(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි
මියගොස් ඇත්තේ ගිරිමාදුර සමන් කුමාර නොහොත් සුද්දා නැමත්ති සිවුදරු පියකු බව පොලිසිය කියයි.
සමන් නැමැත්තා සිය නිවෙසේ සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිසියට ඔත්තු දුන්නැයි කියන සැකය මත මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරයි.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
කව්ද බෝයි Friday, 14 March 2025 07:46 PM
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා වසර 76කට රෙදි නැතිව කඩේ යන හැත්ත දැන් මෙතැන වැළලෙයි...
ගුණරත්න Friday, 14 March 2025 08:15 PM
මේකට මොකුත් කිව්වොත් මාලිමාවේ හිතවාදීන් මට බනීවි, ඒත් ඇත්ත මේකයි මේ ආණ්ඩුව ආවාට පස්සේ ඝාතන වැඩි වෙලා තියෙනවා, පුනරුදේ කියන්නේ මේකට නම් අපට එහෙම පුනරුදයක් එපා..!
gammaFriday, 14 March 2025 11:35 PM
ඔව් MAX, ඔයාට ඒ අය බනී යෝගා. ඒක නිසා MDO කටවහන් ඉන්න එක හොඳයි නේද?
dds Friday, 14 March 2025 08:45 PM
සාක්කි හංගන්න ඕනෑකරලා තියෙන අය යමරෙට වැඩ වගේ...!
එක මිටට... Friday, 14 March 2025 08:48 PM
ඔහොම යං, ඔහොම යං, ලොකු සෑර් බොහොම සැර තීන්දුවක් ගත්තාම ඔක්කොම හරි යයි.
මෝඩ හුටංලාSaturday, 15 March 2025 06:21 AM
83 ජූලි මාසෙ ලොකු සර් කෙනෙක් ගත්තු තීරණය හින්ද තමයි මේ ඔක්කෝම...!
නිමල් පෙරේරා Friday, 14 March 2025 09:36 PM
දැන් දිනපතාම රටපුරාම මේ වගේ සිද්ධි දෙක තුනක් ඇහෙනවාමයි. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මාලිමාව ආවාට පස්සේ රටපුරාම අපරාධ සිද්ධ වෙන එක වැඩිවෙලා, වෙඩි තැබීම් සිදුකරන ගිනි අවි අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දුර්වල වෙලාද? මේක සුළුකොට තකන්නේ ඇයි මේ ආණ්ඩුව...? අද මැරයින්ට ඕනදෙයක් කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා, පහුගිය ආණ්ඩුවලට හෝ වෙනත් පාර්ශව වලට දාල ආණ්ඩුවට වගකීමෙන් බැහැර වෙන්න බෑ..
Nishan Saturday, 15 March 2025 08:17 AM
දැන් දවසට මිනීමැරුම් 5 ක් 6 ක් වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. අනේ අපේ රටට මේ මාස 6 ට කරපු විනාශය...
බට බන්ඩාSaturday, 15 March 2025 10:16 AM
ඔව් අසංක මටත් මේ මාස හය ගැන දුකයි.