IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අම්මා දුවටත් හොරකම උගන්නයි

සිය මව යැයි සිතිය හැකි කතකගේ ආධාරයෙන් කුඩා දැරියක ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවක මුදල් අයකැමිගේ ලාච්ඡුවෙන් රුපියල් 55,000ක මුදලක් සොරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.

මොවුන් සොයාගැනීමට ඉංගිරිය පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

cctv_20151221- cctv_20151221-2- cctv_20151221-3- cctv_20151221-4-



අදහස් (0)

අම්මා දුවටත් හොරකම උගන්නයි

චතුරි Monday, 21 December 2015 11:02 AM

ඔඩෙල් එකේ වුනානම් දන්නවා කරන දේ. (ස)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 21 December 2015 11:11 AM

මේ අම්මණ්ඩි අර දැරිවි "කුලියට" අරගෙන සීනි බෝල පැකට් එකකට හෝ පින්තුර පොතකට හෝ මේ වගේ අපරාධයක් කරන්න කෙල්ල පෙළඹුවා නම් ආණ්ඩුවේ බෝඩිමට යවන්න ඕන කෙල්ල නෙවෙයි. කෙල්ලගේ පවුලේ අයගෙන් මේ අම්මාට නිදහසේ ඉන්න ලැබෙන එකකුත් නැහැ...(බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 December 2015 11:17 AM

අම්මෝ මම නම් මුකුත් කියන්නේ නැහැ , මේකේ ඉන්න බවලත්තු ටික කියයි පිටබද්දරට කාන්තාවෝ පේන්න බෑ කියල ....(බ)

:       0       0

අමල් Monday, 21 December 2015 11:41 AM

පව් අසරණ ළමයා. (ර)

:       0       0

නදුන් Monday, 21 December 2015 12:16 PM

මිනිස්සු වැරදි කරන ඒවගෙන් ඉවරයකුත් නෑ. දැන් ඒකට වයස් සීමවකුත් නැති වෙලා. (ර)

:       0       0

අකිල Monday, 21 December 2015 12:20 PM

දඬුවම් දීලා නතරකෙරුවොත් නම් හොඳයි. (ර)

:       0       0

අමාලි Monday, 21 December 2015 12:30 PM

මේ කපටිකම් කවදා අත්හරියිද.? (ර)

:       0       0

උපුල් Monday, 21 December 2015 06:18 AM

ඉස්කෝලේ යනවනම් එක වහාම නවත්වල අඩුම ගානේ ප්‍රාදේශීය සභාවටවත් ඉල්ලන්න දැම්ම නම් කෙල්ලට 18ක් 20ක් වෙනකොට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන් (කෞ)

:       0       0

සුරනි Monday, 21 December 2015 12:43 PM

නැහැ නැහැ මොනවත් නොකියන්නේ පිටබැද්දර ජයා මේ වගේ අයට බලවත් ලෙස අනුකම්පා කරන නිසා බව අපි දන්නවා. (ර)

:       0       0

තුෂි Monday, 21 December 2015 12:41 PM

මේ ළමයාව හදා ගන්න ඇත්තේ හොරකමේ යන්න මාර්ගයක් හැටියට වෙන්න ඇති. (ර)

:       0       0

චම්පි Monday, 21 December 2015 12:50 PM

පිටබැද්දර ජයා කසාය බීපු ගොළුවා වගේ ඉන්නේ එහෙනම් මේ බවලතුන් වැඩේ දුන්න සපත්තු කඩේ එයාගේ හින්දා වද්ද? (ර)

:       0       0

මෙල්වින් Monday, 21 December 2015 12:54 PM

ඔය කිව්වට පිටබැද්දර ජයා බලන් ඉන්නේ මෙතන මහිලාවක් ආදරේට රණ්ඩුවක් ඇදලා ගන්නකන් තමයි. (ර)

:       0       0

සරසි Monday, 21 December 2015 06:38 AM

දැන් මේකටත් නැති බැරි කම ආදේශ කරලා අනුකම්පා කරන කට්ටිය ඉඳීවි. අනුන්ගේ දහදිය මහන්සිය කියන්නේ නැති බැරි ලයිසන් එක පාවිච්චි කරලා හොරකම් කරන්න හොඳ දේවල් නෙවෙයි. (කෞ)

:       0       0

කාන්ති Monday, 21 December 2015 06:46 AM

මෙහෙම දේවල් වලට දරුවා යොමු කලේ අම්මා නම් ඒ අම්මෙක් නෙවෙයි. තමන්ගේ පෙර පවට ලැබුණු මව් කුසක්! (කෞ)

:       0       0

මෙලනි Monday, 21 December 2015 06:45 AM

බය නැතිව ලංකාව නියෝජනය කරන්න රු රැජින තරඟ වලට යවන්නත් පුළුවන් වේවි. ඒ මොකද එහෙම කාන්තා නියෝජන වලට තමයි දැන් රටේ තැන තියෙන්නේ . (කෞ)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 21 December 2015 06:52 AM

