IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අඹු සැමි යුවළ එකට මැරිලා

මහව උඩගම කුලී ගෙයක මැරී සිටි තරුණ අඹු සැමි යුවලක් සොයාගත් බව පොලිසිය කියයි. ගොවියකු හා ත‍්‍රිරෝද රියදුරකු වන සැමියාත් ඔහුගේ බිරියත් දින කිහිපයකට පෙර මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

අඹු සැමි යුවළ එකට මැරිලා

නිශාන්ත Tuesday, 16 October 2012 02:56 PM

මොන පිස්සුද මේ රටේ එහෙම මිනිසුන් මරනවාද? ඒ දෙන්න විහිං මොකක් හරි කරගනද කොහෙද? (නු)

:       0       0

නිශාන්ත Tuesday, 16 October 2012 02:56 PM

මොන පිස්සුද? මේ රටේ එහෙම මිනිස්සු මැරෙනවද? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 16 October 2012 02:56 PM

ලංකාවට දැන් නරකම කාලයක් ලබලා තියෙන්නේ (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 16 October 2012 02:48 PM

ලංකාවට දැන් නරක කාලයක් උදාවෙලා තියෙන්නේ (ස)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 16 October 2012 03:13 PM

කහවත්ත පැත්තෙන් කවුරුහරි එහාට ගිහිල්ලද දන්නෙ නැහැ..!(නු)

:       0       0

බන්ඩි Wednesday, 17 October 2012 09:41 AM

ඔය පැතිවල ඉන්නේ ඔහොම අයනේ. (නි)

:       0       0

චමින්ද Tuesday, 16 October 2012 09:37 PM

මොනතරම් වාසනාවන්තද? (නි)

:       0       0

සමීර Tuesday, 16 October 2012 09:49 PM

අනේ පවු. අහිංසක දරු පවුලක්. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 16 October 2012 10:52 AM

මරලද ? මැරිලද ? (ස)

:       0       0

උදය Tuesday, 16 October 2012 11:07 AM

මේකත් රත්නපුරේ වගේද ? (ස)

:       0       0

කුමාරි ඩුබායි Tuesday, 16 October 2012 11:09 AM

මැරිලද? මරලද? රු:1000 ටත් මිනිස්සු මරන රටක්නේ ලංකාව කියන්නේ (ස)

:       0       0

කීර්ති Tuesday, 16 October 2012 10:20 PM

ලෝකයේ සාමකාමීම රට ලංකාවයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 11:18 AM

බුදුන් තුන්වරක් වැඩිය දේශය. මොකද මේ සිරි ලංකාවය උන විපත්තිය (ස)

:       0       0

චානක Tuesday, 16 October 2012 11:27 AM

කුමාරි රු.1000 ඕනි නෑ අරක්කු වීදුරුවක් දුන්නත් ඇති අද කාලේ . (ස)

:       0       0

ගයාන් Tuesday, 16 October 2012 04:38 PM

මරපු කෙනාට නිසි දඩුවම් මෙලොවදීම හම්බවෙනවාමයි (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 16 October 2012 11:43 PM

කොහොම වෙතත් මෙයත් අභිරහස් මරණයක්ද?????? (නි)

:       0       0

දොන් Monday, 22 October 2012 06:52 PM

මාර වැඩක්නේ මේක... (නි)

:       0       0

නිලන්ත Tuesday, 16 October 2012 11:55 AM

මිනිසුන් බුදුදහම අනුගමනය නොකිරීම මීට හේතුවයි. (නි)

:       0       0

සජිත් Tuesday, 16 October 2012 05:00 PM

බුදුන් තුන්වරක් වැඩිය දේශය. මොකද මේ සිරි ලංකාවට වුණ විපත්තිය? (නි)

:       0       0

සුමිත් Wednesday, 17 October 2012 12:05 PM

මේ නම් මැරිලා වෙන්න බැහැ (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 16 October 2012 05:06 PM

මේවට මොණනවා කියලා ලියන්නද.....? (නි)

:       0       0

නිලානි දම්මිකා ගුණරත්න - මුන්දලම Tuesday, 16 October 2012 12:18 PM

මරණය සැමටම පොදු වුවත් මෙලෙස අකාලයේ මරණ සිදුවීම , සිදුකර ගැනීම හෝ සිදුකිරීම අපරාධයකි. (ස)

