවද ප‍්‍රදේශවාසින් පවසති.
පසුගිය සිකුරාදා සිට අම්පාර දිස්ති‍්‍රක්කයට ඇද හැලෙන වර්ෂාව නිසා මෙම වැව් බැමිම කඩාගෙන යන්නට ඇති බවත් ඒ හේතුවෙන් කුඹුරු අක්කර 250 කට පමණ වතුර ගැනිමට නොහැකිවන බවත් ගොවිහු පවසති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්පාරේ මහ වැස්සෙන් වැව් බැම්ම කඩා වැටෙයි
ගයාන් Monday, 26 October 2015 02:45 AM
කුමාර, මෙහෙම වෙන්නෙ මොන රටේද? ලංකාවේ, අපේ ලංකාවේ.......... (නි)
ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 03:13 AM
අහස වැසි වළා වලින් පිරෙනවාත් සමඟම වැව බැම්ම පිළිසකර කරන්නේ නොදැන නෙමෙයිනේ. කැඩුණු බැම්ම නැවත හදන්න ටෙන්ඩරය ගන්න. ඊසානදිග මෝසම් වැස්ස පටන් ගනිත්ම වැව ප්‍රතිසංස්කරණය කරන්න අවසර දුන් නිලධාරීන්ගෙන් මේ අලාභය අය කරගන්න බැරිද? (නි)
කුමාර Sunday, 25 October 2015 06:17 PM
කව්ද ඊසාන දිග මෝසම් කාලේදී ඔය වගේ පුනරුත්තාපන වැඩ පටන් ගන්නේ?....(රේ)
ටිකිරි Sunday, 25 October 2015 07:36 PM
අපොයි දෙවියනේ! (නි)