IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අමරදේවයෝ හෙළ බිමේ යලි උපදිත්වා

හෙළයේ මහා සංගීතවේදියාණන් වු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව නිදහස් වතුරශ්‍රයේදී (5)පැවැත්වීය. 

ආචාර වෙඩිමුර දාහතක් පවත්වා මියගිය කලාකරුවාට ජාතියේ ගෞරවය පිරිනැමිය.

මහා සංඝරත්නය ජනපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුලු පිරිසක් අමරදේවයන්ගේ ගුණ වැයිය.GLA_6743 GLA_6829 GLA_6881 GLA_6976 GLA_6701



අදහස් (0)

අමරදේවයෝ හෙළ බිමේ යලි උපදිත්වා

ගාල්ලගේ Monday, 07 November 2016 01:36 AM

අමරදේවයාණනි, ඔබ නැවත අප අතරට පැමිණේවා! අමරදේවයන්ගේ අඩුව කිසිවෙකුට පිරවිය නොහැකිවනු ඇත (නි)

:       0       0

උපාලි Monday, 07 November 2016 03:07 AM

එතුමා අපෙන් සමු ගත්තේ නැත. අපි කෙදිනෙක වත් එතුමාගේ සමු ගන්නේද නැත. අමරදේව මාස්ටර් අප සුවපත් කළ, ඉදිරියටත් එසේ කරන සදාතනික අමරණිය දෙවියෙකි. (ම)

:       0       0

දුමින්ද Monday, 07 November 2016 04:14 AM

චතුරාර්ය සත්‍ය අවබෝධ වී බව දුකින් මිදෙනු මැන (ම)

:       0       0

චන්ද්‍රා Sunday, 06 November 2016 03:47 AM

මෙතුමන්ගේ වියෝව අපිට දැරිය නොහැකියි (නි)

:       0       0

ජනහිත Sunday, 06 November 2016 05:45 AM

අමරදේවයාණන්ට නිවන් සුව පතමු! යළි ඉපදීමක් වෙතොත් අප අතරටම පැමි‍ණේවායි පතමු. (නි)

:       0       0

පද්මිණී Sunday, 06 November 2016 06:54 AM

හෙළ දෙරණේ පින් කෙත ඔබයි. නැවත අප අතරම ඉපදේවා යනු මගේ පැතුමයි (නි)

:       0       0

නාමල් Sunday, 06 November 2016 07:14 AM

නන්දා මාලනි මහත්මිය ශෝකයෙන් කළ ප්‍රකාශය දැක මගේ මුළු හදවතම පිච්චි ගියාක්මෙන් මට දැනුනි. මගේ ජීවිත කාලයේදී කලාකරුවෙකුගේ අභාවය වෙනුවෙන් මෙතරම් ශෝක වූ දිනයක් තවත් නැත. අමරදේවයාණනි, ඔබ නැවත අප අතරට පැමිණේවා!

:       0       0

පෙරේරා Sunday, 06 November 2016 07:39 AM

නිවන්දක්නා ජාති දක්වා, නිවන් දකින්නට හේතු වාසනා වේවා! අායෙත් මේ පව්කාර ලෝකයේ උපදින්න නම් එපා. ජිවත්වෙච්ච කාලේ දැක්කනේ ඔබතුමන්. (නි)

:       0       0

රේණුක Sunday, 06 November 2016 07:56 AM

හෙළයේ මෑත යුගයේ බිහිවූ අසමසම යුග පුරුෂයා වූ ආචාර්ය අමරදේව ගාන්ධර්වයාණන් හට කළහැකි මහඟු ගෞරවය වන්නේ එතුමා විසින් උරදී, කරදී සහ ඇපවී, කැපවී බිහි කරන්නට යෙදුනා වූ සුභාවිත ගීත කලාව ඉදිරියට පවත්වාගෙන යාමයි. එය කළහැක්කේ ශ්‍රාවකයන් වූ අපට නොවේ. දැන් එළඹී ඇත්තේ ප්‍රවීණයන්ගේ හෝරාවයි! (නි)

:       0       0

අනෝමා Sunday, 06 November 2016 08:28 AM

තමා උගත් දේ රට වෙනුවෙන් ලබාදිය යුත්තේ කෙසේද යන්න උගත් පරම්පරාවට පාඩමක් කියාදුන් අමරදේවයාණි ඔබට නිවන් සුව ! (ර)

:       0       0

ශ්‍රී ලාල් Sunday, 06 November 2016 09:46 AM

ලක්ෂ සංක්‍යාත ජනයාගේ උතුම් ප්‍රාර්ථනයේ ආනුභාවයෙන් ඔබතුමා නැවතත් ලක්බිමෙහිම උපදීවා ! (ර)

:       0       0

වින්සන්ට් Sunday, 06 November 2016 10:20 AM

මෙතුමාගේ නිහතමානි කම නිතරම මා දුටු ඉතා උතුම් ලක්ෂණයකි. අවිහිංසාවෙන් උතුම් බව ලබන මෙතුමා ‍‍ශ්‍රේෂ්ඨයෙකි. මෙතුමාගේ ගීත රාවය කල්ප ගණනාවක් ගියත් ශ්‍රී ලාංකිකයන් තුළින් බැහැර නොවී සතුටු වෙනු ඇත. එතුමාගේ අවසන් ගෞරව දිනයේදී අපි එතුමාට නිවන් සුව පතමු.! (ර)

