වැඩි කළ විදුලි බිලට එරෙහිව අඹගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් පාරදිගේ පන්දම් පත්තු කරගෙන සභාවට අවුත් එතනදී පන්දම් නිවා ඉටිපන්දම් පත්තු කරගෙන සභාවට ඇතුළු වූහ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ ඉටිපන්දම් නිවා දැමූහ.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ
කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අඹගමුවෙත් පන්දම් පත්තු කරයි
ප්‍රියන්ත Monday, 29 April 2013 12:46 PM
මෝඩ වැඩක් මෙයාල පාරක් හදන්නේ නැහැ අබගමුවේ පාරවල් කැඩිලා ඒවා හදන්න උවමනාවක් නැහැ ඔක්කොම බොරු කාරයෝ දැන් ඔය පන්දම් පත්තු කරා කියලා ලයට් බිල් එක අඩුවේ ද ? (නදී)
දුමින්ද Monday, 29 April 2013 01:34 PM
බොරු වැඩ විකල්පයක්ද මේ.(නදී)
ප්‍රනාන්දු Monday, 29 April 2013 01:53 PM
විදුලිබල මණ්ඩලය දරන්න බැරි තරමට ණය කරගෙන දැන් අහිංසක ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට බර දීලා ඉවරයි. මේ රට ගොඩගන්න කාටනම් හැකිවේවිද? එසේ නොවුණහොත් මේ රටේ අනාගත පරපුර ට මොකද වෙන්නේ? (නි)
කුරුවිට Monday, 29 April 2013 02:23 PM
දැන් හෙට ඉදලා ලයිට් බිල අඩුකරාවි. (නි)
රත්නසිරි Monday, 29 April 2013 12:18 PM
මෙතනත් පන්දම්කාරයෝ ඉන්නවා කියලා අපි දන්නවා.(නදී)