(ළහිරු හර්ෂණ)
සමාජවාදී තරුණ සංගමය හා තරුණ සංවිධාන කල "අයිතියේ හඬට උත්තරේ, රසායනික අවි ප්‍රහාර ද?" යන මැයෙන් නිර්මාණාත්මක විරෝධතාවයක් අද (14) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී පැවැත්විණ.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද?
Rata Perata Tuesday, 14 March 2023 09:35 PM
අනීතික පාලකයන්ට විරුද්ධව හඬක් නගන ඔබට ප්‍රණාමය .ජනතාව ඌරු කොටුවක සිටින ඌරන් නොවන්නේ ඔබලා වැනි පිරිස් නිසයි
Prabath Tuesday, 14 March 2023 10:06 PM
අයිතියට කලින් යුතුකම .මොකවත් නිකමෝ ටිකක් ඇවිල්ලා අයිතියක් ඉල්ලනවා.රසායනික අවි නෙවේ උත්තරේ .මව්බිම නැත්නම් මරණය
Lal Tuesday, 14 March 2023 10:33 PM
රෙද්ද තමා .කිල් ද බගර්ස්
Bamunuarachchi Wednesday, 15 March 2023 06:55 AM
රසායනික අවි මොකටද කුරුඳු පොලුවලින් කරන්න පුළුවන් වැඩේට?
Sirithunga Wednesday, 15 March 2023 09:24 AM
බේරේ වැවේ තියෙන රසායනිකයක් තමයි ඉතින්. උන් අරුන්ව ඒකේ නෑව්වා, අරුන් උන්ව ඒකෙන් වතුර අරන් නාවනවා. මොනවද මේ කරන්නේ. එකෙක්වත් මිනිස්සුන්ට ආදරයක් කරුණාවක් තියෙන උන් නෙමේ.
නෑවීම පිණිස සබන් රසායනිකය භාවිතා කරන ලදි. Wednesday, 15 March 2023 10:44 AM
ජෙප්පෝ කියන්නේ නාලා එහෙම ඉන්න ජාතියක් නෙමේනේ. ඒක නිසා සබන් වතුර ගහන්නේ. ඒවා වස නෙමේ... ඔය ටිකක් සුදු වෙලා එන්නේ උඩ තියෙන කුණු තට්‍ටුව හේදිලා යන නිසා...