IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අම්මා තහනම් ගෙඩි දුවටත් කවයි

තම දරු දෙදෙනා හා බිරිඳ අතහැර බාලවයස්කාරියක හා ඇගේ මව සමග පවුල් කන පුද්ගලයකු කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොහු 15 හැවිරිදි දැරිය අඹුකමට ගෙන ඇත්තේ 41 හැවිරිදි මවගේ අනුදැනුම මත යැයි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

අම්මා තහනම් ගෙඩි දුවටත් කවයි

රූපවතී Thursday, 15 October 2015 07:27 PM

ධර්ම වික්‍රම,ස්තුතියි ඔබේ අදහසට.අපි හැමෝටමත් අසුරු සැණෙකින් වනචරයෙකු මිනීමරුවෙකු විය හැක.ඒත් අපිව පාලනය කරන්නේ අපේ යහපත් හැදියාවන්ය. මිනිසෙකු උපදිනවිට මේ කිසිවක් රැගෙන නොඑයි.අද අපි ලැජ්ජාව බය කියන දේ තුරුළු කරගෙන ජීවත්වෙන්නේ හොඳ මිනිසත් හැදියාවන් ඇති නිසාය. (නි)

:       0       0

ප්‍රකාශ් Wednesday, 14 October 2015 12:14 PM

ඒකෙ ඇති වරදක් නෑ (බ)

:       0       0

රූපවතී Wednesday, 14 October 2015 12:14 PM

මාදම්පේ ..තියෙන මානව සම්පත් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානේ කෝටි කීයක් වසරකට වැය කරනවාද? මොකක්ද ඒ මිනිසුන් රටට කළේ..? දැන් තියෙන්නේ ඒ මධ්‍යස්ථානේ තුලින් නිලධාරීන්ව ග්‍රාමීය මට්ටමින් ගම සහ නිවෙස් තුලට යවන්න..? ඒ සේවය රටේ මිනිසුන්ට ලබල දෙන්න..?නිලධාරීන් ඔෆ්පීස් එකට වෙලා හිටියට ජනතාවට සෙතක් වෙන්නේ නැහැ ...ප්‍රශ්න විසදන්න ප්‍රශ්ණ සොයා ඒ ලගට යන්න ඕනේ ..? (බ)

:       0       0

රූපවතී Wednesday, 14 October 2015 12:19 PM

ඇයි මමද මහජන මුදල් කන්නේ ..මගේ අතින් වියදම් කරන්නේ මොකටද..? රටක බදු මුදල් සහ ආදායම් වැය කළ යුත්තේ ඒ රටේ සහ ජනතාවගේ සුඛ විහරණයට මිස දේශ පාලකයන්ගේ පවුල් විතරක් නඩත්තුවට නොවේ, වග මේ ලිපි කියවන සහ ඒ වට අදහස් පලකරන ..කරඋඩ පොල්ගෙඩියක් කරගහගෙන ඉන්න යස මහත්මයාට මතක් කර දෙමි ..! (බ)

:       0       0

රුපවතී Wednesday, 14 October 2015 12:26 PM

ලංකාව දුප්පත් කීව්වට කිසිවෙකු සිතාවිද ඇත්තක් කියලා මට විශ්වාස කරන්නත් අමාරුයි.? වියදම් ගනු දෙනු පිටරටවල තැම්පත් නිල නිවෙස් මාසික වියදම් පාටියට වැයවන මුදල් මෙකී නොකී සියල්ල ගණනය වෙන්නේ කෝටි වලින් ඉතින් ඒ කෝටි වලින් රුපියල් ටිකක් මහජනයාගේ යහපතට වැය කලාම මොකද ..? (ර)

:       0       0

හේතුක Thursday, 15 October 2015 03:57 AM

හොඳ ආකල්ප ඇති සමාජයක් ගොඩනැඟීම අවශ්‍යයි (නි)

:       0       0

ශානිකා Wednesday, 14 October 2015 12:51 PM

අම්මා කෙනෙක් විදියට දරුවාව රකින්නේ නැතුව දරුවාව විනාශ කරනවා නම් ඒ අම්මා කෙනෙක් වෙන්න බැහැ.අද රටේ ඔයවගේ දේවල් කොතරම් සිද්ධ වෙනවද? මේ වගේ දවසින් දවස දරු පරපුර විනාශ වුණාම රටට අනාගතයක් තියේවිද? (නි)

