පහුගිය දවසක ගල්කිස්ස වෙරළ ආසන්නයේ සින්දුවක විෂුවල් එකක් රෑපගත කරන්න සියල්ල සූදානම් කරලා තිබුණලු. ප්‍රධාන නළුවා ඉන්නෙ කළුතර. වැඩේ ප්‍රමාද කරන්න බැරි නිසා අධ්‍යක්ෂකවරයා අර නළුවට කිව්වලු කළුතරින් AC බස් එකක නැඟලා ගල්කිස්ස හන්දියෙන් බහින්න කියලා. ගල්කිස්ස හංදියෙන් ඩිරෙක්ටර්ගෙ කාරෙකේ දර්ශන තලයට යන්නයි සැලසුම් කරලා තිබුණේ.
ඔන්න දැන් නළුවා කළුතරින් කොළඹ එන AC බස් එකක නැඟලා එනවා.
"මම දැන් බස් එකට නැග්ගෙ. පැයක් විතර යයි ගල්කිස්සට එන්න." ඔහු ඩිරෙක්ටර්ට කිව්වා.
පැයකින් විතර ඩිරෙක්ටර් ගල්කිස්ස හංදියට ඇවිත් බලන් ඉන්නවා. නළුවා නෑ. කෝල් කළාම ෆෝන් එක උස්සන්නෙත් නැහැලු. පැයක් විතර ට්‍රයි කළට පස්සෙ ඔන්න මෙයා ෆෝන් එක ගත්තලු.
"කොහෙද මල්ලි ඔයා. මම පැයක් තිස්සෙ මෙතන බලං ඉන්නවා. බස් එක තාම ගල්කිස්සට ආවෙ නැද්ද?"
"ගල්කිස්ස පහුකරගෙන කොළඹටත් ආවා අයියා. මම දැන් ආපහු එන ගමන්. දැන් ඉන්නෙ වැල්ලවත්තෙ." ඔහු කිව්වලු.
"තමුසෙට නින්ද ගියාද? අපි මෙතන රස්තියාදු වෙනවනෙ."
"අනේ නෑ අයියෙ, මම කළුතරින් ආපු බස් එකේ මිල්ටන් මල්ලවාරච්චිගෙ ලස්සන සින්දු CD එකක් දාලා තිබුණා. මට ගල්කිස්සෙන් බහින්න ලෝබ හිතුණා ඒකයි. " තරහා වනු එපා- අයදිමි මා සමා..." ඔහු මිල්ටන්ගෙ සින්දු කෑල්ලකින්ම සමාව ඉල්ලුවලු.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අයදිමි මා සමා