IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අම්මයි දුවයි මරා දමලා

අනුරාධපුර මානික්කුලමේ කතක හා ඇගේ දියණිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

එම කතගේ සැමියා බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර සිටියි.

ඝාතකයා කවුරුන්දැයි සොයාගෙන නැත.

අනුරාධපුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අම්මයි දුවයි මරා දමලා

රන්ජනී Wednesday, 29 May 2013 01:28 PM

මනුස්සයෝ මරා දාන්නේ "කපා,කොටා" හරියට ගස් කපන ගානට. නීතියක් නැති රටක්ද? ප්‍රසිද්දියේ එල්ලුම් ගහේ එක්කෙනෙක් එල්ලුවනම් මොකද ? (ස)

:       0       0

ලලිත් Wednesday, 29 May 2013 01:07 AM

මේ යන විදියට හරක් විතරක් නෙවේ මිනිස්සු මිනුසුන්වත් මරාගන කන දිනය වැඩි ඇතක නොවේ. අද දවසකට හරක් දහස් ගණනක් මරනවා වගේම මිනිස්සුත් කීයක් මරනවද කියල ගණනය කරලා වාර්තා කලොත් හොඳයි. රටම වෙලාගත් මේ වෛරය ක්‍රෝධය ඉවත් කොට මිනිසුන්ගේ හදසන්තානයට අමතන්න පුළුවන් හාමුදුරු කෙනෙකුත් හිටියොත් හොඳයි. රටට රටේ ජනතාවට සෙත් පතන්න හාමුදුරුවෝ නැතුවාට දේශපාලකයන්ට සෙත් පතන්න නම් ඕන තරම්. (ස)

:       0       0

සෆීන් Wednesday, 29 May 2013 01:39 PM

කෝ අපේ ජාතිවාදියෝ. මේකම මුස්ලිම් කෙනෙක් නම් මේ පිටුව පිරෙන්නේ ඒ අයගෙන් . හරක් මරණ එකට වඩා රටේ දුෂණය භීෂණය අපරාධ වලට විරුද්ධව හඬ නැගිය යුතුයි. (දී)

:       0       0

මර්සි ලංකා Wednesday, 29 May 2013 01:58 AM

මෙන්න බුදුන් වැඩිය රටේ සිදුවන දේවල්. නරකද අපේ හිමිවරුන්ට මේ සිදුවන දේට එරෙහිව සටනක් කළොත්? අපි ඔබලා සමග සිටිමි (නි)

:       0       0

රත්නායක Wednesday, 29 May 2013 02:34 AM

රටේ සිදුවන මිනීමැරුම් දුෂණ සදහා වගකියයුත්තන්ට දැඩි දඩුවම් දෙන්න,තරාතිරම නොබලා. ! එවිට රටේ අති බහුතරයක් වැරදි කරන්න බයවෙයි.අද ලංකාවේ මිනිසුන්ගේ මනුසකම බලන්න ඕනෑ නම් කාර්යබහුල මන්සංදියක රථවාහන පදවන හැටි බලන්න. නිතිය වල් වැදිලා.පොඩි රථවාහන අනතුරක් වුණොත් අම්ම අප්පා ට කියලා වරද කරපු මිනිහම අනිත් එක්කෙනාට සංග්‍රහ කරනවා.ඔක්කොම චන්ඩි.මෙහෙම වෙන්නේ නමට පමණක් ආගම අදහන ස්වයං හික්මීමක් නැති පුද්ගලයෝ සමාජයේ බහුල වෙනකොට.පවුල් පිටින් විනාශ කරන ඝාතකයෝ බුරුතු පිටින් ලක් සමාජයේ මතු වෙන්නේ බිය නොවීම,නීතියෙන් ගැලවීමට හැකියි සිතීම,ආවේග කළමනාකරණය පිළිබද ආගමික ඉගැන්වීම් නොපිලිපැදීම,සමාජයට අවැඩක් නොවන පරිදි තම ආර්ථික,පුද්ගල සබදතා ආදිය පවත්වාගැනීමට නොහැකි වීම වැනි දේ බහුලව බලපානවා. (නි)

:       0       0

කමල් Wednesday, 29 May 2013 11:05 AM

ඌරෝ කැකුණ තලනකොට ,හබන් කුකුලන්ට රජ මගුල්. ඔහොම යන්.. (ස)

:       0       0

රකිත් Wednesday, 29 May 2013 04:04 AM

ගව ඝාතනය වැළැක්වීමට ප්‍රථම මෙවැනි මනුෂ්‍ය ඝාතන වැළැක්විය යුතුය. (නි)

:       0       0

ඉසාම් Wednesday, 29 May 2013 11:10 AM

ධර්මද්වීපයට වුන කලක්.. මහා පොළොව නුහුලන අපරාද මේවා. (ස)

:       0       0

එරංග Wednesday, 29 May 2013 06:00 AM

හරකෙක් නිසා හාමුදුරුවෝ මැරුණේ ඇයි. ජාතිය මොකක් ද ? (ස)

:       0       0

කරුණාරත්න දිසානායක Wednesday, 29 May 2013 06:34 AM

අපි මේවට කතා කරන්නේ නැත්තේ පත්තරවල සාමාන්‍ය දෙයක් මාසයක් සමික්ෂණයක් කරලා බලන්න එක පත්තරයක් අරන් එක දිනයක් චෙක් කරන්න. (ස)