:       0       0

රොහාන් දයාදර Sunday, 06 November 2016 10:35 AM

නිවන් දක්නා ජාති දක්වා, නිවන් දකින්නට හේතු වාසනා වේවා! අායෙත් මේ පව්කාර ලෝකයේ උපදින්න නම් එපා. මේ ලෝකයේ අනාගතයේ ඔබ වැනි.සුන්දර මිනිසුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් කවදාවත් නිර්මාණය වන්නේ .ඒ නිසා ඔබට නිවන් සුවයම ලැබේවා ,,,,,(හේ)

:       0       0

රූපවතී Sunday, 06 November 2016 10:41 AM

ඔබ මිය ගියදා ...ඔබේ සොහොන මත නන්නාදුනනා ..මගේ අතින් ..දුක් ගීයක් ලියන්න ඔබේ සොහොනේ .//.මා අද දුරටකය ..නැත ආවේ ඔබේ සමුගැන්මට ..//එහෙත් පියානෙනේ ../ලියුවෙමි මා දුක් ගීයක් උණු කදුලින් හිස් අහස් කුසේ.....// ඔබ අමරණීයයි මා මියැදෙන තුරු ...මගේ හද අහස් ගැබේ//.... ඔබට නිවන් සුව පතන්න ලෝබයි නොදුටු පියාණනේ ...! එත් ඔබ නිවන්දකින්ට පෙර නැවතත් එක වතාවක් උපදීවා මේ රන් හෙළ දෙරණේ ..!! (හේ)

:       0       0

තරිදු Sunday, 06 November 2016 10:54 AM

පින් බිම හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා ......(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Sunday, 06 November 2016 10:57 AM

මුළු ශ්‍රී ලංකාවම කඳුලෙන් තෙත් කරමින් අවසන් ගමන ගිය ජාතියේ අනභිබවනීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා !ඔබතුමා අප අතර නැති වුනත්, ඔබේ මියුරු ගී හඬ අප දෙසවන් තුල සදාකාලිකව රැඳී තිබෙනු ඇත ... (හේ)

:       0       0

බමුණු Sunday, 06 November 2016 12:11 PM

මෙතුමන්ගේ වියෝව අපිට දැරිය නොහැකියි. (ර)

:       0       0

පාර්තිපන් Sunday, 06 November 2016 03:16 PM

යලි ඉපදීමක් නොවේවා.! (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 06 November 2016 03:39 PM

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මට, අවන්හලකදී මගේ පවුලේ අය විසින් අමරදේව ශූරින් හඳුන්වාදෙනු ලැබුවා. මා සමඟ ඉතාමත් සුහද අන්දමින් එතුමා කතාබස් කර, මගේ නමේ තිබෙන ඉන්දීය සම්භවයක් ගැන මට කියාදුන්නා. පසුව තැනේ හැටියට සොයාගත් කඩදාසියක එතුමා සමරුවක් තබා මට දුන්නා. එය දැන් මා පණමෙන් රකින දෙයක් වී තිබෙනවා. (නි)

:       0       0

රොෂාන් Sunday, 06 November 2016 04:13 PM

අපේ එක ඇමතිතුමෙක් නම් මෙතනත් නිදි. (නි)

:       0       0

තෙලිජ්ජවිල සරත් කරුණාරත්න Sunday, 06 November 2016 04:20 PM

ඔබට නිවන් සුව !!! (නි)

:       0       0

ඇන්ටන් Sunday, 06 November 2016 06:08 PM

අමරදේවයන්ගේ අඩුව කිසිවෙකුට පිරවිය නොහැකි වනු ඇත (නි)

:       0       0

ජෝති Sunday, 06 November 2016 06:22 PM

බලන් මෘත දේහය එක් ඇසිපිල්ලේ... ගුවන් ගැබින් ස්වර්ගයට සැනසිල්ලේ... සමන් පිච්ච මල් පුදමින් ශ්‍රී පත්ලේ... නිවන් පතා සැනසෙමු අපි මේ වේලේ... (නි)

:       0       0

සරත් පද්මසිරි මල්ලිකාගේ Sunday, 06 November 2016 10:39 PM

සසර වසනතුරු හෙළයම ඔබ සමඟ... නිවන් දකිනතුරු හෙළයම ඔබ සමඟ... ගැයුම් වැයුම් ඔබ සිටිතැන සුපිරිමඟ... එපින් බලෙන් ඔබ අද ඇත නිවන්මඟ... (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 07 November 2016 12:11 AM

ඔබ වෙත නිර්වාණය ළඟාවේවා යනු අපේ පැතුමයි! (නි)

:       0       0

සත්‍යයා Monday, 07 November 2016 12:11 AM

අපගේ අදහස නම් අමරදේවයාණන් වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට ගරුකරන කිසිම අයෙකු සමාජද්‍රෝහීන් ලෙස කටයුතු නොකරන අතර අවසන් මොහොතේ හෝ කැමරා ඉදිරියේ රඟපෑම්ද නොකරනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 106 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 313 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 224 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 218 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 158 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 539 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site