IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අමරා පියසිලිට එරෙහිව දෙවැනි විශ්වාසභංගයක් එයි

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය අද (03) දෙවැනි වරටත් හදිසි යෝජනාවක් සභාවට ඉදිරිපත් කළේය.

සභා නායක ජුඩ් සුමල් තිසේරා මහතා එය සභාවට ඉදිරිපත් කළේය. සන්ධාන මන්ත්‍රී ට්‍රෙවීන් ප්‍රනාන්දු මහතා ස්ථිර කළේය.

පළාත් සභා පනතේ 154 (4) ආ වගන්ති යටතේ ආණ්ඩුකාරවරයා එම තනතුරෙන් ඉවත් කළ යුතු බව සඳහන් යෝජනාව සභාවට ඉදිරිපත් කළ බව, ආණ්ඩුකාරවරිය විසින් ගෙන ඇති ඇතැම් තීන්දු තීරණ වයඹ පළාත් සභාවේ කටයුතු වලට  විශාල බාධාවක් වී ඇති බව සභා නායකවරයා තිබේ.

ඇය වහාම එම තනතුරත් ඉවත් කරන ලෙස  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා  සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

වෙනත් යෝජනාවක් විවාදයට  ගනිමින් සිටියදී මෙසේ හදිසියේම යෝජනාවක් සභා ගත කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය පළකළ විපක්ෂනායක ජේ.සී.අලවතුවල මහතා එවැනි යෝජනාවක් හදිසියේම විවාදයට ගැනීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බව අවධාරණය කළේය.

මීළඟ සභා වාරයේ දී මෙම යෝජනාව විවාදයට ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බව සභාපති නිවේදනය කළේය.

රත්නායක මහත්මීයට එරෙහි මීට මාස දෙකකට  පමණ ඉහතදී සන්ධාන පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත්  මහතාද මේ ආකාරයේම යෝජනාවක් ගෙනාවද එය තවමත් පළාත් සභාවේ විවාදයට ගැනුනේ නැත.



අදහස් (0)

අමරා පියසිලිට එරෙහිව දෙවැනි විශ්වාසභංගයක් එයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1754 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1106 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2043 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 509 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2934 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37166 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site