IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අම්මා මතක් කළ සැරයන් හරිලු?

පානදුර පොලිස් කොට්ඨාසයේ ඉංගිරියේදී  පොලිස් රථ වාහන අංශයේ නිලධරයකු, මාර්ග නීතී  කැඩු බව කියන රියදුරකු හා  ඔහුගේ සහායකු සමඟ  බැන වැදුණු බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් එම සැරයන්ට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා කියයි.

‘එම සැරයන් නීතීය ක්‍රියාත්මක කරන්නයි හැදුවේ.ඔහුට නිවට වීමට බැහැ.ඒ නිසා ඔහුට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ.‘



අදහස් (0)

අම්මා මතක් කළ සැරයන් හරිලු?

සමන් Friday, 05 December 2014 03:45 PM

මම නම් පුද්ගලිකව අකමැති මාතෘකාවක් (දී)

:       0       0

නිර්මල Friday, 05 December 2014 03:46 PM

මොකද එක එක ම්නිස්සුන්ට එක එක විදිහට සලකන්නේ (දී)

:       0       0

රූපවතී Saturday, 06 December 2014 07:14 PM

ඔය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් රාත්‍රියට පාරවල් වල වාහන නවත්වල දඩකොලය වෙනුවට රුපියල් දාහක් දෙදාහක් මොන ආකාරයට හෝ අරගන්නවා ...? එම රජයට හා මහා ජනතාවට කරන ප්‍රෝඩාවන් ඒ වා නිවට වැඩ නෙවේද ...? අනේ ඔය යුනිෆෝර්ම් එක දමාගෙන අපිට නීතිය කියන අපේ පොලිස් පතිතුමාම කියන්නකෝ අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර ...? (ස)

:       0       0

බමුණු Saturday, 06 December 2014 11:46 AM

මමනම් කිසිම දෙයක් කියන්නේ නෑ. නිවට වෙන්න එපා (නදී)

:       0       0

බමුණු Saturday, 06 December 2014 11:48 AM

අනිත් දියුණු ප්‍රජතන්ත්රිවාදී රටවල පොලිසියත් මේ වගේද? එහෙම රටවල් ගැන මෙහෙ පොලිස් ඇත්තෝ අහලවත් නැහැ. අඩුම ගන්නේ සව්දි අරාබි පොලිසියටවත් යවල බලන්න (නදී)

:       0       0

බමුණු Saturday, 06 December 2014 11:50 AM

පොලිසියට නිවට වෙන්න පුළුවන් දේශපාලුවෝ ළඟදි විතරද? එතනදී නිවට වෙලා අපිට පාට් දානවා. (නදී)

:       0       0

මංගල Friday, 05 December 2014 04:04 PM

මගේ ජාතික හැඳුනුම්පත නැතිවෙලා පොලිසියට ගියා පැමිණිලි කරන්න , විලි ලැජ්ජයි මට කතා කරපු හැටි කියන්න, මගේ රස්සාව කියුවා විතරයි මට දෙවියන්ට වගේ සැලකුවා මේකට මොකද්ද කියන්නේ එතකොට, සමානාත්මතාවයද , නිවට කමද (දී)

:       0       0

නිරෝෂ් Friday, 05 December 2014 04:06 PM

අවංකවම අපේ රටේ ජනතාව ගැන දුකක් ඇතිවෙනවා.මේවට කමෙන්ට් දාන්න ඕනේ කුනුහරපෙන් (දී)

:       0       0

දිල් Saturday, 06 December 2014 04:28 AM

එතකොට අජිත් මහත්තයෝ ලොකු මිනිහෙක්ට මෙහෙම කතා කලානමි මොකද වෙන්නේ. ඔබතුමාගෙ අමිමව මතක් කලානමි ඔබට දැනෙ‍න වෙිදනාව මොකක්ද. ඔයාගෙ අමිමට ඔයා එහෙමද සගකන්නෙ. ඇයි ඔයාගෙ කොන්ද පන නැද්ද. ? (ස)

