IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අම්මත් පුතත් එළොව ගිහින් මෙලොව එති

ලාබෙට රෙදි මිලට ගැනී ගැනීමට එන අයගෙන් මහරගම පමුණුව පාර පිරී පවතී. මෑතකදී සිය බිරිය හා දරුවා සමග එහි ආ අයෙක් කාරය දුම්රිය පාර අසලම නවත්වා කිසියම් කාරියකට ගියේ බිරියත් දරුවාත් කාරයේ සිටියදීය. ඒ සමගම ධාවනය වූ දුම්රියේ වැදී කාරයේ පැත්තක් තැලී ගිය නමුත් කාරය ඇතුලේ සිටි මවටත් දරුවාටත් අනතුරක් වූයේ නැත.

 



අදහස් (0)

අම්මත් පුතත් එළොව ගිහින් මෙලොව එති

sokians Saturday, 03 March 2012 11:15 PM

වැරද්දක් වෙන්න ඇති.ඒත් ඔහු ව මානසිකවත් වට්ටන්න ඵපා.

:       0       0

සංජය Monday, 27 February 2012 03:10 PM

පුදුම මනුස්සයෙක්නේ...

:       0       0

සනත් Monday, 27 February 2012 03:28 PM

මම දැක්කා මොරටුවේ පාර මැද නවත්වලා නිවාඩු පාඩුව මාළු අරන් ඇවිත් යන මේ වගේ කෙනෙක්. මෙයත් ඒ වගේම නවත්වලා යන්න ඇති. මෙහෙම අයත් ඉන්නවනේ..

:       0       0

සෑම් Monday, 27 February 2012 03:31 PM

ටිකක් සැක සහිතයි..

:       0       0

චානුක Monday, 27 February 2012 03:42 PM

වාහන තිබුණට වැඩක් නැහැ ඒවා භාවිත කරන්න මොලෙත් ඕන..

:       0       0

විවේචන Monday, 27 February 2012 03:55 PM

පුදුම එක්කෙනෙක්..

:       0       0

උපුල් Monday, 27 February 2012 04:35 PM

මටත් ටිකක් සැකයි..

:       0       0

ලක්මාල් Monday, 27 February 2012 04:49 PM

ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමයි..

:       0       0

රාවනා Monday, 27 February 2012 04:53 PM

මේවගේ නාට්‍යකුත් මම බලලා තියනවා..

:       0       0

නිසාර් - කුවේට් Monday, 27 February 2012 05:02 PM

මේ අය ගොඩක් පින් කරලා තියනවා..

:       0       0

මරුවින් Monday, 27 February 2012 05:06 PM

දුම්රියට වුණු හානිය මෙයාගෙන් අය කර ගන්න.

:       0       0

චාන්දනී Tuesday, 28 February 2012 03:03 AM

අම්මයි දරුවයි හරිම වාසනාවන්තයි..

:       0       0

සුමන පෙරේරා Tuesday, 28 February 2012 06:31 AM

අනූනමයෙන් බේරුනේ..

:       0       0

සුනෙත් ප්‍රසන්න Tuesday, 28 February 2012 06:33 AM

සමහරවිට ඝාතන සැලැස්මක් විය හැකියි.

:       0       0

මාලා Tuesday, 28 February 2012 07:48 AM

කිසියම් අයෙකු අතින් අතපසු වීමක් හෝ අමතකවීමක් වූ විට ඔහු ව මානසිකවත් වට්ටන්න ඵපා. ඔය කියන තැනට මමත් ගිහින් තියෙනවා. පිටතින් පැමිනි කෙනෙක් කවදාවත් හිතන්නෙ නැහැ මේ ට්‍රැක් එක දැනට භාවිතාකරන ඵකක් කියල. ට්‍රැක්ඵක උඩ පැදුරු එලල ඒ මත බඩු අතුරල වෙලඳම් කරන්නෙ. සමහර විට ට්‍රැක් එක පේන්නෙ ක්‍රොසින් එකේ විතරයි. කෝච්චිය එන වෙලාවට ඒ අය ඉක්මනින් බඩුත් අරන් ඉවතට දුවනව.

:       0       0

pissa Tuesday, 28 February 2012 08:41 AM

මේක මිනී මැරීමකට තැත් කිරීමක්ද?

:       0       0

ගයාන් Tuesday, 28 February 2012 08:50 AM

අත්වැරද්දක් වෙන්න ඇති. දැන් මොනව කරන්නද?

:       0       0

තරු Tuesday, 28 February 2012 09:54 AM

සල්ලි තිබුණට වැඩක් නෑ මොලේ පාවිච්චි කරන්න දන්නේ නැතිව..

:       0       0

ධම්මිකා Tuesday, 28 February 2012 10:22 AM

හොඳ වැඩේ ! දවස ගානේ ඔයවිදියට එක්කෙනා දෙන්නවත් ටිකක් පාරේ තොටේ වැඩකරන විදිය ඉගෙන ගන්න එක පෙ රටට ඕනමයි

:       0       0

අචිල Tuesday, 28 February 2012 11:02 AM

දුරදිග හිතන්නෙ නැති මේ වගේ තාත්තල නිසා අම්මලා දරුවො කී දෙනෙක් අමාරුවෙ වැටෙනවද දන්නෙ නෑ..

:       0       0

ප්‍රියලාල් Tuesday, 28 February 2012 12:02 PM

පයින්න පෙර සිතා බලනු..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 258 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 240 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 200 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 821 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 264 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 542 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2167 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site