:       0       0

සමීර Wednesday, 29 May 2013 11:19 AM

අපිට බැරිද ගව ගටනය වගේම මේ වගේ ධුෂණය නවත්තන්න (දී)

:       0       0

ඊසාම් Wednesday, 29 May 2013 07:29 AM

රත්නායක මහත්තයගේ අදහස හරියටම හරි (නි)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 07:40 AM

කහවත්තේ කොටකෙතන ආදර්ශයට අරන්ද දන්නේ නැහැ. මොකද මිනි මැරුවත් චූදිතයා එළියේ නිසා (නි)

:       0       0

ආර්.ආනන්ද Wednesday, 29 May 2013 07:59 AM

රත්නායක මහත්තයෝ, ඔය ටික අපි කීදෙනෙක් දවසකට කීපාරක් කියනවද? බීරි අලින්ට වීනා ගයනවා වගෙයි. හැබැයි සමහර බීරි අලි වයන වීණාවේ තත් කඩන්නත් පෙළඹෙනවා. (ස)

:       0       0

චතුර Wednesday, 29 May 2013 08:19 AM

කට්ටියව අල්ලන්නේ නැහැ කියල කව්රුහරි ගිනි තියා ගනීද දන්නේ නැහැ නේ .මොකද මනුස්ස ජිවිතනේ ............. (ස)

:       0       0

ප්‍රියලාල් Wednesday, 29 May 2013 08:19 AM

ගව ගාතනය වහා නැවැත්විය යුතුය.මේ මිනීමැරුම් ලොකු ප්‍රශ්න නෙමෙය්. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 29 May 2013 08:21 AM

අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

පැතුම් Wednesday, 29 May 2013 03:08 PM

ප්‍රියලාල්, ඔයාගේ අදහස ඇත්තෙන්ම අප්‍රියයි. මේ දූෂිත වෙලා තියෙන අපේ රටේ එක වැරැද්දක් හෝ හදාගන්නවා නම් එයට උදව් කරන්න පුරුදු වෙන්න. දූෂණයේ, සත්ව ඝාතනයේ, මිනීමැරුමේ බර කිරන්න යන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්නවා නම් පොඩි වැරද්දත් වැරැද්දක් තමයි. (නි)

:       0       0

ටෙන්නකූන් Wednesday, 29 May 2013 08:29 AM

වරදවා වටහා නොගන්න !! තවත් හිමි නමක් ගිනි තියාගත්තා නම් මොකද එල්ලුම් ගහ ලංකාවට නියම වේවා කියා ? මේ අපරාද අඩු කිරීමට ! ලංකාවේ දැන් තිබෙන තත්වය උඩ එක මිනීමරුවෙක්ව වත් එල්ලුම් ගහේ එල්ලිය යුතුම වෙනවා (නි)

:       0       0

නිර්මාල් Wednesday, 29 May 2013 08:46 AM

ලංකාව වගේ වගේ රටක මෙවන් දේවල් අනුමත කරන්න බැහැ (දී)

:       0       0

කෙවින් Wednesday, 29 May 2013 08:43 AM

මෙතන කිසිම දෙයක් නැහැ. මේ තියෙන්නේ ''දස රාජ ධර්මය'' නැති එකයි. මේ දෙය මිනිසුන්ට තේරෙන්නේ නැති වීම ගැන පුදුම දුකක් මට තියෙන්නේ. (නි)

:       0       0

ඊසා‍ම් Wednesday, 29 May 2013 08:52 AM

ප්‍රියලාල් නමට ප්‍රිය වුනාට මෙලෝ රහක් නැහැ හිතන පතන විදිය නම් (නි)

:       0       0

රකිත් Wednesday, 29 May 2013 08:51 AM

මිනිස් ඝාතනයට වඩා ගව ඝාතනය ප්‍රශ්නයක් බව කියන අයත් ඉන්න රටක්නේ මේක..තව මොනවද කතා? (ස)

:       0       0

නිමල් Wednesday, 29 May 2013 08:53 AM

මොනවාද මේ වැඩ නීතියක් නැද්ද රටේ (දී)

:       0       0

නිමල් - මහව Wednesday, 29 May 2013 09:00 AM

එල්ලුම් ගහ ගෙනාවනම් ඔක්කම හරි. එල්ල්ලන්න එකෙක් නැත්නම් මම එන්නම්. (ස)

:       0       0

සන්ජීව Wednesday, 29 May 2013 09:03 AM

මනුෂ්‍ය ගාතන වලට විරුද්ධව කාට හරි ගිනි තියා ගන්න බැරිද? (ස)

:       0       0

අසේල Wednesday, 29 May 2013 09:14 AM

මෙවන් විපත් නැවත නොවේවා (දී)

:       0       0

ෆාතිමා Wednesday, 29 May 2013 12:46 PM

මොකද්ද මේ වෙලා තියෙන්නේ සමාජයට (දී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 29 May 2013 09:38 AM

කහවත්තෙත් අම්මයි, දුවයි. මෙහෙත් අම්මයි දුවයි?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 123 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 91 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 100 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 490 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1003 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1071 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 808 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site