:       0       0

හෙසාන් Wednesday, 14 October 2015 12:53 PM

අපිත් ප්‍රවෘත්ති බලනවා. අදහස් දානවා. කිසි වැඩක් තියේද? මේ සමාජයේ වෙන වැඩ දැක්කහම බීරි අලින්ට වයන වීණා වගෙයි. (නි)

:       0       0

භද්‍රානි Wednesday, 14 October 2015 01:17 PM

මොන ලිංගික අධ්‍යාපනයද රූපවතී?? සල්ලි වලට තමුන්ගේ අම්මාවත් විකුණන තිරිසන්නු ඉන්න රටක්නේ මේක. අද ලොකු පුටු උඩ ඉඳගෙන ඉන්නේ බහුතරයක් කොහොම අයද කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ස්වාසිලන්ත රජාව රතු කාපට් මතින් ගොඩ බස්සවපු රටක් මේක. (නි)

:       0       0

සරසි Wednesday, 14 October 2015 01:35 PM

තමන්ගේ දුවටයි තමන්ටයි දෙන්නාටම එකම පුරුෂයෙකු ගැළපෙන්නේ නැති බව තේරුම් ගන්න පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ වෙනත් අයවලුන් ඇඟිල්ලෙන් ඇන කියාදෙන්න ඕනෑද? මෙතන තිබෙන්නේ මේ මවගේ මානසික විකෘතිතාවක් මිසක් ලිංගික අධ්‍යාපනය නැතිවීමේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

ඒ.ජේ.තිලකරත්න Thursday, 15 October 2015 04:44 AM

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ඉඟියකින් හෝ අපිට දැනගැනීමට සළස්වන්නේ නම් මුළුමහත් ලාංකික මානව වර්ගයාම කෙරෙහිම ඇතිවන ජුගුප්සාසහගත කළකිරීම අවම කරගත හැක. (නි)

:       0       0

ඉරේෂිකා Thursday, 15 October 2015 04:46 AM

අනේ මෙහෙම දේවල් මේ ලක්දෙරණේ වෙනවනේ? (නි)

:       0       0

රන්ජන් Wednesday, 14 October 2015 01:51 PM

අපිට කාවවත් හදන්න බැහැ. නමුත් අපිට පුළුවන් වැරදි නොකර ඉන්න (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 14 October 2015 02:04 PM

මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

වජිර Wednesday, 14 October 2015 02:04 PM

කොච්චර පහත් සමාජයකද අද අපි ඉන්නේ? (නි)

:       0       0

කල්ප Wednesday, 14 October 2015 02:08 PM

මෙහෙම අයට අම්මලා කියලා කියන්නත් ලැජ්ජයි (නි)

:       0       0

අයන්ත Wednesday, 14 October 2015 02:10 PM

මේ නම් නුගත්කම හෝ නොදැනුවත් කම නොවෙයි.නැහැදිච්චි කම. දැන් සමාජය දියුණුයි.හරි දේ උගන්වන්න උවමනා නැහැ.තම දියණිය රැක ගන්නවා වෙනුවට නාස්ති කරලා දාන්නේ අම්ම කමට වඩා නැහැදිච්ච කම ලොකු නිසා වෙන්න ඇති.මිනිසුන් දිනෙන් දින මනසින් දියුණු වෙද්දී අපේ රටේ මිනිස්සු සත්තු වෙනවා. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 05:32 AM

දොස්තර ආර්, එල් ස්පිටල් ගේ "මැකීගිය දඩමං" පොත කියවන්න. දැඩි පුරුෂාධිපත්‍යයක් පවතින රටක අම්මා තම දියණිය ,පියාගේ අඹුකමට පැවරීමේ ඛේදාන්තය ඇතුළත සැඟවී ඇති කතාන්දරය අපි නොදන්නෙමු.නීතියෙන් හෝ ලිංගික අධ්‍යාපනයෙන් පමණක් මෙය යටපත් කළ නොහැක.වසර 2500 කට වැඩි කාලයක් දේශනා කළ මහා ධර්මස්කන්ධය නොඇසූකන්ව සිටින මෙම මිනිසුන් පෙර ආත්මවල රංචු වශයෙන් ගැවසුණු සත්ව කොටසක් මෙම ආත්මයේ මිනිස් වෙසින් පැමිණියා වියහැකිය.ග්‍රාම සේවක නිලධාරී හෝ වෙනත් රාජ්‍ය නිලධාරියකුට මෙම තිරස්චිනභාවය අකාමකා දැමිය හැකිද? (නි)