:       0       0

දියෙස් Tuesday, 16 October 2012 12:38 PM

මේක ශ්‍රී ලංකාවනේ (ස)

:       0       0

දිනිත් Wednesday, 17 October 2012 01:06 PM

සුනාමි එන එක ඉතිං පුදුමයක්යෑ? (නි)

:       0       0

යොහාන් Tuesday, 16 October 2012 01:16 PM

මට අර සංසාරේ අපි එකට යමු ගීතය මතක් වෙනවා... පව් ලස්සන යුවල...!(නු)

:       0       0

ශිවන්ත Tuesday, 16 October 2012 06:25 PM

ඔවුන්ට නිවන් සුව! (නි)

:       0       0

දුටුගැමුණු Tuesday, 16 October 2012 01:22 PM

අකාලයේ මැරුණොත් මැරෙන්නේ සිංහලයෙක්..!(නු)

:       0       0

සුරවීර ප්‍රින්සි Wednesday, 17 October 2012 03:34 AM

මම කලිනුත් ලිව කතාවට විතරයි බෞද්ධ වෙලා තියෙන්නේ. කිසිම හිතක් පපුවක් නැති මනුස්ස කොට්ටාශයක් වෙලා. අපේ රටට දෙයියන්ගේම් පිහිටයි (දී)

:       0       0

දුමින්ද Wednesday, 17 October 2012 01:22 PM

ජීවිතය ගැන බරපතලකමක් නැතිකමද? (නි)

:       0       0

ෂිරාස් Tuesday, 16 October 2012 06:46 PM

ඒ දෙන්නට කම්පනයද? (නි)

:       0       0

වාසල Tuesday, 16 October 2012 01:31 PM

මරණයට හේතුව තාම දන්නේ නැහැ.. ඒත් අවබෝධයෙන් ජීවත් වෙන එක අභියෝගයක්.. අවබෝධයෙන් ජීවත් වෙන්න රට තොට ගැන දැණුවත් වීමම හරි වැදගත්.. ඒකට මහ ලොකු අධ්‍යාපනය් තියෙන්න ඕන නැහැ..!(නු)

:       0       0

සන්ජු Tuesday, 16 October 2012 01:41 PM

ගොඩක් දුක හිතෙනවා.. ඇයි මේවා වෙන්නේ..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 17 October 2012 11:48 PM

හැම‍දේටම කල වයසක් කියලා එකක් තියෙනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 01:38 PM

යොහාන් මේකනම් ඔයා කියන ගීතයට ගැලපෙන්නේ නෑ .සංසාරෙන් ඒ දෙන්නා අයින් කරලා..... (ස)

:       0       0

අජිත් Tuesday, 16 October 2012 06:56 PM

විෂ ආහාරයක් කාලද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 01:39 PM

ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න අමාරු ඇති (ස)

:       0       0

චමිලා Thursday, 18 October 2012 12:23 PM

ජීවිතය කියන්නේ දෙවියන් දීපු ආශිර්වාදයක්.. එක් ආරක්ෂා කරගන්න හෝ ආරක්ෂා කරගන්න බැරි කෙනා මිනිස් ආත්මයක් වෙන්න නම් බැහැ..!(නු)

:       0       0

ලකී Tuesday, 16 October 2012 07:12 PM

අපිට ගල්ෆ් රටවල වගේ සියලු ලාංකිකයන‍්ගේ ඇගිලි සළකුණු අරගන්න බැරිද? (නි)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 16 October 2012 01:42 PM

ඉවසා වදාරණු මැනවි.. තව ටික දවසකින් මැරුවද මැරුණද කියල එකත් එළි වෙයිනේ..!(නු)

:       0       0

දිනේෂ් Tuesday, 16 October 2012 01:47 PM

මැරිලද නැත්නම් මරලද දන්නේ නෑ . අපේ රටේ වෙන්නේ දැන් ඒවගේ දේවල්නේ (ස)

:       0       0

උෂාන් Saturday, 20 October 2012 01:55 PM

සැරයැටියෙන් අපි යනෙනතුරා, සංසාරේ අපි එකට ඉමු සිංදුව බදින දවසේ මේ දෙන්නා කියන්න ඇති. (නි)

:       0       0

හේෂාන් Wednesday, 17 October 2012 02:53 PM

මේවා බලද්දී අපිටත් දුකයි (නි)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 02:07 PM

මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1596 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2541 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2862 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 650 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 694 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39664 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1213 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site