IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිශ්ච සභාවක්?

 

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන්  ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සඳහා  අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  ඊයේ  ඉල්ලීමක් කර ඇත.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ය.

එසේම ඝාතනය කෙරුණු එම මන්ත්‍රීවරයා වෙනුවෙන් සැලකිය යුතු සහන ලබාදීමට කටයුතු කරන්නැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉල්ලීමක් කර ඇත.



අදහස් (4)

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිශ්ච සභාවක්?

සාධාරන Tuesday, 09 August 2022 01:18 PM

මේ මනුස්සය මියයන්නට පෙර කළ වෙඩි තැබිමකින් මොටර් සයිකලයක යමින් සිටි තරුණයකු වෙඩි වැදි මිය ගියා , ඇයි ඒ ජීවිත මෙි ජිවිතේට වඩා බාලද ? පාර්ලිමේන්තුවෙ ඉන්න මිනිසුන්ගෙ ජීවිත වටිනාකම්න් වැඩිද? අරගලයට හේතුවත් මෙයයි , මේ ආකල්ප අරගලය තව තවත් මුවහත් කරනු ඇත.

:       13       22

darman Tuesday, 09 August 2022 03:24 PM

මේ මනුස්සයව මැරුවේ පෙති කපල.ඒ සත්තු වගේ වැඩ කරපු ජෙපි පෙරටු වහල්ලුන්ගේ වැඩ.පාරේදී වෙඩි තිබ්බනම් ඒ පන බේරගන්න.

:       9       5

dilum Tuesday, 09 August 2022 03:25 PM

එතොකට අනිත් මැරුව කොල්ලො ටික?

:       6       8

swene Tuesday, 09 August 2022 05:32 PM

අදාළ සිද්ධියේදී මන්ත්‍රි නොවන අයත් මැරුණා සහ තුවාල වුනා. එක මරණයක් සිදුව ඇත්තේ මන්ත්‍රී තුමා මැරෙන්න කලින්. ඇයි එම ඝාතනය ගැන සාධාරණයක් ඉෂ්ට නොකරන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 590 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3365 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4178 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10947 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4058 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 547 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 269 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site