IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අම්බලන්ගොඩ මහ අලියා රජයට?

වත්මන් රජය උපාධිධාරීන් 51000කට වැඩි පිරිසකට රජයේ රැකියා ලබා දී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (19) මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

ලබන සතියේ මහින්ද චින්තනයේ ‘තුන් කල් දැක්ම‘ එළි දක්වන බව ද ඔහු පැවසීය.

 අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට  සහාය දැක්වීමට ඉදිරිපත් වන බව ද මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවිණි.



අදහස් (0)

අම්බලන්ගොඩ මහ අලියා රජයට?

වීරේ Friday, 19 December 2014 02:07 PM

ඉර හඳ ගෙනත් දෙන්න පුලුවන්නම් ඒකත් කියයි (නදී)

:       0       0

සිතුම් Saturday, 20 December 2014 10:08 AM

ජයවේවා.(හේ)

:       0       0

ගුණසේකර Friday, 19 December 2014 02:32 PM

එතකොට දැනට රැකියා නොමැති උපාදිධාරින්ට රැකියා දෙන කතාවක් නැද්ද? (අ)

:       0       0

චන්න Friday, 19 December 2014 02:35 PM

රෝහිත හරි. තුන්කල් දැක්ම කියන්නේ තුන්දෙනාට රට කන්න පාර හදන ක්‍රම වේදයට (අ)

:       0       0

උදය Friday, 19 December 2014 02:59 PM

මේ දෙගොල්ලොම කියන්නේ ඇත්ත. අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් නියම තත්වය.(අ)

:       0       0

සල්මන් Friday, 19 December 2014 03:02 PM

පැහ්... මම හිතුවෙ දැන් ඇවිල්ලා කියලා... තාම මග...(අ)

:       0       0

සඳුන් Friday, 19 December 2014 03:25 PM

ඔය පැනිල්ල කවදා නතර වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

නිහාල් Friday, 19 December 2014 05:05 PM

නියමයිනේ! (නි)

:       0       0

රාමන් - නුගේගොඩ Friday, 19 December 2014 05:13 PM

නවුෂාඩ්, ගිලෙන නැව මොකක්ද කියා 9 වෙනිදාට බලාගන්න පුළුවන් (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 19 December 2014 07:19 PM

හොර ඡන්ද දැමීම් වගේ දේවල් නවත්වාගන්න මේ ගමන විපක්ෂයට පුළුවන් වෙන්න ඕනෑ (නි)

:       0       0

අසෝක Friday, 19 December 2014 07:58 PM

පරණ දේශපාලකයන්ට මේක හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

අනීස් Friday, 19 December 2014 10:03 PM

මම මේ වෙබ් එක බලන පළවන පාර මේක. මේකට අදහස් දාන 99% ක් ඉන්නේ පිටරට වෙන්න ඕනෑ. හැබැයි ලංකාවේ තත්ත්වය මීට වැඩිය ගොඩක් වෙනස්. මහින්දට මිනිස්සු ගොඩක් කැමතියි. සිංහලයෝ මෝඩවෙන්න එපා. අපි ඔක්කොම මෛත්‍රී මහත්තයාව දිනවමු. (නි)

:       0       0

ඇසිලින් Friday, 19 December 2014 10:11 PM

කොයි පැත්තට පැන්නත් මෙයාලා හැමදාම දිනුම්. අපි ඉතින් අප්පුඩි ගගහා හූ කිය කියා අව්වේ හීතලේ තපිනවා. වයසට ගියත් එයාලා අපිට හොඳක් කරන්නමයි මහන්සි වෙන්නේ. දුක හිතෙනවා පුතේ.... (නි)

:       0       0

ධනුක Friday, 19 December 2014 11:14 PM

කට්ටිය දාපු අදහස් දැක්කහම මට අදහස් දාන එකත් එපාවුණා.පවතින රජයට ජය නියතයි. ඒක කාටවත් වෙනස්කළ නොහැක (නි)

:       0       0

නිහාල් Saturday, 20 December 2014 12:02 AM

පනින අය මන්ත්‍රී ආසනයෙන් ඉල්ලා අස්වෙලාම පැන්නා නම් තමා අර්ථවත්. (නි)

:       0       0

මහේෂ්‍ Saturday, 20 December 2014 12:06 AM

ලංකාදීප කියන්නේ හොඳ පත්තරයක්. අපි හැමදාම බලනවා. ඕනෑම පත්තර කඩයක වැඩිපුරම විකිණෙන්නේත් මේ පුවත්පත තමයි (නි)