:       0       0

ශාන් Saturday, 06 December 2014 12:24 PM

අම්ම මොකද අනේ. ආච්චිවත් එක්ක මතක් කරන්න කියන්න. (දී)

:       0       0

සුමුදු Saturday, 06 December 2014 04:40 AM

අනිත් දියුණු ප්‍රජතන්ත්රිවාදී රටවල පොලිසියත් මේ වගේද? (හේ)

:       0       0

ගමගේ Friday, 05 December 2014 04:22 PM

කෝ ලංකාවේ මානව හිමිකම් ? (දී)

:       0       0

රොමේෂ් Friday, 05 December 2014 04:31 PM

විකාර කතා (දී)

:       0       0

සිල්වා Friday, 05 December 2014 04:31 PM

සාධාරණය කියලා එකක් දන්නේ නැද්ද (දී)

:       0       0

පිටිගල Saturday, 06 December 2014 05:23 AM

මේ වගේ දේවල් නිසා තමයි අපේ පොලීසියට අද තැනක් නැතිවෙලා තියෙන්නේ (දිල්)

:       0       0

තුවාන් Saturday, 06 December 2014 05:52 AM

ප්‍රකාශක වෙනත් රටක පුරවැසි භාවයක් එහෙම ලබලා නැහැ නේද. (නදී)

:       0       0

නිස්සංක Monday, 08 December 2014 07:46 AM

පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (හේ)

:       0       0

චානක Friday, 05 December 2014 04:55 PM

මෙහෙවු රටක උප්පත්තිය සිද්ධ වුණේ අවාසනාවටම තමයි. (නි)

:       0       0

නිශ්ශංක Monday, 08 December 2014 07:47 AM

පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (අ)

:       0       0

මේනක Friday, 05 December 2014 05:15 PM

අම්මා මතක්කරන එක හරි කිවුවා? අනේ දෙවියනේ! (නි)

:       0       0

නිශ්ශංක Monday, 08 December 2014 07:47 AM

පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (අ)

:       0       0

ලියෝන් Friday, 05 December 2014 05:51 PM

මේකෙන් පෙනෙන්නේ රටේ සදාචාරය නොවේද? (නි)

:       0       0

පෙරේරා Saturday, 06 December 2014 06:35 AM

රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)

:       0       0

උපාලි Friday, 05 December 2014 06:53 PM

ඇසළ, ඔබ කියන දේ හරි. පොලිස් නිලධාරියා වැරදිකරුවෙකුට කතා කරද්දී ඔහු නිහඬව ඉන්නවා. අහක හිටි කෙනෙක් ලොකුකම් පෙන්වන්න හදනවා කියලා තමයි මටත් පෙනුනේ. (නි)

:       0       0

සුනිල් Friday, 05 December 2014 08:00 PM

දැන් මහත්තයා කියන්නේ පොලිසිය හරි කියලද? (නි)

:       0       0

ඉන්දික Friday, 05 December 2014 11:52 AM

එහෙම කෑගහන්න පොලෝසියේ මහත්තයන්ට විතරයි එහෙම කරන්න පුළුවන්. (ර)

:       0       0

දසුනි Friday, 05 December 2014 11:52 AM

මහජන මුදලින් යැපෙන, මහජන සේවයට ඉන්න අය කතා කරන විදිහ හරිම අසොබනයි. ලැජ්ජයි. (ර)

:       0       0

ජානකි Sunday, 07 December 2014 02:26 AM

මහින්ද බණ්ඩාර හරියට හරි. දියුණු රටක පොලිස් නිලධාරියෙක් මහජනයාට ඔහොම කතා කලොත්,පහුවෙනිදට රක්ෂාව ඉවරයි. (නදී)

:       0       0

විමුක්ති Friday, 05 December 2014 12:03 PM

මමනම් කිසිම දෙයක් කියන්නේ නෑ. (ර)

