(රන්ජන් කටුගම්පොළ)
ගෝඨාගෝගම අරගලය පැවැති සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දැමූ සිද්ධියේ විත්තිකරුවන් 37 දෙනාට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබා දීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපති ගොනුකර ඇති අභියාචන පෙත්සම පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මෙම අභියාචන පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම සිද්ධියේ විත්තිකරුවන්ට පසුගිය ජූනි 23 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ලාල් කුමාරපේලි මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අමරකීර්ති ඝාතකයන් ඇපදීමට එරෙහි පෙත්සම විභාගයට
Bamunuarachchi Friday, 24 November 2023 08:26 AM
මේ කාලකන්නි JVP අපරාදකාරයින්ට ඇපදෙන්න එපා. ඔවුන්ව ඔය තත්වයට පත් කල ටිං ටිං, අනුර, හෙට්ටිලා. කාන්තාලාත් දණ්ඩනයට ගන්න. උන්ගේ අනුදැනුම නොමැතිව මේ කාලකන්නින්ට මිනිමරන්න බැහැ. මිනීමරන පංති තියෙන්නේ මහ ජෙප්පෝ.