:       0       0

චන්ද්‍රදාස Saturday, 20 December 2014 12:13 AM

කාගේත් අවසාන තීරණය වත්මන් රජයයි (නි)

:       0       0

නිස්සංක Saturday, 20 December 2014 03:47 AM

සුසිල් මහත්තයට ෆයිල් නැද්ද මන්දා (නදී)

:       0       0

ශ්‍යාමා Saturday, 20 December 2014 03:54 AM

ආණ්ඩුවක් කරනකොට ඒ ආණ්ඩුව ඉවර වෙනකම් ඇමති කෙනෙක් කීපාරක් මාරුකරනවද? ඒ වගේ ආණ්ඩු මාරුකරන්න හොඳ නැද්ද? ඡන්න ඔබ හරියටම හරි. (නදී)

:       0       0

සිසිර Saturday, 20 December 2014 04:51 AM

කවුරු කොහොම කිව්වත් දිනන්නේ මහින්දම තමයි.(හේ)

:       0       0

දිලිප් Saturday, 20 December 2014 05:25 AM

මාද්‍ය සංදර්ශන කොච්චර තිබ්බත් රට පුරා බොහෝ ලෙස අව නීතිය. කඩුවෙල මහා නගර සභාවක්. එත් සැලකිය යුතු සේවාවක් ලබා දෙන්නේ නැහැ.සියල්ලන් බෙදිලා. එක පැත්තක සුසිල් ඇමතිතුමා. අපි දකින්නේවත් නැහැ. අනික් පැත්තේ විමල් වීරවංශ ඇමති. එයාවත් දකින්නේ නැහැ. මේ දෙන්න මැද්දේ නගරාධිපති බුද්දදාස මහත්තය. කඩුවෙල සංවර්ධනයට කව්රුත් කටයුතු කරන්නේ නැහැ.මෙවර ඡන්දයේදී කඩුවෙලින් නියම ප්‍රපතිපල මිනිස්සු පෙන්නාවි. කිංස්ලි ටි, කරුණාසේන කොඩිතුවක්කු, ජයන්ත කැටගොඩ මේ සියල්ලන්ටම පාඩම් උගන්වපු ආසනයක් කඩුවෙල.(අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 19 December 2014 12:06 PM

ඔය 'තුන් කල් දැක්ම' පසු ගිය අවුරුදු වල එලියට ආවේ නැත්තේ නැති වෙලාද තිබුනේ.(නදී)

:       0       0

සන්ජ් Saturday, 20 December 2014 05:45 AM

කාගේත් අවසාන තීරණය මෛත්‍රී රජයයි.. සාධාරන ඡන්දයක් තිබුනොත් මෛත්‍රී මහත්තයා දිනනවා...(අ)

:       0       0

නවුෂාඩ් Friday, 19 December 2014 12:25 PM

ගිලෙන නැවට පනින්න යන්නේ. අනේ පව්. (හේ)

:       0       0

රෝහිත Friday, 19 December 2014 12:36 PM

.පුත්තුන්ගේ දැක්ම වෙන්න ඕන ඔය තුන්කල් දැක්ම කියන්නේ (නදී)

:       0       0

චන්දිම Friday, 19 December 2014 12:49 PM

මේ රඟ පෑමට කව්ද ආයේ එන්නේ. මේවා තමා අන්දරේගේ කාලේ විහිළු කතා. මුළු ලංකාවටම හිනා යනවා මේ ජෝක්ස් වලට. (නදී)

:       0       0

සමන්ජය Friday, 19 December 2014 01:12 PM

මගේ පුද්ගලික අදහස නම් දෙපැත්තෙන් කොයි පැත්තට පැන්නත් මෙවැනි දේශපාලකයන්ට මාධ්‍ය මගින් කිසිදු ප්‍රසිද්දියක් ලබා නොදිය යුතුය. මාධ්‍ය මගින් ජනතා අවධානය යොමුකළ යුත්තේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්තිමය කරුණු විනා පටුවාසි තකා එහාමෙහා පනින්නන්ට ප්‍රචාර ලබාදීම නොවේ (නදී)

:       0       0

ටිරෝන් Friday, 19 December 2014 01:22 PM

තමුන්ගේ රස්සාව හෑල්ලුවට ලක්කරගන්න කට්ටියක් ඇත්නම් එ් මේගොල්ල තමා (නදී)

:       0       0

කිඹුලාපිටියේ Friday, 19 December 2014 01:38 PM

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ගැන අනුකම්පා කරනවා හැර වෙන කුමක් කරන්නද...? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 301 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 225 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 596 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 270 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site