:       0       0

මොහමඩ් Friday, 05 December 2014 12:15 PM

ඔබ හරි. (ර)

:       0       0

දිශාන් Friday, 05 December 2014 08:56 PM

මාලින් පෙත්ත ගැනීමට අමතක වී මාරාවේශයෙන් කියවනවා. (නි)

:       0       0

මාලක Friday, 05 December 2014 09:02 PM

ඔක්කොම සද්ද පොඩි මිනිහාට.ඇමති කෙනෙක් ආවොත්..... (නි)

:       0       0

චාමර Friday, 05 December 2014 09:05 PM

ඉතින් දෙයියනේ! අපිට අසාධාරණයක් පොලිසියෙන් සිදුවුණොත් අපිට ඒ පිළිබඳව පැමිණිලි කරන්න තැනක් තිබේද? නම් ගම හොයාගෙන, දේවාල,කෝවිල් ගානේ ගිහිල්ලා වස්කවි කියන්නයි,පොල් ගහන්නයි විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

රුවන් Friday, 05 December 2014 12:24 PM

පොලිසිය නීතිය කරත් වැරදියි, නොකලත් වැරදියි. නීතිය කරන්න ගියාම තරා තිරමවත්, යැපෙන්නේ කාගෙන්ද කියලවත් වැඩක්නේ. (ර)

:       0       0

සෂික Friday, 05 December 2014 12:27 PM

නිවට නොවී හරි නීතිය ක්‍රියාත්මක කරාම කමක් නෑ. පොඩි මිනිහට තම්යි මේ සද්ද ඔක්කොම. මහජනයාගෙන් යැපෙන ආයතනයක් මහජනතාවටම කරදරක් වෙලා. පොලීසියටත් සීමාවක් තියෙන්න ඕන. පොලීසිය අධිකරණයේ වැඩ කරන්න ඕන නෑ. (ර)

:       0       0

අසෝක Friday, 05 December 2014 09:18 PM

තව ටික කලක් යනකොට අම්මා මතක් කරලම තමයි පොලිසිය අපිට කතාකරන්නේ. ඇයි ඉතින් කමක් නැහැ කියනවනේ! (නි)

:       0       0

අසෝක Friday, 05 December 2014 09:20 PM

වීඩියෝ කළ කෙනා පරිස්සමින්! (නි)

:       0       0

බන්දුල ඩි.අල්විස් Friday, 05 December 2014 09:24 PM

මට හිතෙනවා මේක සාධාරණීකරනය කරන අයටත් මෙහෙම බනින්න, මේ කතාව අහනකොට. මට ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බලන්නත් මට ආසයි (නි)

:       0       0

මොහොමඩ් කාසිම් Friday, 05 December 2014 09:27 PM

ඔබතුමා මේක වගකීමකින්ද කියන්නේ? (නි)

:       0       0

ආනන්ද Friday, 05 December 2014 12:43 PM

පොඩි අයට විතරයි හැම දෙයක්ම (දිල්)

:       0       0

චින්තක රුවන් Friday, 05 December 2014 01:01 PM

පොඩි මිනිසුන්ට තමයි මේ හැම ප්‍රශ්නයක්ම නේද?(දිල්)

:       0       0

ජානක Friday, 05 December 2014 01:04 PM

අපි දැකල තියෙනවා කළු වීදුරු දැක්කම ඇඹෙරෙන ඇඹරිල්ල (දිල්)

:       0       0

රංජිත් ඉතාලි Friday, 05 December 2014 01:24 PM

හරිම ශෝක් තීන්දුවක් මේක ලංකාවනේ අපි දැනගෙන හිටියා (බ)

:       0       0

නිශා Friday, 05 December 2014 01:24 PM

දැන් ඉතින් පෙලීසිය ගැන කතා කරලා වැඩක් නෑ.බලමු යහ පාලනයෙන් රට වෙනස් කරයි කියලා (දිල්)

