IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා  මහතා ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා අතුකෝරල මහතාට ගෞරවාචාර පුද කෙරිණි.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව අනුව මේ නිහඬතාවය පළ කළේය.



අදහස් (5)

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්

SL Tuesday, 09 May 2023 10:15 AM

ගම්පහ ඕමාන් ජාතිකයෙකුට අයිති ගාමන්ට් එකේ ඔමාන්ජාතික මනේජර්ට ගහල , ඒ ගහපු නියෝජ්‍ය ඇමතිගේ ගොලයින්ටයි, නියෝජ්‍ය අමතියාටයි නීතිය ක්‍රියාමක නොකිරීම නිසා වහපු ගාමන්ට් එකේ වැඩකරපු 350ක ගේ රැකියා අහිමි වීමට, උන්ට එදා වේල කන්න තිබුණු මාර්ගය නැති කරපු එකට පැයක නිශ්ශබ්ද තාවක් දාපල්ලා. මෙච්චර මේ රට වැටිලා තියෙද්දිත් පිස්සු බල්ලෙක් වගේ හැසිරුණු ඇමතියාට උඹල මොනවද කලේ. ඌ අපේ බදු වලින් ජීවත් වෙන ගමන් ,රටට ලැබෙන්න තියෙන අදායමක් , රටේ මිනිස්සුන්ට තියෙන රැකියා ටිකටත් කෙලවල දැම්ම රාජ්‍ය අංශයේ තිබුණු ආයතන ටික කාල ,හප කරලා විනාෂම කරලා දාල ,රටට ඩොලර් ගෙනෙන, මිනිස්සුන්ට රැකියාවක් දෙන පුද්ගලික ආයතන ටිකත් ඔහොම කාල දාපල්ලා. උඹලට ත්‍රස්ත පනතට කලින් ගෙනෙන්න තියෙන්නේ , මේවගේ අවජාතක ඇමති බල්ලන්ව බැඳලා දාන්න නීති ,ත්‍රස්තයෝ ඇතිවෙන්නේ මේ වගේ ඇමති බල්ලන් හින්ද

:       4       19

චිරන්ත Tuesday, 09 May 2023 11:19 AM

කතාව සහතික ඇත්ත මේ මංත්‍රීවරයා මැරුණ වෙලාවෙත් සෝකය ප්‍රකාශ කලා කියලා මතකයි මුන්ට රට මෙතරම් අගාධයට යාම ගැන සෝකය ප්‍රකාශ කරන්න තමයි බැරි එහෙම නේද හාමුදුරුවනේ එහෙම කරල ඔය වැයකල කාලයේ වටිනාකම ජනතා මුදලින් කීයක් වටිනවාද අද දවසේ දේශපාලුවො ගන්නා පැමිණීමේ දීමනා ඉන්ධන ගාස්තු රියදුරු අතිකාල ගමන් වියදම් සංයුක්ත දීමනා ආරක්ෂක නිළධාරින් වෙනුවෙන් දීමනා පාර්ලිමේන්තුවේ නඩත්තු වියදම් හා අනෙක් වියදම් ගණන් බලා විනාඩියක් සදහා නාස්ති කල ප්‍රමාණය ගැන ජනතාව දැනුවත් කරන්න

:       5       13

නිමේෂ් Tuesday, 09 May 2023 10:35 AM

අතුකෝරල මන්ත්‍රී වෙනුවෙන් විතරක් නිශ්ශබ්ද තාවයක් පවත්වන්නේ ඒ ගොල්ලොන්ගේ කෙනක් හින්දද ? එදා ඒ අරලියගහ මැදුරෙන් පටන් ගත්තු ජනතා ප්‍රකොපකිරිම නිසා 9 දෙනක් මියගියා ඒ අය ගැන කතාවක් නැත්තේ ඒ අය හමුලගේ ගණයට වැටෙන්නේ නැති නිසාද ?

:       10       19

prasanna Tuesday, 09 May 2023 09:58 PM

අද මෙවැනි අපරාධ අනුමත කරන කාලකන්නි මේ රටේ ඉන්න නිසා ,දිනපතා සමාජයේ මිනීමැරුම් සිදුවෙනවා .විශේෂයෙන්ම ගුරුවරිය ,නීතිඥවරියන් ,පාසල් ළමුන් මේ වගේ ඝාතන රැල්ලක් ගම් නියම්ගම් සිසාරා සිදුවෙනවා .මැරුණු මිනිසෙකුටවත් ගරු නොකරන කාලකන්නි ඉන්න රටක් මේක

:       0       0

C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:29 AM

අනික ඔය මන්ත්‍රී ගොයිය ආපහු යමින් හිටියෙ පරිත්ත්‍රාන දර්ම දේශනවකට හෝ මල් පූජාවකට සහභාගි වෙලා නෙවෙයි, 5 දෙනෙකුට මරු කැදවූ අපරාධකරුවන් සමූහයක එක් නායකයෙක් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 419 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 159 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 509 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 48 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 366 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2040 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site