IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අම්බලන්ගොඩ සිසුවෙක් පොලිසියෙන් පහර කාලා?

අපොස (සා පෙළ) මධ්‍යස්ථානයක් වන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ වීදුරු කඩා රුපියල් පනස්දහසක පමණ අලාභයක් කළැයි කියන සිද්ධියක් මත පරීක්ෂණයට පැමිණි පොලීසිය පහර දුන්නැයි විභාග අපේක්ෂකයෙක් රෝහල් ගතවී සිටි.

මේ නිසා අද පැවැති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වු බව එම ශිෂ්‍යයා කියයි.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ආර් මංගල ද සොයිසා මහතා එම පරීක්ෂණයට ගිය නමුත් පොලිසියේ කිසිවකුත් ඔහුට පහර නොදුන් බව කියා ඇත.

 



අදහස් (0)

අම්බලන්ගොඩ සිසුවෙක් පොලිසියෙන් පහර කාලා?

හේමපාල Friday, 20 December 2013 06:11 AM

වරදක් කළා නම් අනිවාර්යයයෙන්ම තරාතිරම නොබලා ඊට හිමි උපරිම දඬුවම දිය යුතුයි. (අ)

:       0       0

ආරියසේන Friday, 20 December 2013 08:37 AM

පාසල් සිසුවෙකුට නම් පහර දීම නම් අනුමත නොකරමි. හියුමන් රයිට් වලට යා යුතු දේවල්. (නදී)

:       0       0

සේරම් Friday, 20 December 2013 08:43 AM

නුවන්, ලංකාවේ පොලිසිය ඇත්තම කියයිද ගැහුවා කියලා. පොලිසියේ වැඩ ගැන ලියවුන පොතක් හමුඋනා මට ලඟදි. ඕන කෙනෙක් අමතන්න පත්තරේ දාන්න ඕන ලිපි ටිකක් එහි තියෙනවා. මට මතක් වෙනවා සුනිල් මාධවගේ වචන කීපයක් " ගිනියම් උන පිත්තල උණ්ඩය හදවතට ළඟාවන පුංචි විරාමයෙත් ගයාපන් සත්‍යයේ ගීතය, වයාපන් යුක්තියේ රිද්මය ".(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 December 2013 08:51 AM

මම නම් කියන්නේ පොලීසිය කියන දේ විශ්වාස කරන්න කියලා. මොකද අපේ පොලිසිය එහෙම බොරු කියන පොලිසියක් නෙවෙයිනේ. මතකනේ ආයුද පෙන්නන්න ගිහින් මැරුන හැම වෙලාවේම ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා.(නදී)

:       0       0

තිවංක නාථ Friday, 20 December 2013 10:16 AM

මම මේ කියන්න හැදුව විතරයි. සමහර විට කොල්ලා හංගපු ආයුධ එළියට ගන්න හදන්න ඇති.(දිල්)

:       0       0

මේනකා ලොකුපතිරණ Thursday, 19 December 2013 04:00 PM

මේ ළමයට පොලිසියට විරුද්ධව බොරු කියන්න උවමනාවක් නැනේ.අනිත් එක විභාගයට ලියන ළමයෙක්නේ මේ.(දිල්)

:       0       0

සරත් Thursday, 19 December 2013 04:17 PM

අනිවාර්යෙන්ම කොල්ලට එල්ලා දඬුවම් කරයි. අපේ රටට කුඩු කොපමණ ගෙනාවත් අවුලක් නැහැ. නමුත් මේ වගේ වැඩ වලට අපේ පොලිසිය හොඳින් ක්‍රියා කරන බව අපට විශ්වාසයි. ජය වේවා සිරි ලංකා පොලිසිය! (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 19 December 2013 04:40 PM

අද විභාගෙට ඉංග්‍රීසි තිබුනේ. අමාරු නිසා මග අරින්න කළ උප්පරවැට්ටියක්ද මන්දා.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 19 December 2013 07:04 PM

කළිනුත් ඔය පොලිසියටම ඉස්කෝලේ යන කොල්ලෙක් ඔය වගේම බොරු චෝදනාවක් කළා(දිල්)

:       0       0

වසන්ත Thursday, 19 December 2013 07:14 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ පොලිසියෙන් පහර දුන්නද අහන එක.(දිල්)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 08:14 PM

මහත්වරුනේ ඔය ගැන ඔච්චරටම විවාද කරන්න දෙයක් නැහැ. මේ ළමයා පොලිසිය ගහන්න කලින් තමන්ටම ගහගෙන.(නදී)

:       0       0

නුවන් පියතිස්ස Thursday, 19 December 2013 08:32 PM

ඔය වගේ වැඩ කළා නම් ගුටිකෑවත් කමක් නැහැ. මෙවැනි අය තමයි මේ රටේ අනාගතය කන්නේ.(නදී)

:       0       0

ඉෂ් Friday, 20 December 2013 04:43 PM

අපෝ නෑ පිස්සුද අපේ පොලීසියේ මාමලා එහෙම ගහන්නේ නෑ(දිල්)

:       0       0

දමිත් Thursday, 19 December 2013 10:20 PM

ලංකාවේ පොලිසිය ඔය වගේ තමා....(අ)

:       0       0

සජී Thursday, 19 December 2013 10:33 PM

නුවන් හරියටම හරි නියපොත්තෙන් කඩන්න ඕනදේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ, ළමුන් ඉගෙනගන්න පාසලට මෙහෙම අලාබයක් කලානම් තව ටිකක් ලොකුවෙනකොට මෙයා මොනවගේ කෙනෙක් වෙයිද දන්නේ නැහැ, (අ)

:       0       0

ජයතිලක Friday, 20 December 2013 12:12 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. විභාගයට දිනක් තියා මේ සිසුවා මෙවැනි දෙයක් කරයිද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 0 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 439 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1849 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1884 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 111 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 1074 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39500 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25734 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site