:       0       0

බණ්ඩාර Friday, 05 December 2014 10:16 PM

පොලිසිය කියන්නෙත් අපේම පුරවැසියෝ. ඒ අය කරන්නේ රස්සාවක්. අපි නීතිය කාලා ඉවරවෙලා, පොලිසියට කතා කරන්න උගන්වනවාට වැඩිය හොඳයි, කවුරුත් නීතිය අනුව වැඩ කරන එක. නීතිය කැඩුවා නම් වරද පිළිගෙන කට වහගෙන ඉන්න එක තමයි හොඳ. (නි)

:       0       0

විජේ Friday, 05 December 2014 01:26 PM

පොලිස් පති තුමාගේ කතාව අසාධාරනයි. කාටත් අත්මගෞරවයක් තියනවා .ඔය වැඩ නිසයි ජනතාව කලකිරිලා ඉන්නේ , බලමු වෙනසක්. (ස)

:       0       0

වරුණ Saturday, 06 December 2014 08:25 AM

ඒ කියන්නේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිවට වෙනවා කියලනේ. මේ අයට අයුධ පෙනනලා, ජනතාව බයගන්වල කුපාඩිකම් කරන්න කැලැ නීතියක් හදල දීලා.(නදී)

:       0       0

මහින්ද බණ්ඩාර Saturday, 06 December 2014 03:33 PM

දියුණු රටවල පොලිස් නිළධාරීන් ජනතාවට ඔහොම කථා කරන්නෙ නෑ. ‍ජනතාවට හොදින් කථා කිරීම නිවට කමක් නෙමේ. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්නේ නෑ... අපේ රටට ගිය කල.. සාමාන්‍ය ජනතාවට අාත්ම ගරුත්වයක් නැද්ද? ඒක තියෙන්නේ පොලිසියට විතරද?.. (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 December 2014 10:49 PM

ලංකාවට හරියන්නේ කැත්තට පොල්ල වගේ ක්‍රමයක්. බටර් ගාලා හරියන්නේ නැහැ. යකඩ අතකින් පාලනය නොවුණොත් මේ මිනිසුන්ව පාලනය කරන්න බැහැ. යකාගේ හැටියට විමානේ කියනවනේ.අපේ රටේ ඉන්නේ කකුලෙන් අදින, අති පණ්ඩිත මිනිස්සු. (නි)

:       0       0

ජනිත ශාමින්ද හිරිපිටිය Friday, 05 December 2014 01:44 PM

වැරැද්දට නීතිය ක්‍රියාත්මක කිරිම ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන මෙවැනි ආයතන වල නිලධාරින් වචන පාවිච්චියේදි මීට වඩා සංවර විය යුතුය යන්න මාගේ හැඟීමයි. (නි)

:       0       0

ඇන්ටන් Friday, 05 December 2014 01:44 PM

එතකොට අර අධිවේගේ ඇමති කෙනෙකුට දඩ කොලයක් දුන්න පොලිස් නිලධාරියා ගැනත් ඔහොම කියන්න තිබුනනේ. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 06 December 2014 09:12 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ඔබ හරියටම හරි. ඕනෙම කෙනෙක් ඔතනට පත්වෙනවා. දිගින් දිගටම බොරු කියලා වහගෙන ඉන්න බලනවා.එහෙම බැරිවෙලා රත්නපුරේ කාන්තාවට පහරදීම,මේ සිදුවීම වගේ දේවල් ඇස්පනාපිටම ඔප්පු වෙනවිට "ගලේ පැහැරූ බළලුන් " තත්වයට පත්වී "ඔවු අපි කරා තමයි තමුසෙලා මොකද කියන්නේ?" කියන තැනට වැටෙනවා,නමුත් එහෙම වෙන්නේ ආයතන වල නිසි පාලනයක් නොමැතිකම සහ දේශපාලනීකරණය වීම නිසා බව දන්නෝ දනිති.(නදී)