:       0       0

මහේෂ් Thursday, 15 October 2015 05:48 AM

රූපවතීගේ යෝජනාවේ පොඩි ප්‍රායෝගික අවුලක් තියෙනවා. මානව සම්පත් නිලධාරිනිය ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට ඕවා උගන්වන්න ගිහින් එයාට කරදරයක් වුණොත් මොනවද අපි කරන්නේ?? (නි)

:       0       0

මාර්ක් Wednesday, 14 October 2015 02:30 PM

සමාජයෙහ් තෝරාගත් පිරිසක් අරන් සතියට සැරයක් මුළු ගමම සොයාබලන්න ඕනේ ,,, හැම පවුලකම විස්තර පන්සල් තුල තිබිය යුතුයි (බ)

:       0       0

හේමන්ති Thursday, 15 October 2015 06:09 AM

ධර්ම, ඔබේ අදහස හරි. එත් මේවාට අද සමාජය තුළ භාවිතාවෙන විවෘත ආර්ථිකයේත් නවීන විද්‍යාවෙත් නිරුවත කිව්වත් වැරදි නැහැ නේද? රටකට නිවැරදි ආර්ථික, සෞඛ්‍ය ,අධ්‍යාපන වගේම සස්කෘතික සහ මාධ්‍ය ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඉවක් බවක් නැති මාධ්‍ය සංදර්ශන ටෙලි නාට්‍ය වගේම බහුබූත ප්‍රවෘත්තිත්, මේවට උඩගෙඩි දෙන අයත්, ජංගම දුරකථන මේනියාව වගේම ජංජාලයක් වූ ඉමක් කොනක් නැති අන්තර්ජාලයත්, පවුල් සංකල්පයන්ගෙන් මිදුණු පිස්සු හැදුනු හයිබ්‍රිඩ් සංකල්පයත් මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

සිරි Wednesday, 14 October 2015 03:35 PM

රාගයෙන්ම බරපතල ලෙස අන්ධ භාවයට පත් වුන අවාසනාවන්ත ගැහැනියක්. හයක් හතරක් තවම හරි හැටියට අවබෝධයක් නැති දැරිවියගේ අනාගතයත් මේ කාන්තාව අඳුරට දාල. කාන්තාවක් කවදා හෝ අම්ම කෙනෙක් වෙනවා ඒ අම්ම තමයි පස්සේ නිවස ට ශ්‍රී දේවිය කැන්දන් එන වාසනාවන්ත දේවතාවියක් වෙන්නේ. මෙහෙම වෙන්නත් බුද්ධ දර්ශනයේ හැටියට පින්වන්තියක්ම විය යුතුයි. (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 14 October 2015 03:40 PM

මේක අම්මගේ ඇඳුනුම්කමට වඩා ඒ පිරිමියාගේ කපටිකමට වුණ දෙයක් (බ)

:       0       0

සෝම Wednesday, 14 October 2015 04:06 PM

මාර්ක් ඔබත් ස්වාමින්වහන්සේ නමක්ද? ඔබ හරි මාර්ක් සියලු ප්‍රශ්න පන්සලට තමා කිව යුත්තේ. අපේ ගරුතර සංඝ රත්නය ගාව ඕවාට පිළිතුරු තියේ (බ)

:       0       0

සිල්වි Wednesday, 14 October 2015 05:54 PM

අයන්ත හරි (නි)