එල උපුල් එල. ලංකාවේ ගොඩක් දේශපාලුවන්ට තියෙන ප්‍රධාන සුදුසුකම් තමයි, හොරකම වංචාව සහ දුෂණය.ඡන්ද දායකයින්ම තමයි මේ කම්බ හොරු ටික ආයෙ ආයෙත් පාර්ලිමේන්තුවට යැවීමේ වගකීම භාරගන්නේ. අපේ රටේ දේශපාලනය ජරාජීර්ණ වෙලා. ලංකාවේ එහෙමවුනත් එංගලන්තේ එහෙම වෙන්නේ නෑ. (කෞ)

:       0       0

රුවනි Monday, 21 December 2015 06:56 AM

මේ වැඩේට පසුව ප්‍රසිද්ධ වුනා නම් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට වුනත් ගනීවි. දැන් වැඩිම ඉල්ලුම ඒ වගේ සුදුසුකම් තිබෙන නිළියන්ට තමයි. (කෞ)

:       0       0

ගුණවර්ධන Monday, 21 December 2015 01:46 PM

මේ වෙලාවේ පිටබැද්දර නිහඩවෙලා ඉන්න එක හොඳයි කියල මටත් හිතෙනවා අනික් අතට මේක හොරකමක් නිසා ජයා මොනවහරි කියන්න අපි බලන් ඉන්නවා (බ)

:       0       0

හේමන්ත Monday, 21 December 2015 07:01 AM

පුදුමාකාර අම්මණ්ඩි කෙනෙක්! ළමයාගේ අම්මා හෝ කුලියට රඟපාන මවක් වුනත් ඇය ගැහැණු පරානයක් වශයෙන් කොහොම ද මේ ළමයාගේ අනාගතය අඳුරු කරන්නේ? (කෞ)

:       0       0

විජේතුංග Wednesday, 23 December 2015 04:34 AM

අනේ මෙහෙමත් අම්මලා? (නි)

:       0       0

චන්දි Monday, 21 December 2015 02:36 PM

හරිම නරක ආදර්ශයක් මේක මේ ළමයට අපි පොඩි කාලේ ඉස්කෝලේ වත්තේ තිබිල දෙයක් අැහිදන් ආවත් අම්මගෙන් බැනුම් කෝටියයි පහුවෙනිදට පන්තියේ මිස්ට ගෙනිහින් දෙනවා ඇහිදපු දේ.,මෙතන විහිලුවට එක එක දේ කිවත් තුන් හිතකින් තරහක් නැහැ කිසිදා පිටබැද්දර ජයා සොයුර සමග මෙතන බවලතියෝ (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 21 December 2015 07:36 AM

ඔව් ඔය හොරකම සෞදියේ වුනාම නම් අත කපනවා නැත්නම් කස පාර දෙනවා.එතකොට අපේ අය කිඹුල් කඳුළු හෙළනවා. සෞදියට බනිනවා කාලකන්නි රට කියලා. (කෞ)

:       0       0

ඉසුරන්දි Monday, 21 December 2015 07:52 AM

මේ දරුවාගේ ෆොටෝ එක පල නොකිරීමෙන් කලේ ලොකු මෙහෙයක්.නැතිනම් මේ දරුවාගේ අනාගතය එහෙම පිටින්ම අදුරේ සමාජය විසින් හෙරක් ලෙස කොන් කිරීමෙන්.(ම)

:       0       0

ජූඩ් විජේසිංහ Monday, 21 December 2015 02:58 PM

මේක එතරම් ලොකු දෙයක් නෙවේ. අම්මල තාත්තල දුවල පුතාල ඔක්කොම එකතුවෙලා මහජනයාගේ ලාච්චුවෙන් මුදල් ඇදපු හැටි පෙන්වන පින්තුරයක් දකිනකල් තමයි මම බලන් ඉන්නේ (බ)

:       0       0

රහීම් Monday, 21 December 2015 08:33 AM

මේකේ ලාචුවට අත දාන්නේ පොඩි ළමයෙක් නෙමේ අම්ම වගේ කෙනෙක් (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 21 December 2015 08:48 AM

දේශපාලනය කරන උන්ට හොද නම් මට මොකද කියල හිතෙන්න ඇති. කොහොමත් අනුන්ගේ සල්ලිනෙ. මේ අම්ම අර දරුවට මොන තරම් නින්දාවක්ද කරන්නේ. (කෞ)

:       0       0

කුරුප්පු Monday, 21 December 2015 09:13 AM

අනාගතේ අඅමති කෙනෙක් වෙන්න උත්සාහ ගන්න (කෞ)

:       0       0

සංජීව Monday, 21 December 2015 10:57 AM

හරි ආදර්ශවත් අම්ම කෙනෙක්.. මෙහෙම අම්මල අපේ රටට අත්‍යවශ්‍යයි ... අම්මට දෙවි පිහිටයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1216 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 69 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1188 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2046 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32303 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23829 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site