:       0       0

රුහුණු Friday, 05 December 2014 01:47 PM

මේක මොකටද මෙච්චර දුර අරගෙන ගියේ? ගිය සතියේ මම හෙල්මට් එක නැතුව ගිහිල්ලා මට දඩ කොලයක් ලියන්න හැදුවා. ඊට පස්සේ මම වැඩේ ගොඩින් බේරගත්තා (නි)

:       0       0

සුජිත් Friday, 05 December 2014 01:48 PM

පොලිසිය අමුතුවෙන් මොනවා නිවට වෙන්නද?කොහොමත් පොලිසිය කරන්නෙ පොඩි එකාට පාර්ට් දාලා,ලොකු එකා ඉදිරියේ දණින් වැටෙන එකනේ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 05 December 2014 01:49 PM

පහත් තැනින් තමා ජලය බැසයන්නේ. ඕක දේශපාලකයෙකුට වුණා නම් තත්වය මීට හාත්පසින්ම වෙනස් (නි)

:       0       0

නීරෝ Friday, 05 December 2014 01:48 PM

මේ සිද්ධියේදී මම පොලිසියේ රාළහාමිගේ පැත්තේ (නි)

:       0       0

මොරිස් Friday, 05 December 2014 01:48 PM

නීතිය කොහේද දැන් ඉතුරුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

සමන්ති Saturday, 06 December 2014 12:10 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා නම් හරි. (නි)

:       0       0

අබේපාල Friday, 05 December 2014 01:55 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් එහෙම කියනවා නම් පොදු මහජනතාව ගැන පොලිසියේ ආකල්ප මානව පැහැදිලි වෙනවා. හෙට මේක ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිසියේ සියලු කාර්යයන් සිදුකරන්නේ මහජන බදු මුදලින්. නීතිය සාමය හා සදාචාරය රකින්න මොකටද මේ වගේ පොලීසියක්? (නි)

:       0       0

මාලින් Friday, 05 December 2014 01:57 PM

පොලිසිය හරි. පාරෙ වැරදි කරන අයට දඩ ගහන්න ඕනේ. ඒකට නීති කථා කරල වැඩක් නෑ. මුලින් කියනව “අනේ සර්‘‘ කියල.. ඊ ළගට නීති කථා කරන්න එනව. බනින්න එනව. කේනති ගිහිල්ල වැරදි වචනයක් කියවුනොත්, ඊළගට එල්ලෙන්නෙ ඒකෙ. මුලින් තමන් කරපු වැරැද්ද එතකොට අමතකයි. මමත් වාහන පදිනවා. අද පාරේ වාහන වැඩියි. පිස්සු බල්ලො වගේ වාහන අරන් ගිහින් අනතුරු වැඩි කරනවා. විශේෂයෙන් ත්‍රීවීල්. (දී)

:       0       0

අනුරාධ Friday, 05 December 2014 01:59 PM

මහජන මුදලින් යැපෙන, මහජන සේවයට ඉන්න අය කතා කරන විදිහ හරිම අසොබනයි. ලැජ්ජයි (දී)

:       0       0

සමන්ත Friday, 05 December 2014 02:07 PM

ඕවා වැඩිය හිතන්න එපා (දී)

:       0       0

සේතන් Friday, 05 December 2014 02:09 PM

නීතිය හරියට කෙරෙන්නේ පොඩි මිනිහට විතරයි (දී)

:       0       0

මාලි Saturday, 06 December 2014 01:24 AM

පොලිසියෙ "මහත්වරු" ඉන්නවද කියලත් සැකයි (නි)

:       0       0

මහේෂ් Friday, 05 December 2014 02:25 PM

අහිංසක මිනිහෙකුට මේ කෑ ගහන විදිහට බෙන්ස් හරි බි එම් ඩබ්ලිව් එකක් හරි නවත්තල ඔය කියන නිවට වෙන්න බැරි පොලිසියේ මහත්තුරු කෑ ගහවිද ? (දී)

