ශී‍්‍ර ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ නව සීමා මාලකය විවෘත කිරීම සහ සියක් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කිරීමේ පුණ්‍ය කර්මය රාගම වල්පොල ශී‍්‍ර විමලරත්නාරාම විද්යනිවාස මහ පිරිවෙන් මහා විහාරය අසල කදුරුගම වැවේ දුපතේදී සිදු කැරිණි.
පණ්ඩිත කලූගල ශී‍්‍ර සෝරත නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිකළ මෙම පොහොය ගෙය ස`දහා රුපියල් ලක්ෂ 70ක් පමණ වැයවී ඇත .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අමරපුර නිකායේ උපසම්පදා පිංකම
ජෝයි Sunday, 07 July 2013 04:16 PM
දේශපාලනය ගාවගත්තද එකටත්.(අ)
ශීලා Sunday, 07 July 2013 04:16 PM
ඇයි මේ නිකාය බේදයක්? (නි)
සේන Sunday, 07 July 2013 04:17 PM
මේ නිකාය බේදය කුමන ආකාරයේ දෙයක්ද? දන්නා කෙනෙක් කියා දෙත්වා.... (නි)
සදුනි Sunday, 07 July 2013 04:48 PM
චිරං තිට්ඨතු ලෝකස්මින්-සම්මා සම්බුද්ධ සාසනං (නි)
මිගිද Sunday, 07 July 2013 06:33 PM
නිකාය හැදිලා තියෙන්නේ කුල බේදය අනුව.ඉතින් මේ ගොල්ලෝ බුදු දහම හරියට තේරුම් ගත් අයද?. දන්න කෙනෙක් පහදන්න (නි)
රොෂාන් Sunday, 07 July 2013 07:31 PM
ශීලා සහ සේන, නිකාය බෙදෙන්නේ කුලය අනුව. සියම් නිකායේ උපසම්පදාව ලබන්න ගොවිගම වෙන්නම ඕනෑ. (නි)