IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අමිල-නිමේෂ් ‘බී’ කාණ්ඩයේ වීරයෝ

‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තුන්දින ලීග් තරගාවලියේ විරයා ලෙස පානදුර ක‍්‍රීඩා සමාජයේ අමිල පෙරේරා ද, එක්දින තරගාවලියේ වීරයා ලෙස බී. ආර්. සී. පිලේ නිමේෂ් පෙරේරා ද සම්මාන දිනා ගැනීමට සමත් වූහ. මෙම සම්මාන උළෙල පසුගියදා රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. වමතින් පා දඟ පන්දු යවන අමිල පෙරේරා පසුගිය තරගවාරයේදී කඩුලූ 62 ක් දවා ගනිමින් ලකුණු 400 ක් ද රැස් කිරීමට සමත් විය. මෙහිදී නිමේෂ් පෙරේරා ‘බී’ කාණ්ඩයේ එක්දින තරගාවලියේ දක්‍ෂතම පිතිකරු සම්මානය ද හිමිකර ගත්තේය. අන්තර් සමාජ ‘බී’ කොටසේ සම්මාන ලාභියෝ: පළමු පෙළ ලීග් තරගාවලිය

  • ශූරතාව: මුවර්ස් ක‍්‍රීඩා සමාජය
  • අනු ශූරතාව: යුද හමුදා ක‍්‍රීඩා සමාජය
  • තරගාවලියේ වීරයා: අමිල පෙරේරා (පානදුර ක‍්‍රීඩා සමාජය)
  • දක්‍ෂතම පන්දු යවන්නා: දුලංජන මෙන්ඩිස් (නාවික හමුදා)
  • දක්‍ෂතම පිතිකරු: කේ. එච්. ටී. ඉන්දික (පොලිස්)
  • සම ශූරතාව: බී. ආර්. සී. සහ මුවර්ස්
  • තරගාවලියේ වීරයා: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
  • දක්‍ෂතම පන්දු යවන්නා: අජන්ත මෙන්ඩිස් (යුද හමුදා)
  • දක්‍ෂතම පිතිකරු: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
‘බී’ කාණ්ඩයේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය
  • සම ශූරතාව: බී. ආර්. සී. සහ මුවර්ස්
  • තරගාවලියේ වීරයා: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
  • දක්‍ෂතම පන්දු යවන්නා: අජන්ත මෙන්ඩිස් (යුද හමුදා)
  • දක්‍ෂතම පිතිකරු: නිමේෂ් පෙරේරා (බී.ආර්.සී.)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා අතින් ‘බී’ කාණ්ඩයේ ලීග් තරගාවලියේ වීරයා වූ අමිල පෙරේරා සම්මාන ලැබූ අවස්ථාව.  ‘සියැට්’ සමාගමේ අධ්‍යක්‍ෂ හරේන්ද්‍ර සිල්වා මහතා අතින් ‘බී’ කාණ්ඩයේ එක්දින තරගාවලියේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු වූ නිමේෂ් පෙරේරා සම්මාන ලබමින්..    



අදහස් (0)

අමිල-නිමේෂ් ‘බී’ කාණ්ඩයේ වීරයෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 244 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 482 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 481 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 1078 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 2254 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 1182 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site