:       0       0

ප්‍රසංග Saturday, 06 December 2014 01:39 AM

පොලිසිය මහජනතාවට කතාකරන්න දන්නේ නැහැ. ජීවත්වෙන්නේ මහජනතාවගේ මුදලින්.මේවා මහා පව්කාර වැඩ. (නි)

:       0       0

ධනංජය Saturday, 06 December 2014 01:58 AM

මාත් හිතන්නේ පොලිසිය හරි. මෙතන සිවිල් මනුස්සයා කතාකරන හැටියෙත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා."අනේ අනේ" ගාලා දැන් කාලේ මිනිස්සු පාලනය කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? (නි)

:       0       0

ඇසළ Friday, 05 December 2014 02:40 PM

වීඩියෝ එක දැක්කම පේනවා රියැදුරා සද්දයක් නතුව ඉන්නවා. සගයා තමයි ලොකු කම අරගෙන මුලින්ම කෑගහන්න පටන් ගන්නේ. එක පැත්තක් අරගෙන විතරක් කතා කරලා වැඩක් නැහැ. පොලිස් නිලධාරියට තිබුනේ මොහුට විරුද්දව රාජකාරියට බාධා කිරීම සදහා නඩු පැවරීම. කවුරුත් දන්නවා රියදුරන් රෝද තුනේ වාහන පාරේ එලවන හැටි. (දී)

:       0       0

ජයන්ත Monday, 08 December 2014 06:57 AM

මෙතන දෙපැත්තෙම වැරැදි තියෙනවා .නීතිය හරියට ක්‍රියාවට නැංවුණා නම් හරි (දිල්)

:       0       0

අනුර Saturday, 06 December 2014 02:09 AM

පොලිසිය යැපෙන්නේ මහජන මුදලින් කිව්ව එක හරි. මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂාවට ඉන්නේත් ඒ අයම බව අමතක කරන්න එපා. මේ රටේ රාජ්‍ය සේවකයන්, මැති ඇමතිවරුන් සියළු දෙනාම යැපෙන්නේ මහජන මුදලින්. ඒක අමතකද? පොලිසිය ලබාගන්නා මුදලට සේවයක් ඉටු කරන්න වගබලාගත යුතුයි. මේ රටේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන්නේ පොලිසිය බව අමතක කරන්න බැහැ. (නි)

:       0       0

හංසිකා Saturday, 06 December 2014 02:14 AM

පොලිසිය, සීරුවෙන් සිටින්! (නි)

:       0       0

ජයන්ත Saturday, 06 December 2014 02:18 AM

නීතිය පිළිබඳව රටේ මිනිසුන් තුළ ඇති ආකල්පය මේවායින් පිළිබිඹු වන බව අවබෝධ කරගන්න. (නි)

:       0       0

කමල් Saturday, 06 December 2014 02:20 AM

පොඩි අපිට තමයි මේ සේරම ගේම් (නි)

:       0       0

රාජ් Saturday, 06 December 2014 02:21 AM

ත්‍රීරෝද රථ වලට බනින ඔක්කොටම පිස්සු කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

කුමාර් Friday, 05 December 2014 03:00 PM

දේශපාලකයෝ ඉදිරියේදී නම් පොලිසියේ මහත්වරු චුටි පැටව් වගෙ (දී)

:       0       0

සනත් Saturday, 06 December 2014 10:30 AM

බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපන් කතා කලොත් කතා කරපන් හිනාවුනොත් හිනාවෙයන්. නීතියට හිස නමපන්. පොලිසියට බැහැ මිනිස්සුන්ට ගහන්න බනින්න (නදී)

:       0       0

ඇන්ටන් Friday, 05 December 2014 03:04 PM

ඔතන ඇමතිකෙනෙක් හිටිය නම් බලාගන්න තිබුනා පොලිසිය රාජකාරි කරන විදිය නේද ............. (දී)

