බොලිවුඩ් සිනමාව තුළ මේ දිනවල දක්නට නොමැති වුවද ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකම පෙනී සිටින සුරූපී අම්රිතා රාඕ පසුගියදා අප්රසිද්ධියේ සිය විවාහය සිදුකරගත් බවට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. ඇයගේ අතගත්තේ ඉන්දීය එෆ්.එම්. නාලිකාව සේවය කරන RJ අන්මෝල් නමැත්තාය. මෙම විවාහය පසුගිය මැයි මස 15 වැනිදා මුම්බායි නගරයේ සාමාන්‍ය හෝටලයක පැවති බව සඳහන් වන අතර, දෙපාර්ශ්වයේ පවුලේ සාමාජිකයන් හැරෙන්නට මෙම විවාහ උත්සවය සඳහා කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පැමිණීමක් සඳහන් නොවූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, සිය විවාහය පසුගියදා අම්රිතා සිය %ට්විටර්^ සමාජජාල ගිණුමේ සඳහන් කර තිබුණ අතර, බොහෝ පිරිසක් ඉන් පසුව අම්රිතා විවාහ වූ පුවත දැනගත් බව සඳහන්ව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්රිතා හොරොන්ම කසාද බැඳලා