IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අම්බර් සමඟ අයෙක් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය)

රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මස් වමනය)  සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න මීගම  ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වැලිපැන්න, මීගම ප්‍රදේශයේ නිවස පරීක්ෂාකර තල්මහ වමනය කිලෝ දෙකයි ග්‍රැම් 300 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන  තිබේ.

 



අදහස් (3)

අම්බර් සමඟ අයෙක් අත්අඩංගුවට

Lalla Thursday, 31 October 2024 10:05 AM

මේව කාටද අයිති.පොලිසියට නිකම්ම දෙන්න ඕනද? නඩු භාණ්ඩ ලෙස ගන්න ඇම්බර් වලට මොකද වෙන්නේ... වාෂ්ප වෙනවද? ගිනිතියල විනාශ කරනව කියල කියනවද? කවදාවත්ම වෙන්දේසි කලා කියලවත් දැන්වීමක් දැකලනම් නෑ...

:       2       43

sunil Thursday, 31 October 2024 10:26 AM

දන්න එකෙක් කියලා දීපල්ලකෝ ඔය අම්බර අල්ලන්නේ මොකද කියලා. මම දන්න විදිහට නම් ඕක තල්මහගේ වමනෙන් ගන්නේ. මිනියෙකුට ගිහිල්ලා තල්මහෙක් අල්ලගෙන වමනෙ කරලා ඔය අම්බර ගන්න බෑනේ. හම්බවෙන එකාගේ පිනට ලැබෙන දේ ඌට විකුණා ගන්ඩ දෙන්නෙ නැත්තේ ඇයි

:       8       41

Lasa Thursday, 31 October 2024 01:30 PM

ඉතිං ඕවා තියෙන බව ඔත්තු දුන්නේ මොන ගොං හරකෙක්ද? ඌටත් නෑ වෙන එකෙකුටත් නෑ. රටටත් නෑ. යකෝ ඕවා කෝටි ගනං නං වෙච්චි දෙයක් තියෙන්න එපැයි අල්ලලා. මේවා හැමදාම අල්ලනවා අතුරුදන් වෙනවා.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 40 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 837 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 357 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1228 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4570 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2162 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site