පෞද්ගලික බස් සේවකයකුට පහරදුන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ බස් වර්ජනයක් ඇරැඹූහ. ලංගම බස් ධාවනය වෙතත් මගීහූ දැඩි අපහසුතාවට පත්වූහ.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අම්බලන්ගොඩ පෞද්ගලික බස් වර්ජනයක්
වරවිට Tuesday, 18 September 2012 01:13 PM
ඔය අයට ගහලා මදි. මරලම දමන්න තියෙන්නෙ. අසරණ මගියො අමාරුවෙ. (නි)
චාමික Tuesday, 18 September 2012 01:29 PM
අපිද පව් ගෙවන්න ඕනේ
හෂාන් Tuesday, 18 September 2012 01:27 PM
මිනිස්සු ටික ඉවරයි
ඉන්දූ Tuesday, 18 September 2012 04:22 PM
පුද්ගලික බස් සේවකයන් බොහෝනෙකුට නිසි අධ්‍යාපනයක් නොමැත. ඔවුන්ට හරි මගපෙන්වෙමක්ද නොමැත. නියාමනයක් ද නොමැත. අම්බලන්ගොඩින් පිටත්වන පුද්ගලික බස් අශීලාචාර සේවයේ අග්ස්ථානයේ ඇත.(නු)
සම්පත් Tuesday, 18 September 2012 02:12 PM
අයියෝ ජනතාව
ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 10:23 AM
බස් පදවන මහතුනි ඇයි ඔබ මේ ලෙස සැර වන්නේ අසරණ මගිනුයි තැන තැන මේ විදියට බැට කන්නේ (ස)
මධු Tuesday, 18 September 2012 10:45 PM
සීටීබී බස් දාලා මෙයාලව මට්ටු කරන්න ඕනෑ බලන්න. කාටද පාඩු කියලා තේරෙයි එතකොට. (නි)
මාලා Tuesday, 18 September 2012 05:53 PM
කාට කියන්නද මේ අවනඩුව
අමිල කටුනායක Tuesday, 18 September 2012 11:23 AM
ගුටි නොකන විදියට වැඩ කරන්න.. (ස)
අමිල Tuesday, 18 September 2012 11:35 AM
වැඩිපුර ලංගම බසුත් උදයට හා හවසට එක දුම්රියකුත් වැඩි කරන්න. (ස)
රාජා Tuesday, 18 September 2012 12:29 PM
ලංකාවෙන්ම පෞද්ගලික බස් සේවාව ඉවත්කළ යුතුයි. (නි)