කාවින්ද්‍යා අධිකාරි පිළිබඳ බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ අතුල සහ සමිතාගේ වැඩිමහල් දියණියයි. නමුත් ඇය බොහෝ සෙයින් උත්සාහ කරනු ලබන්නේ තමන්ට ආවේණිකවූ නාමයක් ගොඩනගා නැගීමටයි. පසුගියදා ඇය විසින් නව ගීතයක් එළිදක්වනු ලැබුවාය. මේ ඒ පිළිබඳව ඇය අපත් සමග පැවසුවේ මෙවැන්නකි.
ටිකක් කාර්යබහුලයි. රැකියාවක නිරත වී සිටින නිසා. කේබල් ටීවී නාළිකාවක නිෂ්පාදකවරියක හා නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නව ගීත නිර්මාණ කිහිපයක නිරතවී සිටිනවා.
අලුත් සිංදුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
'පෙම් හීන' තමයි මගේ පළමු ගීතය. දෙනුවන් පෙරේරා පද රචනය හා තනු නිර්මාණය කළේ. මිරැන්ඩෝ සංගීතය නිර්මාණය කළේ. ඒවගේම වීඩියෝ අධ්‍යක්ෂණය සිදුකළේ ජගත් කරුණාජීව. දැනට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී රිමේක් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඉදිරියේදී කරන කටයුතු මොනවාද?
ඉදිරියේදී මම කිව්වා වගේ රැකියාවේ කටයුතු කරගෙන සහ සංගීත නිර්මාණ වැඩකටයුතුවල නිරතවෙමින් සිටිනවා.
වෘත්තීය මට්ටමේ ගායිකාවක වෙන්නද බලාපොරොත්තුව?
එහෙම තමයි හිතාගෙන ඉන්නේ.
ගායිකාවක් වෙන්නද සිහින බැලුවේ?
නෑ. නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි හීන මැව්වේ. ඒ වුණාට කාලයක් ගියාට පස්සෙ ගායිකාවක් වෙන්න ආසාවක් ඇතිවුණා.
අම්මගෙන් තාත්තගෙන් ගායන පැත්තට ලැබෙන සහයෝගය?
විශේෂයෙන් අම්මා ගැන කතා කළොත්, ඇය තමයි මට ලොකුම සහයෝගය ලබාදෙන්නේ. ඒවගේම මල්ලිගෙනුත් එවැනිම සහයෝගයක් ලැබෙනවා. තාත්ති ගැන කතා කළොත්, ඔහුගෙනුත් යම්තාක් දුරට සහයෝගයක් ලැබෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්මා තමයි මට ලොකුම සහයෝගයක් ලබා දෙන්නේ