පසුගිය ජනාධිපතිවරණ සමයේ දැන්වීම් පළ කිරීමෙන් රුපියල් කෝටි 20ක් ස්වාධීන රූපවාහිනියට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති අනුර සිරිවර්ධනගෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් කෝටි 11.5 දැන්වීම් නොමිලේ පළ කිරීම සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 8.9ක් ලබාගෙන එම දැන්වීම් පළ නොකර ජනාධිපතිවරණයෙන් පසු එම මුදල් නැවත වත්මන් ජනපතිට ලබා දීමෙන් මෙම පාඩුව සිදුකොට ඇති බවට පැමිණිලි ලැබී තිබිණි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අයිටීඑන් හිටපු සභාපතිගෙන් ප්‍රශ්න කරයි
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 02 September 2015 03:25 AM
ධනුක, උසාවියට ඉදිරිපත් කරන්නේ චුදිතයින්වය, වැරදිකරුවන් නොවේ. (නි)
ප්‍රසන්න Tuesday, 01 September 2015 12:30 PM
මෙයාද අර කලින් කතාබහට ලක්වුණ කෙනා? (නි)
වත්සලා Wednesday, 02 September 2015 04:19 AM
හැම දැන්විමක් අවසානයේ " මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී" කියල දාන්නෙ බොරුවටද එතකොට.(ම)
ධනුක Tuesday, 01 September 2015 01:47 PM
මේ සම්බන්ධයෙන් වැරදිකරුවන් උසාවි ගෙනෙන්නේ කවදාද? (නි)
සරත් Tuesday, 01 September 2015 04:25 PM
යකඩ හොරා කෝ (බ)
ඔලිවර් Wednesday, 02 September 2015 10:48 PM
ඔහොම යමුකෝ! (නි)
දුමින්ද Wednesday, 02 September 2015 05:34 AM
මැතිවරණ වල ජනතා බර පැන (අ)
පිටබැද්දර ජයා Tuesday, 01 September 2015 10:02 AM
පේනවා නේද දැන් උපාසක බළලා වගේ හිටියට බලය තියෙනකොට කරපු කෙලි ? (බ)