IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අම්මාගේ අගේ පුතාට තේරෙයි : දූලාට නොතේරෙයි

91 හැවිරිදි හත් දරු මවක ඇගේ වැඩිමල් දුව පස්වැනි දුවගේ නිවස ඉදිරිපිට දමා ගොස් ඇති බවත් පස්වැනි දුව තම මව බලාගැනීමට නොහැකි බව කියමින් පොලිසියට ගෙනවිත් භාරදුන් බවත් බණ්ඩාරගම පොලිසිය කියයි.

ඇගේ දරුවන් ගැන සොයාබැලු පොලිසිය ත්‍රී රෝද රථ රියදුරකු වන ඇගේ තුන්වැනි පුතා කැඳවා ඇති අතර ඔහු මව භාරගෙන ඇති බවද කියති.

DSC08075 vlcsnap-2016-12-20-17h26m10s216 vlcsnap-2016-12-20-17h27m15s108 vlcsnap-2016-12-20-17h32m12s31



අදහස් (0)

අම්මාගේ අගේ පුතාට තේරෙයි : දූලාට නොතේරෙයි

චන්න Wednesday, 21 December 2016 10:21 AM

මෙය පවුලක අභ්‍යන්තර ගැටළුවක් (නි)

:       0       0

රාධා Tuesday, 20 December 2016 02:46 PM

දුලාට නොතේරෙන දේ තව කල් වයසට යනකොට තේරෙයි.(හේ)

:       0       0

සරත් Wednesday, 21 December 2016 04:41 AM

වයසට ගියානම් මඩමට වෙලා ඉන්න ඕනේ (ම)

:       0       0

මංජු Tuesday, 20 December 2016 10:13 PM

අම්මා ගැන හොයා බලන්න දුලාට බාරයි. පුතාල එ්කට සහය දෙන්න ඕනෑ. (නි)

:       0       0

සාමා Tuesday, 20 December 2016 11:43 PM

පව් පින් නොදන්නා දරුවෝ. ඔවුන්ටත් කවදාහරි ඔය අානිසංසයම තමා (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 20 December 2016 11:45 PM

ක්‍රිස්, ප්‍රශ්නය මතුපිටින් බලා ඔහොම කියන්න එපා. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 21 December 2016 12:43 AM

ආචාර ධර්ම වලින් හීනවූ සමාජයක නිරුවත් බව පෙන්වන කැඩපතක්. තනි තනි පවුල් හෝ පුද්ගලයන්ගේ චර්යාව පමණක් හෙළිකොට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි මේක. පිරිහුණ දේශපාලනය හිත පිත් නැති අන්දමින් මිනිසුන්ව මිනිස්කමින් ඈත්කර තිබෙනවා. (නි)

:       0       0

උපාලි Tuesday, 20 December 2016 12:35 PM

ඔය දූලගේ දරුවොත් මේ දේ ආදර්ශයට අරගෙන ඔය විදියටම එයාලටත් සළකාවි (හේ)

:       0       0

මාගලි ප්‍රනාන්දු Tuesday, 20 December 2016 12:48 PM

පුතාටත් දැන්ද දන්නේ නැ අම්මාව මතක් වුනේ පොලිසිය කියනකන් (බ)

:       0       0

රණසිංහ දසනායක Tuesday, 20 December 2016 01:09 PM

පොලිසියට යන්න වෙන්නේ නෑනේ පුතත් කලින් අම්මා ගැන හොයා බැලුවනම් (බ)

:       0       0

ක්‍රිස් Tuesday, 20 December 2016 01:27 PM

මුන් දුවල නොවෙයි මාර දුතියෝ....මුන්ටත් උන්ගේ දරුවන් කරන්නේ ඔය ටිකමයි...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 86 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1774 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1029 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 620 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site