IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අමු තිත්ත කතාවට හරීන් සමාව ගනී

පසුගිය 18 වැනි දා  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කුණුහරපයෙන් බැනීම ගැන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති  හරීන් ප්‍රනාන්දු  මහතා  කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ අද (25) සමාව ගත්තේය.

කතානායක විසින් පැනැවෙන ඕනෑම දඬුවමකට  යටත් වන බවද ඔහු කීවේය.

සමාව ගැනීමට  ඔහු ගත් තීරණය අගය කරන බවත් ඔහුගේ එම ක්‍රියාව නිසා ඔහුට  එරෙහිව ක්‍රියා නොකරන බව ද ජයසුරිය මහතා කීවේය.

පරිපුරක ඇස්තමේන්තුවක මුල් ඡන්ද විමසීමේ දී ඇති වු කලබලයට සම්බන්ධ මන්ත්‍රීන් ද මෙලෙස සමාව ගත හොත් ඔවුනට  එරෙහිව ක්‍රියා නොකිරිමට ඉඩ ඇතැයි ද කතානායක පැවසීය.



අදහස් (0)

අමු තිත්ත කතාවට හරීන් සමාව ගනී

ගාමිණි Wednesday, 25 May 2016 02:39 PM

කුණු හරප කියන එක වැරදි නමුත් දන්නා බසනේ (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Wednesday, 25 May 2016 02:38 PM

මෙහෙම හාදයෝද මහජනයා විසින් තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරලා රටේ උත්තරීතරම ආයතනයට යැව්වේ ?(හේ)

:       0       0

චින්තක Wednesday, 25 May 2016 03:09 PM

ලබන පාර මෙයාට ඡන්දෙ දෙන්නේ මිනිස්සුනම් නොවේ (බ)

:       0       0

සම්පත් Wednesday, 25 May 2016 04:42 PM

චින්තක .ගම්පහ ඉන්නේ පබාලා මර්වින්ලා පත් කළ මිනිස්සු ය. (බ)

:       0       0

සේමිණී Wednesday, 25 May 2016 08:23 AM

සමාව ගත්ත එක ලොකු දෙයක් (නි)

:       0       0

රොමේෂ් Wednesday, 25 May 2016 08:30 AM

විනයෙන් පිරිහුණ මේ වගේ කට්ටිය නියෝජනය කරන්නෙත් මේ වගේම විනයෙන් පිරිහුණ ඡන්දදායකයෝ පිරිසක් තමයි. (නි)

:       0       0

ජයනාත් Friday, 27 May 2016 04:16 PM

කාගේ වුනත් හොඳදේ අගය නොකිරීම කුහක කමක්.වැරදීම් කාහටත් වෙනවා, ඔබට වඩා ජ්‍යෙෂ්ඨයින්ට පවා.කෙසේ වෙතත් ඔබ හොඳ ආදර්ශයක් දුන් බව පිළිගනිමු .මහින්දානන්දත් එය වැඩිදුර ගෙන නොගොසින් අතහැරියා.පාර්ලිමේන්තු කතානායක ගෙන් මෙන්ම එම සිද්ධියට අදාලවූ මහින්දානන්දගෙනුත් සමාව අයැදීමක් කළානම් හොඳයි. (බ)

:       0       0

සිල්වා Wednesday, 25 May 2016 08:36 AM

සත්‍ය පෙන්නාදීම වගකිවයූතන්ගේ ක්‍රියාකලාපයි. සත්‍යයට ඇහුන්කන් නොදී කෑමොර දී බාධා පමුණුවනවා නම් යම් තැනක එවැනි උදවියට සලකන්න ඕනෑ මේ භාෂාවෙන්ම තමයි කියලයි මගේ හැඟීම (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 May 2016 08:40 AM

එයාලට එහෙමයි, මෙයාලට මෙහෙමයි. (නි)

:       0       0

සුදේශ් Wednesday, 25 May 2016 08:44 AM

වැරැද්දක් පිළිගැනීම ඉතා වටිනා දෙයක් (නි)

:       0       0

ගාමිණී Wednesday, 25 May 2016 09:57 AM

අපේ වරද ඡන්දෙ දීපු එක (බ)

:       0       0

සංජීව Wednesday, 25 May 2016 09:57 AM

සුද්දගේ වැඩ වගේ පරදාර සේවනය කළත් කමක් නැහැ අහු වුනහම සොරී කිව්වනේ. කමක් නැහැ අඩුම ගානෙ සොරී කිව්වනේ (බ)

:       0       0

හරූන් Wednesday, 25 May 2016 09:55 AM

අපිට මඩු වලිගෙන් ගහ ගන්න ඕනේ (බ)