:       0       0

දයාල් Saturday, 06 December 2014 02:26 AM

අනේ මෙතුමලාගෙන් මේවා ගැන ප්‍රශ්න කරනවට වැඩිය හොඳයි නිශ්ශබ්දව නිකන් ඉන්න එක (නි)

:       0       0

ගුණසේකර Friday, 05 December 2014 03:08 PM

කෝටිපතියන් ඉදිරියේ නිවට උනාට මේවගේ අය ඉදිරියේ නිවට වෙන්න පුලුවන්ද .ඔයාලට පිස්සුද (දී)

:       0       0

ලුම්බිණි Saturday, 06 December 2014 02:27 AM

ඉතාම කණගාටුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි. වැරද්දක් සාධාරණයි කියන එක එම වැරැද්දට වඩා වැරැද්දක් නේද? (නි)

:       0       0

කුෂාන්ත Friday, 05 December 2014 03:15 PM

වැඩිය එපා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට අම්ම මතක්කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

නෙවිල් Friday, 05 December 2014 03:15 PM

මහත්තයෝ මගෙ මාරයා අවුස්සා ගන්න එපා ඔහොම කහා කියලා (දී)

:       0       0

සනෝජ් Friday, 05 December 2014 03:15 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තයා ප්‍රායෝගික තත්වය දන්නේ නැහැ වගේ (දී)

:       0       0

බිනර Friday, 05 December 2014 03:16 PM

අපිට තමයි ඔක්කොම (දී)

:       0       0

ඇසිලින්නෝනා Saturday, 06 December 2014 10:52 AM

අම්මපා හැබෑව නේන්නම්...තව ශුද්ද සිංහල වචන දෙක තුනකුත් නොකිය බෑ බන් සාමය රකින්න... අම්මට සිරි....මෙහෙම කැකිරි.(නදී)

:       0       0

ප්‍රසීප් Friday, 05 December 2014 03:19 PM

මෙහෙමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමෝ. පොලිසිය නිවට උනු තැන් පෙන්වලා දෙන්නත් අපිට පුලුවන්. ඔයාලා ලොකු ලොකු අය උදා- පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඇමතිලා ඉස්සරහ ප්‍රාඩෝ වගේ ලොකු වාහන දැක්කමත් ඔහොම නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොදයි. අපිත් ඕනි තරම් දැකලා තියෙනවා. ලොකු මිනිස්සුන්ට එකක් පොඩි මිනිහට තවත් එක විදිහක් (නදී)

:       0       0

මාටන් Saturday, 06 December 2014 11:12 AM

දෙපැත්තේම ඉන්නේ එක වගේ අය (නදී)

:       0       0

විදුර Saturday, 06 December 2014 03:16 AM

අයියෝ පොලිසිය! (නි)

:       0       0

දිසානායක Saturday, 06 December 2014 03:17 AM

පොලිසියට නිවට වෙන්න පුළුවන් දේශපාලුවෝ ළඟදි විතරද? (නි)

:       0       0

තරංග Friday, 05 December 2014 03:34 PM

පොලසිය මහජනයාගෙන් යැපෙන ආයතනයක්. (නදී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Friday, 05 December 2014 03:39 PM

මටත් ඔහොම එක දවසක් වුණා. මගේ වරදක් නැතුව , දඩත් ගහලා හොඳටම බැන්නා. නම ලියාගෙන ඉන්නේ අංකයත් එක්ක, කවදාහරි එයාට පහදලා දෙන්න. මට අමතක නැහැ තවම (නි)

:       0       0

සුපුන් Saturday, 06 December 2014 11:28 AM

මටත් ඔහොම උනා මම පොලිස් අංකල්ට සිගැරට් එකක් දුන්නා - ඊට පස්සේ මට යන්න කිව්වා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 470 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 134 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1979 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2420 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3782 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site