IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල 19 න් පහළ ක‍්‍රිකට් අවසන් තරගයට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ධර්මාශෝක විදුහල් ක‍්‍රීඩකයෝ මරදාන සහිරා විදුහලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබුහ. තරගාවලියේ අවසන් මහා තරගය මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අනිද්දා (1) කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. සහිරා විදුහල  ඕවර 48.1 කදී 156 (බාසිත් මරිහාර් 21, සල්මා ෆාසිල් 31, ඉර්ෂාඞ් උමාර් 19, ලක්‍ෂාන් එදිරිසිංහ 42, යොහාන් ද සිල්වා 34/2, දුමින්ද කන්නන්ගර 12/2) ධර්මාශෝක විදුහල  ඕවර 48.2 කදී කඩුලූ 9 ට 157 (පසන් ප‍්‍රියරංග 21, යොහාන් ද සිල්වා 29, අදීශ දිලංජන 20, තිලාන් මධුරංග නොදැවී 20, ඉර්ෂාඞ් උමාර් 41/5, ප‍්‍රදීප් ආනන්ද 26/2)



අදහස් (0)

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල 19 න් පහළ ක‍්‍රිකට් අවසන් තරගයට

නිපුල් Saturday, 31 March 2012 05:00 AM

විද්‍යා දදාති විනයං....... විදුහල අප මවු ධර්මශෝකා සිරිලක සුදිලේවා......!

:       0       0

ද සිල්වා Saturday, 31 March 2012 05:54 AM

ධර්මාශෝක විද්‍යාලය හොද ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරපු පාසලක්. අජිත් ද සිල්වා, සමන් ජයන්ත, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 163 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1108 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 796 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1360 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1182 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1525 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 932 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 408 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site