:       0       0

ධර්ම Thursday, 15 October 2015 07:55 AM

හේමන්ති, ඔබේ කියවීම නිවැරදියි. එසේම ඔබ සටහන්කළ භෞතික සාධක අවභාවිතය මිනිසාගේ දැකීමේ දුර්වලකමක්. දැලිපිහිය රැවුල බෑමට මෙන්ම බඩ කපා ගැනීමටද යොදාගැනීම ඔබගේ විශ්ලේෂණය අභිබවායාමක් නොවන්නේද? මිනිසා රංචු ගැසී ජීවත් වූ ගෝත්‍රික සමාජ ක්‍රමයේ සංස්කෘතික ශේෂයන් තවම ඉතිරිව තිබේ.සිතා බලන්න. (නි)

:       0       0

සුධාර Wednesday, 14 October 2015 08:40 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

මන්ගෝ Wednesday, 14 October 2015 11:35 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් රූපවති (නි)

:       0       0

නිලූ Wednesday, 14 October 2015 11:42 PM

මාර්ක්, නුඹ ගිහියෙක් නොවේද? (නි)

:       0       0

ගාමිණී Thursday, 15 October 2015 12:09 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ අවනඩු? තමාගේ දුව විනාශ කරන්න මව උඩගෙඩි දේ නම්? අනේ මෙහෙමත් රටක් (නි)

:       0       0

ජයසිංහ Thursday, 15 October 2015 02:36 AM

අනුන්ගේ දුව විතරක් නෙමෙයි, දැන් කාලේ තමන්ගේම දුවත් ගන්නේ. රටේ නීති දැඩිව ක්‍රියාත්මක වෙන්න ඉඩදිය යුතුයි. (නි)

:       0       0

අරුණ Thursday, 15 October 2015 02:45 AM

ඇයි පොඩි මිනිසුන්ට විතරක් එක නීතියක්? (නි)

:       0       0

සමන් Thursday, 15 October 2015 03:01 AM

හපෝ නුවර ඔය මිනිස්සු විවාහ කරගන්නවත් හොද නැ (අ)

:       0       0

ඉම්රාන් Wednesday, 14 October 2015 10:45 AM

මෙහෙමත් මිනිස්සු. (ස)

:       0       0

රුපවතී Wednesday, 14 October 2015 11:15 AM

ලංකාවේ සෑම පවුල් 7 කට එක මානව සම්පත් සුරකීමේ නිලධාරිනියක් සම්බන්ද කරවන්න. ඒ නිලධාරිනිය සමග පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සමග නිවෙසින් නිවසට ගොස් ඔවුන්ව දැනුවත් කිරීමේ. සහ ඔවුන්ගේ දෛනික ප්‍රශ්ණ අධ්‍යපනය දරුවන් අපචාරයන්ට ගොදුරුවීමෙන් වැළකීම ලිංගික අධ්‍යපනය වගේ ගොඩාක් දේ වෙනුවෙන්. (ර)

:       0       0

සමීර Wednesday, 14 October 2015 11:27 AM

අනේ මෙහෙමත් අම්මලා. (ර)

:       0       0

රහල් Wednesday, 14 October 2015 11:28 AM

මේ මිනිස්සුන්ට මොනා වෙලාද මේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 October 2015 11:49 AM

රුපවතියේ ඔයාගේ අදහසනම් හොඳයි, අමතක කරන්න එපා අපි තාමත් දුප්පත් රටක් කියලා. ඕව කරන්න පුළුවන් ඔය ඉන්න ඒරොප්පේ රට වලනම්, අනික ඉතින් අමුතුවෙන් නිලදාරී නැතත් ඉන්න ග්‍රාම සේවකලා හරියට පුහුණු කරා නම් ගම මීට වඩා ලස්සන කර ගන්න තිබුනා, අම්ම කෙනෙක් කියන්නේ මොන තරම් උත්තරීතර කෙනෙක්ද.? (ර)

:       0       0

රත්න Wednesday, 14 October 2015 11:56 AM

මෙහෙම මිනිස්සුත් තාම ඉන්නවද.? (ර)

:       0       0

යස Wednesday, 14 October 2015 11:54 AM

රුපවතීගේ යෝජනාවට වැයවෙන අතිවිශාල මුදල රුපවතීගේ අතින් ගෙවනවා නම් පුලුවන්වෙයි මං හිතන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 763 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2016 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 413 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 163 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 183 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1532 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 30 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site