:       0       0

සෙනරත් Wednesday, 25 May 2016 10:29 AM

මෙවැන්නුන්ට ඡන්දය දීමෙන් වැළකීම තමා හොදම දඩුවම. එතකොට ඉදිරියේදී මේවා පාලනය වෙනවා. (බ)

:       0       0

අශෝක Wednesday, 25 May 2016 10:46 AM

ඇඟේ තරමට මොලේ නැතිවුනහම ඔහොම වෙනවා. (බ)

:       0       0

හරෑන් Wednesday, 25 May 2016 11:04 AM

නැහැදිච්චකම පේනවා (බ)

:       0       0

සෑම් Wednesday, 25 May 2016 11:05 AM

තැබෑරුම් කාරයෝ පාර්ලිමේන්තුවට ඇවිත් එ්කත් වනසනවා. නැහැදිච්ච් ඈයෝ . ගිය තැන ගහ ගන්නවා, බැනගන්නවා (බ)

:       0       0

බමුණු Wednesday, 25 May 2016 11:14 AM

වාසුදේව මහතා සමාව ගත්තද? (බ)

:       0       0

නන්ද Wednesday, 25 May 2016 11:18 AM

අන්න හරි. වරද පිළිගැනීම උතුම් ක්‍රියාවක්, එහෙත් එම වරද යලි නොකිරීමට අධිෂ්ටාන කර ගන්න ඕන. ඊට බුදු සමයේ කියන්නේ ආයතිඞ් සංවරය කියල. (බ)

:       0       0

මහේෂ් Wednesday, 25 May 2016 11:23 AM

කිසිම සමාවක් දෙන්න හොඳ නේ පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕන මේ වගේ අයව (බ)

:       0       0

දසුන් Wednesday, 25 May 2016 11:33 AM

මඩු වලිගයක් හොයා ගන්න ඕනේ ඡන්දෙ දීපු අයට සලකන්න (බ)

:       0       0

ගම්පොළගෙදර Thursday, 26 May 2016 04:01 AM

ඇයි අම්මේ අඩන්නේ මේ පක්ෂේ බදා, මට දැනෙනවා මේ ඔක්කොම එකය කියා.නාඩන් අම්මේ නාඩන් මේ විහිලු බලා- එන්නද ගොසින් ඡන්දය දුන් උන්ට තලා. (බ)

:       0       0

ගම්පොළගෙදර Thursday, 26 May 2016 04:07 AM

පක්ෂේ පාට මිස වෙන වෙනසක් කොහිද -ඕවා එකම බව තේරෙනවා මටද හොරකම් අඩුයි තරමක් දැන් පෙරට වඩා- වෙනසක් හෙම තියෙනවද එහි මෙයට වඩා. (බ)

:       0       0

දීපාල් Wednesday, 25 May 2016 11:41 AM

වැරැද්ද වැරද්දක් ලෙසට දැකීම උතුම් දෙයකි ! හරින් ඔබට මගේ උත්තමාචාරය ! (බ)

:       0       0

ජයදේව Wednesday, 25 May 2016 12:56 PM

කුණුහරුපෙන් බැනීම වැරදි තමයි හැබැයි ඉතින් තේරෙන භාෂාවෙන් තමයි කතා කරලා තියෙන්නේ. (බ)

:       0       0

සේනක Wednesday, 25 May 2016 01:41 PM

ඕනැ කෙනෙකුට ඕනෑ හරුපයක් කියල පස්සේ සමාව ගත්තහම ඒ කෙනා ප්‍රභූ තත්වයට ඉබේම උසස් වෙනවා. (බ)

:       0       0

ෆසීර් Wednesday, 25 May 2016 02:09 PM

හික්මීමක් නැති උගත් කම, බොහොම භයානක දෙයක්. එකෙන් වෙන ආපදාව වැඩී. හරියට අැල්බෙර්ට් අයින්ස්ටයින්ගේ පරමාණු බෝම්බේ වගේ. (බ)

:       0       0

උපාලි Wednesday, 25 May 2016 02:14 PM

ජයදේව, ඔබ කියන්නේ හරිම ඇත්ත. හැබැයි, ඔහොම කියලවත් තේරෙන්නේ නැති පිරිසකටයි ඕක කියල තියෙන්නේ. (බ)

:       0       0

සකුන්තලා Wednesday, 25 May 2016 02:22 PM

දැන් ඉතින් සමාව අරන් වැඩක් වෙන්නේ නෑ නේද?(හේ)

:       0       0

සුමිත්‍රා Wednesday, 25 May 2016 02:24 PM

සමාව ගත්තා කියලා වැඩක් නෑ.මෙතුමට දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 18 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 544 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 619 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 699 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1952 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site